18+ katha

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    rememberob.jpg
     
    Last edited:
    • Like
    Reactions: GAC

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    පිස්සු හැදෙනවා මේවා කියවනකොට..... හැමෝම කරන්නෙ කියන දේවල් නෙමේ....

    බලය එනකොට කවුරු උනත් වෙනස් වෙනවා... :(:(
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පිස්සු හැදෙනවා මේවා කියවනකොට..... හැමෝම කරන්නෙ කියන දේවල් නෙමේ....

    බලය එනකොට කවුරු උනත් වෙනස් වෙනවා... :(:(

    ඕක තමා ලෝකේ හැටි,අන්තිමට අපි තමා ඇන්දිලා තියෙන්නේ,ඉස්සර ජෙනරාල්ට හොඳ කියපු එවුන් දැන් බනිනවා,නරක කියපු එවුන් හොඳ කියනවා,ඔක්කොම බලයේ ඉන්න අපිව අන්දනවා
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    සාමාන්‍ය මිනිහෙක් නම් මේ කතා කිව්වෙ ආයේ කියවන කොට ලෑජ්ජ හිතෙනවා නේ.. මුන්ටනම් එහෙම හිතෙන්නේ නෑතුව ඈති...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේකේ එක තැනක තියෙනවා සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනය ගැන කියලා තියෙන කතාවක්,අද වෙනකොට ඒක ඇත්තද,බොරුද කියලා ඔප්පු වෙලාම තියෙනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුන්ට කොහෙද බන් ලැජ්ජාවක්,ආන්ඩුවේ එවුන්ගේ,විපක්ෂේ හැමෝම රෙදිගලවලානේ බන් ඉන්නේ,
    හොඳ උදාහරණයක් තමා 90 මුල එක් රැයකට 25000 අලෙවි වුන රෝස කැකුළ අද කාන්තාවන් වෙනුවෙන් හඬක් නැගීම,
    කොච්චියේ මාල කඩපු එවුන් පර්ලිමේන්තුවේ,
    හරක් හොරකන් කරලා ගංජා වවලා මාට්ටු වෙලා පොලිසියේ මේස යට හිටපු එවුන් අද ඇමතිවරු
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    උසස් අධ්‍යාපන ඇමතිකම - වාචාලයෙකු වීම
    මහජන සම්බඳතා ඇමතිකම - අමනුස්සයෙක් වීම
    වෙළඳ ඇමතිකම - උපරිම සුදුසුකම් 8 සමත් වීම
    විපක්ෂනායකකම - පු* දීමේ හැකියාව
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අපි තමයි බන් මෝඩයෝ... හැමදාම මුන්ගේ ගොන් කතා අහල බොරුවට අපි පිල් බෙදිලා... අනිතිමේදී අපිම තමයි මේවට වන්දි ගෙවන්නේ... මුන් කොහේ හිටියත් ලැජ්ජාවක් නෑ.. අද කියන දේ නෙමේ හෙට කරන්නෙ. ඔය ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ අපිව අන්දන එක.. අපිත් ඉතින් හැමදාම ඇන්දෙනවා..

    ඔය හැමෝම පොරකන්නේ තමන්ගේ මල්ල පුරවා ගන්න තමයි.
    දේශපාලනේට ආවම ඔය කොයි එකත් කරන්නෙ ඕකම තමයි.
    බලයට තියෙන කෑදරකම
     
    • Like
    Reactions: mano3989

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි තමයි බන් මෝඩයෝ... හැමදාම මුන්ගේ ගොන් කතා අහල බොරුවට අපි පිල් බෙදිලා... අනිතිමේදී අපිම තමයි මේවට වන්දි ගෙවන්නේ... මුන් කොහේ හිටියත් ලැජ්ජාවක් නෑ.. අද කියන දේ නෙමේ හෙට කරන්නෙ. ඔය ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ අපිව අන්දන එක.. අපිත් ඉතින් හැමදාම ඇන්දෙනවා..

    ඔය හැමෝම පොරකන්නේ තමන්ගේ මල්ල පුරවා ගන්න තමයි.
    දේශපාලනේට ආවම ඔය කොයි එකත් කරන්නෙ ඕකම තමයි.
    බලයට තියෙන කෑදරකම
    අනිවා
     
    • Like
    Reactions: mano3989

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    රටට ආදරේ මිනිස්සු ඉන්නවා...ඉතිහාස පොත්වල....මුන් ආදරේ තමුන්ගේ බඩට විතරයි....අපරාදේ අපි මුන්ගේ කතාවලට කුලප්පු වෙලා නිකන් ඇන කොටාගෙන ලේ පුච්ච ගන්නවා....

    ඕකුන්ට ජෙනරාල්තුමා යුධ වීරයෙක් උනේ එයා ආණ්ඩුවට විරුද්ධ වෙච්ච දවසේ ඉඳං....
     
    • Like
    Reactions: GAC and mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රටට ආදරේ මිනිස්සු ඉන්නවා...ඉතිහාස පොත්වල....මුන් ආදරේ තමුන්ගේ බඩට විතරයි....අපරාදේ අපි මුන්ගේ කතාවලට කුලප්පු වෙලා නිකන් ඇන කොටාගෙන ලේ පුච්ච ගන්නවා....

    ඕකුන්ට ජෙනරාල්තුමා යුධ වීරයෙක් උනේ එයා ආණ්ඩුවට විරුද්ධ වෙච්ච දවසේ ඉඳං....

    :yes::yes::yes::yes:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සාමාන්‍ය මිනිහෙක් නම් මේ කතා කිව්වෙ ආයේ කියවන කොට ලෑජ්ජ හිතෙනවා නේ.. මුන්ටනම් එහෙම හිතෙන්නේ නෑතුව ඈති...

    ane manda ban.. mun redi adagena thama parlimenthu yanawane...

    රටට ආදරේ මිනිස්සු ඉන්නවා...ඉතිහාස පොත්වල....මුන් ආදරේ තමුන්ගේ බඩට විතරයි....අපරාදේ අපි මුන්ගේ කතාවලට කුලප්පු වෙලා නිකන් ඇන කොටාගෙන ලේ පුච්ච ගන්නවා....

    ඕකුන්ට ජෙනරාල්තුමා යුධ වීරයෙක් උනේ එයා ආණ්ඩුවට විරුද්ධ වෙච්ච දවසේ ඉඳං....

    okkoma anunge pahanen eliya balanna try karanawa.. ekai...
     
    • Like
    Reactions: mano3989

    silvastar

    Member
    May 17, 2011
    18
    5
    0
    අපේ ගොඩක් දනෙකුට මේවා අමතකය් නැවත මතක්කරට බොම ස්තුතියි:angry: