18 වැඩි නම් බදු..

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    සෑමගෙන් බදු ගමු. කිහිප දෙනෙක් ගොඩ යමු.....
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    18 ට වැඩි සැමට රජයෙන් ආදායම් බදු ලිපිගොණුවක්… සියළු ගණුදෙනු නිරීක්ෂණය කරයි..

    වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයින් බදු ගෙවීමට ඇතුළත් කිරීම සදහා සියුම් පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරමින් සිටින බව දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

    ඉදිරි වසර දෙකක කාලයේදී රජයේ බදු ආදායම දෙගුණ කිරීම මෙහි අරමුණයි.
    මෙහිදී වයස අවුරුදු 18 ඉක්මවු සියලු පුද්ගලයින් වෙනුවෙන් වෙනම ලිපිගොනු ආරම්භ කර ඔවුන්ගේ බැංකු ගණුදෙනු, මිලදී ගැනීම්, ආදායම් වියදම් ආදී සියලු වාර්තා සලකා බලන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්ය කොමසාරිස් ජෙනරාල් නදුන් ගුරුගේ පවසයි.
    .
    Source:http://www.colombotoday.com/38900-2623/

    ඔන්න රටෙ බහුතරයක් තරුනයන්ගෙ චන්දවලින් පත්වුනු ආන්ඩුව දුන්නු වෙනස..මෙවා ප්‍රතිපත්ති ප්‍රකාශවල තිබුනේ නෑ..මේවගෙ ඒවා තියෙන්න විදිහක් නෑ නේ. අපි හොරා කන්නේ නෑ..කියලා දහඅතෙ කියලා.චන්දෙ හිගා කාපු ආන්ඩුවක් නේ මෙක.රනිල්ගෙ ගජ මිතුරු සිංගප්පූරු පුරවැසි අර්ජුන් මහෙන්දාන් සහ බැනනුවන් රනිල්ගෙ ආශිර්වාද ඇතුව කරපු ගෙමක ප්‍රතිපල අද රටේ සෑම පුරවැසියෙකුටම ගෙවන්න වෙලා තියෙනවා..රජයෙ ඇමතිවරයෙක් වන ලක්ෂ්මන් යාපා අබෙවර්‍ර්ධන කියනවා බැදුම්කර මගඩියෙන් රටට උනු පාඩුව රැපියල් ටි්රලියනයක් කියලා..මෙච්චර සක්ශි තිබෙද්දිත් එ මිනිස්සු යහතින් අඩුමගානෙ වත්කම් ටිකවත් පවරගත්තනම් බැදුම්කරෙ පාඩුව මහජනතාව මත පැටවෙන එක අඩුවෙනවා..දැන් ඒ බරත් මහ ජනතාවගෙන් අය කරන්න රජය කටයුතු කරනවා. එ වගෙම තමයි..ඇමතිලාට වාහන ගන්න ගෙවල් ගන්න කොටි ප්‍රකොටි ගනන් වෙන්කර ගන්නවා..ඉස්සර තියෙන එකාගෙන් බදු ගැහුවෙ දැන් ඇති නැති කියලා වෙනසක් නෑ හැමොගෙන්ම බදු ගන්නවා..මෙකද වෙනස කියන්නේ..රටෙ යුද්දයක් තිබිලාවත් මිනිස්සුන්ට මෙච්චර බරක් තිබ්බේ නෑ..යහපාලනේ කබ්බ හොරුන්ගෙ ආගමනයත් එක්කම මිනිස්සුන්ගෙ ජිවන වියදමත් වැඩිවෙලා..අව්ලක් නෑ. යහපාලනේ කියලා බදුගෙවමු රට හදමු..හොරාකන්ඩ දෙමු..බලන් ඉමු..

    yako tax gewa gewa salli danna ona na ne banku wala mama num sayppuwak aran gedara tiyagena ekatu karagannawa
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Machan Tax File ekak tiyanawa kiyanne Tax gahanawa kiyana eka nemei
    File ekak thibunath nathath api wage weda karana ewunta TAX wadinawa PAYEE ehema salary deddi. 1lak above yaddi eka ganak, 1.5 laks pannama thawa wedi wenawa percentage eka. eka nisa api wage nikan minissu Tax gewanawa godak welawata :( Apita income tax set wenne wena income walin ara wage loku salliyak enawanam


    Oken wediyen kela wenne Tax hariyata gewanne natiwa business karana ewunta, uba nikamata balapan pare yana Land Cruiser, Prado, arawa mewa. nikamata hithala balapan owata lease loan kochchara genawa adda? samahara ewa company walata aragena tax walin berenna


    eth methana prashnaya tiyenne maha bankuwata kelola me tax walin salli hoyanna dangalana eka

    Exactly.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    annual income eka 5lakh walata wadi nam neda oya tax seen eka
    Annual income එක 500,000ට වඩා වැඩි අයට බදු ගැහුවොත් හොඳට හිටියි. ඒ කියන්නේ monthly 42,000ට වඩා වැඩි income තියෙන අයට. එහෙම බදු අය කරත් කමක් නෑ ඒ සල්ලි වලින් රටට වැඩක් වෙනවනම්. අන්න එතනදී තමා අපේ රට අනික් රටවල් වලින් වෙනස් වෙන්නේ.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    Cash in hand track karanna baa ne.
    මුලින්ම ජොබ් වලට අතට සල්ලි දෙන එක නවත්වයි, පස්සෙ ඉතින් පඩිය වියදමක් විදිහට බැලුවම කෙලින්ම ටැක්ස් ගහන්න පුලුවන් නෙ
    තව ඕන නම් මාසෙට ඉතුරු කරන ගාන අඩු කරලා ඒකට වෙනම ටැක්ස් ගහයි ;)
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر

    දැන්නම් යන්තම් ජාමෙ බේරගෙන ඉන්නවා
    ලයිට්, වතුර, මෙඩිසීන් බිල්, ඉන්ශුවරන්ස් එහෙම චෙක් කොලොත් කපෝතී
    බේරෙන්නම බැරිවෙයි වගේ මෙහෙම ගියොත්
    :(:(:(
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    දැන්නම් යන්තම් ජාමෙ බේරගෙන ඉන්නවා
    ලයිට්, වතුර, මෙඩිසීන් බිල්, ඉන්ශුවරන්ස් එහෙම චෙක් කොලොත් කපෝතී
    බේරෙන්නම බැරිවෙයි වගේ මෙහෙම ගියොත්
    :(:(:(

    are you getting black money?
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Annual income එක 500,000ට වඩා වැඩි අයට බදු ගැහුවොත් හොඳට හිටියි. ඒ කියන්නේ monthly 42,000ට වඩා වැඩි income තියෙන අයට. එහෙම බදු අය කරත් කමක් නෑ ඒ සල්ලි වලින් රටට වැඩක් වෙනවනම්. අන්න එතනදී තමා අපේ රට අනික් රටවල් වලින් වෙනස් වෙන්නේ.

    The act says taxable income is 1.2 million. from where do you get this Rs 500k.
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඔය වංචා කරලා අහුවුන මිනිස්සුන්ට දඩුවම් ලබා දෙන්ඩ පෙර රටට වුන පාඩුව පියවගන්නේ නැත්තේ ඇයි බන්
    අවුරුද්දකට දෙකකට හිරේ දැම්ම කියල බිලියන ගණන් වලින් උන පාඩුව කවර් කරගන්නේ කොහොමද
    සල්ලි තියනවනම් හිරේ ඉදලත් සැප විදින්ඩ පුළුවන්.
    සිරාම දුකයි බන් ලංකාව ගැන.

    ඔය හැම පක්ෂෙකම දේශපාලන වේසිගෙ පුතාලට මේ රටට කරපු වින්නැහියට පරම්පරා ගානකට පඩිසන් දෙන්ඩ ඕනේ.

    ratata goda emak na ban:( thmath muntama kade yana gon labbo innawane ban:angry:
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    The act says taxable income is 1.2 million. from where do you get this Rs 500k.
    ඒක තමයි කිව්වේ 500,000 ඉඳන් ගැහුවොත් හොඳට හිටියි කියලා.:angry:
    මන් quote කරලා තියෙන එකට අදාලව දාපු comment එකක් මිසක් බදු ප්‍රතිපත්ති කියවලා කියපු දෙයක් නෙවේ.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අතේ සල්ලි තියාගත්තොත් 2000, 5000 කොල කැන්සල් කරනවා....

    මේක ඇටෙව්වට පස්සේ වැරදිලා හරි මහින්ද ආවොත් උබල හිතන්නේ මේක කැන්සල් කරයි කියලද?:P:rofl::sorry:
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    3928.jpg