+18 Angry Bull Strike Back

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    තරහ වෙන්න එපා මෙහෙම කියනවට..ඔය වගේ පව් කාරයන්ට ඔහොම වෙන්න ඕනි.අහිංසක සත්තුන්ගෙන් ආතල් ගන්නවට හොද වැඩේ..උඹලට හිතන්න පුලුවන්ද ඒ සතා කොච්චර විදවනවද කියල ඒ තුවාල වලින්..මේ මිනිහා ගැන දුක හිතන අයට මේ සතා ගැන දුක හිතෙන්නෙ නැත්තෙ ඇයි..?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,747
    9,434
    113
    mariyan oya ballawa..oka kana bona warayak pasa oka widawanna ona.ahinsaka saththungen fun ganna ****** puthala:angry::angry::angry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මනසින් දියුණු වෙච්ච මිනිස්සු ඇයි සත්තුන්ට මේ වගේ දේවල් කරන්නේ??????
    එදා ඌටත් තේරෙන්න ඇති ඌ සත්තුන්ට දෙන වේදනාව වෙනදට....
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,055
    4,761
    113
    -In Darkness-
    තරහ වෙන්න එපා මෙහෙම කියනවට..ඔය වගේ පව් කාරයන්ට ඔහොම වෙන්න ඕනි.අහිංසක සත්තුන්ගෙන් ආතල් ගන්නවට හොද වැඩේ..උඹලට හිතන්න පුලුවන්ද ඒ සතා කොච්චර විදවනවද කියල ඒ තුවාල වලින්..මේ මිනිහා ගැන දුක හිතන අයට මේ සතා ගැන දුක හිතෙන්නෙ නැත්තෙ ඇයි..?

    ඇයි බං අපි තරහා වෙන්නේ උඹ මෙහෙම කිව්වම,ඕනෙම හිතක් පපුවක් තියෙන කෙනෙකුට ඕක කොහොමත් හිතෙනවා බං.මේවාට විරුද්ධව ඇති වෙන්න කට්ටිය ඇති වෙන්න උද්ගෝෂණ එහෙම තාමත් කරනවා.ඒත් ඉතින් මේවට කිසිම බල්ධාරියෙක් කිසිම දෙයක් විරුද්ධව කියන්නෑ.ඒක නිසා කරපු දේවල් උන්ටම වෙච්චදෙං කියලා අපිට බලන් ඉන්න තමා තියෙන්නෙ :(:(