18+ වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    හමුදාවට වැරදි කියල බෑ මචං :no:
    මොකද උන් ආතල් එකට උන් වෙඩි තියල නෑනේ :no:

    amudawa un train karala thiyenne wedi thiyanna...unta puluwan marenna thiyannath.......thuwalawenna thiyanna......!!!!

    head shot ekak kawadawath missed fire ekak wenna........!! kawuru kesay kiwath....wedi thiyana un danaganna oni......srilankikayo saththu nowena bawa.....!!! mamanam tharaye heladakimi.....hamudawa karapu sakkili wadegana.....!!!!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    අපොයි නෑ උන් කරන්නේ orders ක්‍රියාත්මක කරන එක... ඒයින් එහාට උන් හොඳ අහිංසක වේ* හු***...
    උන් රොබෝලාද?:angry:... වෙඩිතියපු එකා සැනසීමෙන් ඉඳීද.. පව් කරොත් පව් ගෙවන්න වෙනවා... ඒ වෙලාවට ඔය හු*රිස් නෑ කෙලින්ම ඔලුවටමයි Shot එක :frown:

    අපේ සල්ලි වලින් Training දීලා, කන්න දීලා, උන්ගේ පවුල් වලටත් කන්න අඳින්න දීලා, අපේම සල්ලි වලින් තුවක්කු දීලා... නිරායුධ අපිටම වෙඩි තියපල්ලා ඉහලින් ආපු orders කියලා :lol::angry: ප* :angry:... වරෙල්ලාකෝ weapons නැතුව... ඔයිට වඩා day to day වැඩට යන කොල්ලෙක්ගේ fitness තියෙනවා.. මුන් නිකන් හාල්මැස්සෝ වගේ, බෝංචි වගේ අතපය.. ඒඋනාට ප* Special Forces!

    ඒ උනාට උඹල අමතක කරන්න එපා හමුදාවේ කොල්ලෝ හින්ද තමයි අපි දැන් ටිකක් හරි සැනසීමේ ඉන්නේ කියල

    අනික උන්ටත් ඉහළින් ඕඩර් එකක් එන්න ඇති උන්වත් ෆුට් බෝලයක් වගේ එහාටයි මෙහාටයි තල්ලු වෙනවා
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය

    එකම තැටියනේ බං... එහෙමනම් කියපන්කෝ ඕකට orders දුන්න එකා හින්දා තමයි අපි ඉන්නේ කියලා... ඇයි ඌත් military operations වලදි ඔලුවට තියන්න orders දෙන්න ඇතිනේ :rolleyes:... නිකන් උන් කරන්නේ job එකනේ කිව්වා වගේ

    ගිහිල්ලා පාපොච්චාරණය කරන්න කියපන්කෝ අර ලමයි දෙන්නා ඉස්සරහා, මම football වගේ ඒනිසයි ඔයාලගේ තාත්තගේ ඔලුවටම තිබ්බේ කියලා :angry:

    යකෝ army එකේ හු*න්නන්ව සුද්දකරන්න එන්න එපා... කකුලකට, අතකට තියන්න තිබ්බේ නැද්ද :eek: මගේ නම් තුට්ටුවක respect එකක් නෑ ඔය army හු*න්නන්ට, Chilaw hospital එකේ බරපතලයි කියලා admit කරපු උන්ට වැදිලා තියෙන Shot දැක්කද, බරු ගිහින්:angry:.. pistol වලින් තියපුවා නෙවෙයි :growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපොයි නෑ උන් කරන්නේ orders ක්‍රියාත්මක කරන එක... ඒයින් එහාට උන් හොඳ අහිංසක වේ* හු***...
    උන් රොබෝලාද?:angry:... වෙඩිතියපු එකා සැනසීමෙන් ඉඳීද.. පව් කරොත් පව් ගෙවන්න වෙනවා... ඒ වෙලාවට ඔය හු*රිස් නෑ කෙලින්ම ඔලුවටමයි Shot එක :frown:

    අපේ සල්ලි වලින් Training දීලා, කන්න දීලා, උන්ගේ පවුල් වලටත් කන්න අඳින්න දීලා, අපේම සල්ලි වලින් තුවක්කු දීලා... නිරායුධ අපිටම වෙඩි තියපල්ලා ඉහලින් ආපු orders කියලා :lol::angry: ප* :angry:... වරෙල්ලාකෝ weapons නැතුව... ඔයිට වඩා day to day වැඩට යන කොල්ලෙක්ගේ fitness තියෙනවා.. මුන් නිකන් හාල්මැස්සෝ වගේ, බෝංචි වගේ අතපය.. ඒඋනාට ප* Special Forces!

    :shocked::shocked::shocked::shocked: දැන් කවුද කියුවෙ sf ල වෙඩි තිබිබ කියල ???? නිකන් ජරා කතා කියන්ඩ එපා.එක වරදි සිද්ධියක් හින්ද මලු හමුදාවට බනින්ඩ එන්ඩ එපා,උබ මහ කලකන්නියෙක්.බෝංචි වගේ අතපය තියාගෙන හරි කොටින් එක්ක සටන් කරේ අපි වෙනුවෙන් ඒ කොල්ලො තමයි,නැතුව උබවත් උබේ පියරැ බබාලවත් නෙමේ, කාලකන්නි කතා කියන්ඩ එපා :angry::angry::angry::angry::angry::angry:
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මේ පොලිස් බල්ලෝ දැන් අහින්සක මිනිස්සු මරනවා
    මුන්ටනම් හෙන ගහලත් මදි
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    Rep----- .boru danna epa yako.mey halawatha neme .modaya

    තොපි වගේ පොන්නයෝ ඉන්නකන් මේ රටේ මේ වගේ අවාසනාවන්ත දේවල් වේවි. කාලකන්නියා ගෙන් රජා මොනවා කලත් උගේ එක කටේ දාගෙන හිටපිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එකම තැටියනේ බං... එහෙමනම් කියපන්කෝ ඕකට orders දුන්න එකා හින්දා තමයි අපි ඉන්නේ කියලා... ඇයි ඌත් military operations වලදි ඔලුවට තියන්න orders දෙන්න ඇතිනේ :rolleyes:... නිකන් උන් කරන්නේ job එකනේ කිව්වා වගේ

    ගිහිල්ලා පාපොච්චාරණය කරන්න කියපන්කෝ අර ලමයි දෙන්නා ඉස්සරහා, මම football වගේ ඒනිසයි ඔයාලගේ තාත්තගේ ඔලුවටම තිබ්බේ කියලා :angry:

    යකෝ army එකේ හු*න්නන්ව සුද්දකරන්න එන්න එපා... කකුලකට, අතකට තියන්න තිබ්බේ නැද්ද :eek: මගේ නම් තුට්ටුවක respect එකක් නෑ ඔය army හු*න්නන්ට, Chilaw hospital එකේ බරපතලයි කියලා admit කරපු උන්ට වැදිලා තියෙන Shot දැක්කද, බරු ගිහින්:angry:.. pistol වලින් තියපුවා නෙවෙයි :growl:

    තොපි කොහොමත් හමුදාවත් එක්ක තරහයි කියල අපි දන්නව,ඔලුවට නෙ‍මේ තියන්ඩ ඔනේ තැනදි මලු ඇගම කැඩු වෙන්ඩ හරි වෙඩි බැරිනමි rpg හරි ගහල තියෙනව. හැබැයි මෙතනදි වෙඩි තිබ්බ එක හරියි කියන්නෙත් නැ,හමුදාවෙන් වෙඩි තිබිබ කියල කවුරැවත් කියල නැ.එක වැරැද්ධකට ඔහොම බනින්ඩ එපා මුලු හමුදාවටම,උබ මහ බල්ලෙක් :growl::growl: මාර හැතිකරයක් තමයි ඉන්නෙ,හමුදාවට ගරහන එවුනුත් ඉන්නවනේ,උබ වගේ එවුන් තමයි හමුදා‍ව යුද්ධ කරද්දි ඒකටත් කුණුහරපෙන් බැනපු කාලකන්නි. :growl:
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    8 පාස් කැ* බල්ලෝ weapons තියෙනවානම් උන් තමයි ජාතික වීරයෝ, ඊයේ පෙරේදා එහෙව් හු* කරපු වික්‍රම දැක්කේ නැද්ද News වල... පවුල් පිටින් වෙඩිතියලා මරලා තිබ්බේ :D
    කොන්ද කෙලින් තියාගෙන ඉඳපල්ලා, Army කියලා යාලුවෙලා ඉන්න කෙල්ලගේ පු* අරින්න ආවොත් අනේ army කොල්ලො නිසයි අපි සැනසීමෙන් ඉන්නේ කියලා බලන් ඉන්නවද? :rofl:
    උබලටත් ඇ* දෙකක් තියෙනවානේ ඒනිසා ඉස්සරවෙලා respect yourself
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙවුව දකිද්දි තමයි හිතෙන්නෙ අපි ඉන්නෙ කොචිචර නිවැරදි තැනකද කියල,නැතනමි හාමුදාවටත් ගරහන කාලකන්නි ඉන්න තැනක හි‍ටියනමි වෙන්නෙ අපේ රට වෙනුවෙන් සටන් කරල රට දිනවල දුන්න රණවිරැවට,අපිටත් උබල වගේ කුණුහරපෙන් බැන බැන ඉන්ඩ.ඔක එචිචර පුදුම වෙන්ඩ දෙයකුත් නැ යුද්ධෙ කරද්දිත් හමුදාවට කුණුහරපෙන් බැන්න එවුන් හිටියනේ,ඒකුන් මරිල ඉපදුනෙ නැනේ.සක්කලි ගතිය තාමත් තියෙනව ඒක දැන් පෙන්නමින් ඉන්නව.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    තොපි කොහොමත් හමුදාවත් එක්ක තරහයි කියල අපි දන්නව ඔලුවය නෙ‍මේ තියන්ඩ ඔනේ තැනදි මලු ඇගම කැඩු වෙන්ඩ හරි වෙඩි බැරිනමි rpg හරි ගහනව හැබැයි මෙතනදි වෙඩි තිබ්බ එක හරියි කියන්නෙත් නැ ඒත් එක වැරැද්ධකට ඔහොම බනින්ඩ එපා මුලු හමුදාවටම උබ මහ බල්ලෙක් :growl::growl: මාර හැතිකරයක් තමයි ඉන්නෙ,හමුදාවට ගරහන එවුනුත් ඉන්නවනේ,උබ වගේ එවුන් තමයි හමුදා‍ව යුද්ධ කරද්දි ඒකටත් කුණුහරපෙන් බැනපු කාලකන්නි. :growl:

    එක වැරදි සිද්ධියක්:lol:... උඹට ඒක සිද්ධියක් විතරද?:P ඉස්සෙල්ලා උඹ හරියට සිංහල type කරපන්කෝ:nerd:..
    RPG? කාටද? හැමදාම මරණේ එක්ක සටන් කරන ධිවරයන්ටද :shocked:.. ගහලා බලපන්කෝ එහෙනම්.. කව්ද යුද්ධ කරද්දි බැන්නේ... සිද්ධියේ තරම වරෙන් ගිහින් පෙන්නන්න හලාවත, හික්.. උඹගේ තාත්තට ඔලුවටම තිබ්බාම army එකෙක්.. ඊට පස්සේ කතාකරපන්... එක වැරදි සිද්ධියක්??!! :lol::lol: ... අනේ ගොං ආතල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක වැරදි සිද්ධියක්:lol:... උඹට ඒක සිද්ධියක් විතරද?:P ඉස්සෙල්ලා උඹ හරියට සිංහල type කරපන්කෝ:nerd:..
    RPG? කාටද? හැමදාම මරණේ එක්ක සටන් කරන ධිවරයන්ටද :shocked:.. ගහලා බලපන්කෝ එහෙනම්.. කව්ද යුද්ධ කරද්දි බැන්නේ... සිද්ධියේ තරම වරෙන් ගිහින් පෙන්නන්න හලාවත, හික්.. උඹගේ තාත්තට ඔලුවටම තිබ්බාම army එකෙක්.. ඊට පස්සේ කතාකරපන්... එක වැරදි සිද්ධියක්??!! :lol::lol: ... අනේ ගොං ආතල්

    පළවෙනි දේ තමයි කවුද උබට කියුවෙ හමුදාවෙන් වෙඩි තිබ්බ කියල ???? මම නමි දන්නෙ පොලිසියෙන්‍ වෙඩි තබිබ කියල. RPG ගැහුවෙ කොටින්ට,කියන දේ තේරැමි ගන්ඩ වෙනව :confused:. යුද්ධෙ කරදිදි හමුදාවට කුණුහරපෙන් බැන්නෙ උබල වගේ එවුන් තමයි,ඒකයි දැනුත් කුණුහරපෙන් බනින්නෙ.නැත්නමි හමුදාවෙ අගය දන්න කිසිම එකෙක් හමුදාවට බනින්නෙ නැ,බලපියකො වෙන පෝස්ටි දිහා,උබ මහ සක්කිලියෙක්. :growl::growl: එක වැරදි සිද්ධියක් තමයි,නැත්නමි මොකක්ද කියන්නෙ?????? වෙන ඔනෙ එකෙකුට බැනපන්,අපි වෙනුවෙන් ලේ හලපු හමුදාවට බනින්නෙ නැතුව :growl::growl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :shocked::shocked::shocked::shocked: දැන් කවුද කියුවෙ sf ල වෙඩි තිබිබ කියල ???? නිකන් ජරා කතා කියන්ඩ එපා.එක වරදි සිද්ධියක් හින්ද මලු හමුදාවට බනින්ඩ එන්ඩ එපා,උබ මහ කලකන්නියෙක්.බෝංචි වගේ අතපය තියාගෙන හරි කොටින් එක්ක සටන් කරේ අපි වෙනුවෙන් ඒ කොල්ලො තමයි,නැතුව උබවත් උබේ පියරැ බබාලවත් නෙමේ, කාලකන්නි කතා කියන්ඩ එපා :angry::angry::angry::angry::angry::angry:

    අනිවාරෙන් :yes:
    මුන් මෙතන ඉඳං මේ ටයිප් කරනවා , අපේ රෙප් කපනවා
    ඒත් උන් යුද්දේ තියනව දවස්වැල අනුරාදපුරෙන් එහාට ගියේ නෑ :lol:
    අනේද කියන්නේ නේ :rofl:
     
    Jan 31, 2012
    101
    8
    0
    යකෝ අර පොඩි ළමයි දෙන්න අඬන හැටි දැක්කම පිස්සු හැදෙනවා බං :(
    මොන වරදක් කරලද ඌට වෙඩි තියල තියෙන්නේ :dull:

    machan meka athishaya maanushikawa balanna giyoth serama kela wenawa.mokada api hoda kudu karayek wa gaththath u thamange lamaynta adarei,u maru nahamath uge lamai adai,apita dukai ,eth eken ape anukampaawa ara kudu karayata denawada? baha denna baha.e wage thamai, kawda danne mey manussaya kadu,aayuda aragena awada kiyala gemak denna,e welawe policiya awashya piyawara gaththa.echcharai.lamai gana apitath dukai.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පළවෙනි දේ තමයි කවුද උබට කියුවෙ හමුදාවෙන් වෙඩි තිබ්බ කියල ???? මම නමි දන්නෙ පොලිසියෙන්‍ වෙඩි තබිබ කියල. RPG ගැහුවෙ කොටින්ට,කියන දේ තේරැමි ගන්ඩ වෙනව :confused:. යුද්ධෙ කරදිදි හමුදාවට කුණුහරපෙන් බැන්නෙ උබල වගේ එවුන් තමයි,ඒකයි දැනුත් කුණුහරපෙන් බනින්නෙ.නැත්නමි හමුදාවෙ අගය දන්න කිසිම එකෙක් හමුදාවට බනින්නෙ නැ,බලපියකො වෙන පෝස්ටි දිහා,උබ මහ සක්කිලියෙක්. :growl::growl: එක වැරදි සිද්ධියක් තමයි,නැත්නමි මොකක්ද කියන්නෙ?????? වෙන ඔනෙ එකෙකුට බැනපන්,අපි වෙනුවෙන් ලේ හලපු හමුදාවට බනින්නෙ නැතුව :growl::growl:

    මූ දැකල නැතුව ඇති අපි වෙනුවෙන් දිවි පුදමු හමුදාවේ මිනිස්සු , අපි වෙනුවෙන් අතපය නැති කරගත්ත මිනිස්සු
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    machan meka athishaya maanushikawa balanna giyoth serama kela wenawa.mokada api hoda kudu karayek wa gaththath u thamange lamaynta adarei,u maru nahamath uge lamai adai,apita dukai ,eth eken ape anukampaawa ara kudu karayata denawada? baha denna baha.e wage thamai, kawda danne mey manussaya kadu,aayuda aragena awada kiyala gemak denna,e welawe policiya awashya piyawara gaththa.echcharai.lamai gana apitath dukai.

    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol:
    ලොජිකලි හිතපන්කෝ
    උන් ගිහිං තියෙන්නේ උද්ගෝෂණයක් කරන්න මිසක් ගේම් දෙන්න නෙවෙයි
    මිනිස්සු විසුරවන්න පොලිසියෙන් වෙඩි තියල
    ඒක තේරුම ගනින්
     
    Jan 31, 2012
    101
    8
    0

    අපොයි නෑ උන් කරන්නේ orders ක්‍රියාත්මක කරන එක... ඒයින් එහාට උන් හොඳ අහිංසක වේ* හු***...
    උන් රොබෝලාද?:angry:... වෙඩිතියපු එකා සැනසීමෙන් ඉඳීද.. පව් කරොත් පව් ගෙවන්න වෙනවා... ඒ වෙලාවට ඔය හු*රිස් නෑ කෙලින්ම ඔලුවටමයි Shot එක :frown:

    අපේ සල්ලි වලින් Training දීලා, කන්න දීලා, උන්ගේ පවුල් වලටත් කන්න අඳින්න දීලා, අපේම සල්ලි වලින් තුවක්කු දීලා... නිරායුධ අපිටම වෙඩි තියපල්ලා ඉහලින් ආපු orders කියලා :lol::angry: ප* :angry:... වරෙල්ලාකෝ weapons නැතුව... ඔයිට වඩා day to day වැඩට යන කොල්ලෙක්ගේ fitness තියෙනවා.. මුන් නිකන් හාල්මැස්සෝ වගේ, බෝංචි වගේ අතපය.. ඒඋනාට ප* Special Forces!

    nikan ponnaya wage katha karanna epa.ow fitness nathi un neh yudde dinne, nikan ponsiya wage katha karanna epa,thopilage kata witharai,thopiwa yuddeta yawwanam, kalisame reegena apahu ey,ane ammo matanam baye baa kiyala.ponna haththa
     
    Jan 31, 2012
    101
    8
    0
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් :lol:
    ලොජිකලි හිතපන්කෝ
    උන් ගිහිං තියෙන්නේ උද්ගෝෂණයක් කරන්න මිසක් ගේම් දෙන්න නෙවෙයි
    මිනිස්සු විසුරවන්න පොලිසියෙන් වෙඩි තියල
    ඒක තේරුම ගනින්

    umbane yako rational widihata hithanne naththe.ai tho balan hitiyada un kisima weapon ekak genawe naha kiyala??? umba logic eka warady,logically hithuwoth ,ai u kaduwak hari weapon ekak genalla ,police karayekta gema denna enawa,ethokata umba kiyanne uta gema denna deela balan inna kiyalada????? nikan moda katha karanne nathuwa hitapan modaya.thoi maai danna logic...