18+ hepl tablet

godagedera

Junior member
  • Jun 9, 2008
    239
    6
    18
    World Wide Web
    මචන්ලා මට කියනවද කොල්ලොන්ට ගොඩක් වෙලා බ.. යවාගන්නේ නෑතුව ඉන්නෙ පුලුවන් tablet 1 name කියනවද? අඩුම තරමෙ 1 hour වත් ඉන්න පුලුවන් වෙන්න ඕනි .

    kohomadha gann, koyi time එකටද ගන්නෙ කියලත් කියනවද ?ලොකු උදවුවක් හොඳේ
     

    himalaka

    Member
    Jan 24, 2007
    1,995
    180
    0
    Colombo
    ova use karanna epa yako! natural widihata oka karapan, eka thamai hodama widiha, uba ahapu nisa kiyannam, tablet eka Cupid 50g...mama nam recommend karanne na
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒවා බිව්වාට පස්සේ ප්‍රථිපල නම් ලැබෙනවා නම් තමයි..
    ඒත් ඒ දේ එක් එක්කනාගේ ශරිර මට්ටමේ අනුව වෙනස් විම් වෙනවා..
    උදාහරණයට දැන් අපි ඒ වගේ බෙහෙතක් අරන් සංසර්ගයේ යෙදිමෙන් පසු අපිට තදබල විදියට හිසේ කැක්කුමක් ඇති වෙනවා.. ඒ අවස්ථාවේදි පැනඩෝල් පෙත්තක් ගත්තා නම්..
    ඒ කැක්කුම නිරාකරණය වුනාට.
    අපි මේ වගේ දේවල් එක දිගටම පාවිච්චි කිරිමට හුරු වෙන්න හොද නෑ..
    ඒ වගේ ඇබ්බැහි වුනාම අපේ ශරිරය හැඩ ගැන්වෙන්නේ.. ඒ පෙත්තේ ක්‍රියාකාරිත්වය අනුව විතරයි...
    අනික හදවත් රෝගින් මේ වගේ පෙති වලට ඇබ්බැහි වෙන එක කොහෙත්ම සුදුසු නෑ..

    කොහොම වුනත් මේ ගැන මම මීට කලින් ත්‍රේඩ් එකක් දැම්මා බලන්න මෙතනට ගිහිල්ලා..
    ~.:MEdiCiNeS.:~+
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    stamina condoms එකක් පාවිච්චි කරපන්. රු 60 ක් වෙනවා. tablet නම් ගන්න එපා.කොන්ඩම් එක හොදි. එත් natural වගේ නෙවේ....