18+ Hasini සහ Achini අද හවස නිරුවත් වේ

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    18+ Hasini සහ Achini අද හවස

    සුවහසක් ශ්‍රි ලාoකිකයන්ගේ ජය ගොස මැද අද හවස 6.30 ට Derana city of dance අවසන් තරගයට සියල්ල සූදානම්.

    පසුගියදා අචිනි සහ හසිනි තම සිගිති යට අදුම පමනක් ඉතිරිවන පරිදි ,රෙදි එකින් එක වේදිකාව මත උනා තබමින් තමන්ගේ කිරිපාට කලවා,උදරය,නාභිය සහ පුන් පියයුරු ජාතියට පෙන්වමින් අනෙක් පිරිමි සගයා සමග කල කාමුක නර්තනයන් ගෙන් වසගවූ පිරිමින් අප්‍රමානය.
    කොලඹ හතේ මහත්තුරු පමනක් නොව ඈත එපිට වන්නියේ මූකලනේ සිටත් දෙරණ නැරබූ ගමේ ගොඩේ, කඩේ පිලේ බාල මහලු කගෙත් ලිoගයන් ප්‍රාණවත් කරන්නට තරම් ඔවුන් සරාගී විය,එය කෙතරම් ජන මනස සෙලවූවාද කිවහොත් youtube පමනක් නොව බොහෝ ලිoගික වෙබ් අඩෙවි වල පවා හසිනි ගෝනගල රෙදි ගලවමින් යට අඩු ඇදුමින් ඉදිපත්කල අවසන් කාමුක රoගනය වර්තා කර තිබේ.හසිනි ඉදිරිපත් කල මෙම කාම රoගනය ඇය Lady Gaga නිරුවත් රoගනයෙන් ගත් ආදර්ශයක් අපේ රටට ගැලපෙන අයුරින් ගෙනහැර පෑ බව කියවේ

    සිoහල ජාතියේ දූවරුන්ගේ උත්කෘස්ට කූට ප්‍රාප්තියක් මoගල්ය ලෙසින් හදුන්වන මෙය මෙහෙයවනු ලබන්නේ ලoකවේ නොම්මර එකේ රූපවවහිනි නාලිකාවක් ලෙස සුමති සම්මානයෙන් අභිශේකවූ දෙරණ ටීවී මගිනි.

    දෙරණ නාලිකාව අපේ කම,රට ජාතිය ආගම නගාසිටුවා සිoහල ජාතියේ දූ දරුවන් වඩා විනයගරුක සදාචාරවත් දරුවන් කර ශක්තිමත් කිරීමට දිවා රෑ වෙහෙසෙන නාලිකාවක් වන අතර හිමිදිරියේ සිට පිරිත්,බණ දා පොහෝ දිනය වරුවක්ම ජනප්‍රිය හිමිවරුන් යොදගෙන දරුවන්ට ධර්මයේ හැසිරෙන ආකාරය කියාදේ.
    මෙම අයුරින් රුපවහිනි නලිකා මගින් සිoහල බෞද්ධ දුවරුන් ගේ ලජ්ජා බය ඉවත්කර වඩා සදචාර විනය ගරුක දුවරුන් කිරීම මගින් ඔවුන්ට ඊලග වසරේ දීත් සම්මාන හිමි කර ගත හකිවන අතර රට තුල සින්හල බෞද්ධ අනන්යතාව් වඩා ශක්තිමත් වේ.තවද සමාජයේ ,විශේශයෙන් ගම් දනවු වල ඉහල යමින් පවතින ලමා අපචාර,දූශන මෙවැනි රියලිටි ටීටී මගින් අඩුවී යනු ඇත.එනම් හෙට දවසේ පුවත්පත් වල ලමා අපචාර වර්තාවීම අඩුවි මෙන් ඔබට ඒබව පසක් වෙනු ඇත.
    කරදරකාරී අධයාපනය පැත්තකට විසිකර දමා සියලු සින්හල දූ දරුවන් මෙවැනි දේට යොමු වීමට පෙලබවීම මගින් රටේ අධයාපන වියදම් ඉතිරි වේ.දූවරුන්ට ඊට වඩා වැඩි ආදායම් ලබන පහසු රැකියා ලැබේ.සන්චාරකයන් මෙවැනි දර්ශන දැකීමෙන් පිනාගොස් කර්මාන්තය එක පිම්මේ දියුනුවේ.

    අවසානයේ මුලුමහත් සින්හල බෞද්ධ සමාජයම සදචාරවත් ගුනගරුක එකක් පමනක් නොව ධනයෙන් ආඪ්ය වී ලොව බැබලේ



    http://www.derana.lk/index.php?route=programs/programs/programdetails&pid=192&vid=9630&page=1
     
    Last edited:
    • Like
    Reactions: uditha2sanjaya

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Capture056.jpg
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තරගෙන් ඉස්සරහට යන්න යන්න කොහොමත් ඕකෙ ඉන්න බවලත් උදවියටත් සෑහෙන්න මහන්සි වෙන්න ඕන... ඇදන් උඩ :rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    අනේ මංදා බං මේක ලිව්ව එකාට නම් මොනවා කියන්නද කියලා. යකෝ ඒකිගේ ඩාන්සින් ස්ටයිල් එකට රෙද්ද හැට්ට ඇඳන් නටන්න බෑ. ලැටින්, බැලේ, පොප්, ඩාන්ස් වල එකතුවක් ඔය නැටුම නම් :rolleyes::rolleyes: ඔය ඩාන්ස් එක කල්චර් එකක්, ට්‍රැඩිශන් එකක්. ඒවාට උචිත ඇඳුම් තියෙනවා. ඔය තව සංවර වැඩියි. ඇත්තට ඔය නැටුම් කරන එකක් දැක්කොත් අඳීන්නේ ඔයටත් වඩා කොටට. නැත්තම් ඉණ ගාවටම පලලා. ඔය වගේ එකක් ඇඳන් පාරේ යනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න තියෙනවා. නැතිව ඉතින් ඒ වගේ ඩාන්ස් එකක් කරන්න ඇන්ඳා කියලා නම් ඒකට මොකුත් කියන්න බෑ. ඇඟ පෙන්නලා වෝට් ගන්න වුවමනා නම් ඔහොම දඟල දඟල ඉන්න ඕනේ නෑනේ :rofl::rofl: මුන් නැටුම් වලටත් හණමිටි අදහස් දාන්න එනවානේ. ඕවා ඉතින් දැක්කාම විතරයිලු අපේ එවුන්ගේ හිරි ඔතප් බිඳෙන්නේ. මොකද ඉතින් වෙන කොහෙන්වත් ඒවාගේ ඇඳුම් ඇඳන් ඉන්න ඒවා පේන් නෑලුනේ :lol::lol:
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    අනේ මංදා බං මේක ලිව්ව එකාට නම් මොනවා කියන්නද කියලා. යකෝ ඒකිගේ ඩාන්සින් ස්ටයිල් එකට රෙද්ද හැට්ට ඇඳන් නටන්න බෑ. ලැටින්, බැලේ, පොප්, ඩාන්ස් වල එකතුවක් ඔය නැටුම නම් :rolleyes::rolleyes: ඔය ඩාන්ස් එක කල්චර් එකක්, ට්‍රැඩිශන් එකක්. ඒවාට උචිත ඇඳුම් තියෙනවා. ඔය තව සංවර වැඩියි. ඇත්තට ඔය නැටුම් කරන එකක් දැක්කොත් අඳීන්නේ ඔයටත් වඩා කොටට. නැත්තම් ඉණ ගාවටම පලලා. ඔය වගේ එකක් ඇඳන් පාරේ යනවා නම් ඒක ගැන දෙපාරක් හිතන්න තියෙනවා. නැතිව ඉතින් ඒ වගේ ඩාන්ස් එකක් කරන්න ඇන්ඳා කියලා නම් ඒකට මොකුත් කියන්න බෑ. ඇඟ පෙන්නලා වෝට් ගන්න වුවමනා නම් ඔහොම දඟල දඟල ඉන්න ඕනේ නෑනේ :rofl::rofl: මුන් නැටුම් වලටත් හණමිටි අදහස් දාන්න එනවානේ. ඕවා ඉතින් දැක්කාම විතරයිලු අපේ එවුන්ගේ හිරි ඔතප් බිඳෙන්නේ. මොකද ඉතින් වෙන කොහෙන්වත් ඒවාගේ ඇඳුම් ඇඳන් ඉන්න ඒවා පේන් නෑලුනේ :lol::lol:


    අවුරුදු ගානක් රැකගෙන ආපු අපේම සංස්කෘතියක් අපිට තියෙන එකනේ බන් අවුල :dull:
    නැත්තන් ඕනි මගුලක්
    ;)
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තරගෙන් ඉස්සරහට යන්න යන්න කොහොමත් ඕකෙ ඉන්න බවලත් උදවියටත් සෑහෙන්න මහන්සි වෙන්න ඕන... ඇදන් උඩ :rolleyes:
    නෑ නෑ හාන්සි වෙන්න ඕන
    :P
     

    lol buwa

    Member
    Oct 9, 2013
    80
    0
    0
    CHATAR BN MEWA BALALA P*KA KELIN KARAGENA BALANAWA NAM ITIN KIYALA WADAK NA...MU CHATAR PORAK...........MUN TAMA KELLEKGE KAKUL VIDO KARA KARA DANNE YOU TUBE WALATA ECHCHARATAMA ASAHANE.....ANIKA KELLEK ADUM NATUWA ONA REDDAK ASSAE RINGUWATA KAMAK NA...HARIYATA IDALA ENAWANA....KELLEK AGA PENNALA SEXY DANCE EKAK DAMMOTH EKI GANIKAWAK..EKI MEY RATE SERAMA MINISSU EKKA BUDIYA GANNA ONA KIYALA TAMA MUN HITANA INNE.....MUNTA WELA TIYENNE IRISIYAWA MOKO MUNGE BALU KAMA NISA OYA WAGE KALLAK PATTA LASSANA HODA KELLEK NATI NISA.........LABANNATH BA...ANIKA OHOMA EWN DANCE KARANA MODLING KARNA AIRHOSYING KARARANA KELLO GANIKAWO KIYALA TAMA MUN HITANA INE..MUN TAMA AWRUDU 6 7 KIRI SAPPAYANNATH HADI KARANNE...MEWA GANA KIYANNA GIYOTH TAWA TRED KOTIYAK UNATH DATA HAKI..ETH WADAK NA....MUN HADEN NA..CHATAR PORAWAL NE..KATAWENMA TERENAWA...OYA SEEN EKA API TV EKE PLAY WENAKOTA BALUWA.....OKE KELIN WENA TARAME DEYAK NAN NA.....MU KIWWA VIDIYATA MEKI BLUE FILM EKAKA RAGA PAWA WAGE NE KATAWA..ANIKA BIKINI ADAN HELUWEN KOHOMA HOTIYATH EKA KELLANGE KAMATTA...UNTATH ONA DEYAK KARANNA NIDAHASA TIYANAWA..ANIKA DERANA CHANNEL EKA LANKAWE KELLO BALEN ARAN HELEWEN NATAWANAWA WAGE NE MUGE KATAWA.....OKE ENNA KALIN KELLANTA KIYANAWA MEY TAMAI SEGMENTS KIYALA...UNGE KAMATTA ENAWADA NADDA KIYANA EKA ECHCHARAI..CHATAR PORWAL INNAKAL LANKAWE KELLANTA SORRY TAMA..
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,134
    5,002
    113
    -In Darkness-
    අවුරුදු ගානක් රැකගෙන ආපු අපේම සංස්කෘතියක් අපිට තියෙන එකනේ බන් අවුල :dull:
    නැත්තන් ඕනි මගුලක්
    ;)

    කතාව ඇත්ත මචං. අපේ සංකෘතික දෙයක් වෙනස් කරලා කරනවා නම් ඔන්න කෑ ගහන්න තිබ්බා. ඒත් පිටරට සංස්කෘතික දෙයක් ඒ ආකාරයෙන් කරයි කියලා ඒකට එක එක ඒවා කියන්න බෑනේ නේද? ගෑණු ළමයි ඇඟ පේන්න අඳිනවාට මගේ නම් කැමැත්තක් නෑ. ඒත් ඉතින් නර්ථනයක් ගත්තාම ඊට ඔබින විදියට හැඳ පළඳින එකට නම් මොකුත් කියන්නේ නෑ ;);)