18+ වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප

Jan 31, 2012
101
8
0
මුස්ලිම් ලන්කට් අලුත් ප්‍රොෆයිල් එකක් හදාගනින් :P
මම දැන් මේ ජීටී අයියට පී එම් කරනවා උඹේ කෙරුවාව.Ow mata kondak naha umbath ekka hapenna,eka nisa mama GT gaawata bada gaagena yanawa.Ai umba maawa chatar karanne,mama ponnayek nisada???? :(:(:(

:yes::yes:
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    scaled.php
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාරෙන් :yes:
    මුන් මෙතන ඉඳං මේ ටයිප් කරනවා , අපේ රෙප් කපනවා
    ඒත් උන් යුද්දේ තියනව දවස්වැල අනුරාදපුරෙන් එහාට ගියේ නෑ :lol:
    අනේද කියන්නේ නේ :rofl:

    මූ දැකල නැතුව ඇති අපි වෙනුවෙන් දිවි පුදමු හමුදාවේ මිනිස්සු , අපි වෙනුවෙන් අතපය නැති කරගත්ත මිනිස්සු

    :yes::yes::yes::yes:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    පිස්සු *ත්තෙක් බං
    හැබැයි ඔතන මුස්ලිම් එකෙක්ට වෙඩි වැදුනානම් මම මෙතන පාටියක් දාන්නේ
    වෙඩි වැදුන සහෝදරයට නිවන් සුව :(

    කාලකන්නි පකෝ... මුස්ලිම් උනත් මනුස්සයෝ... තෝ වගේ මනුස්සකමක් නැති පරයෙක් තමයි ඔය වෙඩි තියල තියෙන්නේ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබ SF ට බනින්නෙ ඔහොම කියන කටින්ම තමයී. SF රට වෙනුවෙන් ලේ හැලුවේ නැද්ද කොල්ලෝ? :P

    ඒව්වට උත්තර නැ ඌ ලග.:P
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් හලාවතිදී හමුදාව වෙඩි තියන්නත් ඇති නොතියන්නත් ඇති මීගමුවේ මන් මාත් මීගමුවේ තිබ්බ වලිය දැක්ක..හමුදාව තුවක්කුව ලෝඩ් කරත් එක්ක එත වෙඩි තිබ්බේ නෑ..මන් ගාව තව videos and photoes ගොඩක් තියනව් ඔය වගේ මම මම ගහපු 4tos ඔක්කොම ගොසිප් එකට යැව්වා.. වුන ප්‍රසිද්දත් කරා එත ඔයවගේ හමුදාවේ ඒවා යැව්වේ නැත්තේ එක දෙයක් හින්ද මොකද දැන් සුද්දෝ බලන ඉන්නවා අපිට මානව හිමිකම් සීන් එක අදින්න..එහෙම උනොත් අපේ ඒවත් වුන සාස්ක්ෂියට ගන්න පුළුවන් අරන් රටට සම්භාදක දාල රටටම කෙලවෙයි අපි කරන පොඩි දෙයක් නිසා...ඒ නිසා මේ වගේ දාන ඒවා ගැන පොඩ්ඩක් හිතපන්...කොටින්ට කඩේ යන ඩොලර් වලට කෑ ගහන අවුන් දාපුදෙන් කමක් නෑ ඒවා අපිට නවත්තන්න බැ එත් රටට ආදරේ එකෙක් විදියට මේ වගේ ඒවා එපා දාන්න...ඒකෙන වෙන්නේ රටයි අපේ උතුම් හමුදාවයි අපකීර්තියට පත්වෙන එක... තව දෙයක් මීගමුවේදී මුස්ලිම් මිනිස්සු හමුදාවට පුකත් පෙන්නුවා එත හමුදාව පුපුරා පුපුරා හිටිය එකෙක්ට ගැහැව්වා නැ එක කවුරුත් දන්නේ නෑ..එතන දෙමල මිනිස්සු කවුරුත් නැ ඒ කිව්වේ ධීවරයෝ කවුරුත් නැ එත නිකන් මෝඩ ආර්තල් එකක් ගත්තු පෙරියමුල්ල පාලනය කරගෙන ඉන්න මුස්ලිම් මිනිස්සු තම එක කරේ.. මන් එතන හිටිය ගල පාරවලුත් කෑවා.... කැමති එකෙක් පිළිගන්න... ආයේ මේ වගේ කරන්න එපා..මොකද මේක අපේ රට ඒ අපිව බේරගත්ත හමුදාව...හමුදාවේත් එවසීමේ සීමාවක් තියනවා මන් දන්නවා ඒ එව්සීම මීගමුවේදී කොහොමද ඒ අය වින්දදරාගෙන හිටියේ කියල...