පිස්සු හැදෙනවා මේවා කියවනකොට..... හැමෝම කරන්නෙ කියන දේවල් නෙමේ....
බලය එනකොට කවුරු උනත් වෙනස් වෙනවා...
oppz
අපි තමයි බන් මෝඩයෝ... හැමදාම මුන්ගේ ගොන් කතා අහල බොරුවට අපි පිල් බෙදිලා... අනිතිමේදී අපිම තමයි මේවට වන්දි ගෙවන්නේ... මුන් කොහේ හිටියත් ලැජ්ජාවක් නෑ.. අද කියන දේ නෙමේ හෙට කරන්නෙ. ඔය ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ අපිව අන්දන එක.. අපිත් ඉතින් හැමදාම ඇන්දෙනවා..
ඔය හැමෝම පොරකන්නේ තමන්ගේ මල්ල පුරවා ගන්න තමයි.
දේශපාලනේට ආවම ඔය කොයි එකත් කරන්නෙ ඕකම තමයි.
බලයට තියෙන කෑදරකම

අනිවාඅපි තමයි බන් මෝඩයෝ... හැමදාම මුන්ගේ ගොන් කතා අහල බොරුවට අපි පිල් බෙදිලා... අනිතිමේදී අපිම තමයි මේවට වන්දි ගෙවන්නේ... මුන් කොහේ හිටියත් ලැජ්ජාවක් නෑ.. අද කියන දේ නෙමේ හෙට කරන්නෙ. ඔය ඔක්කොම එකයි.. හැමෝම කරන්නෙ අපිව අන්දන එක.. අපිත් ඉතින් හැමදාම ඇන්දෙනවා..
ඔය හැමෝම පොරකන්නේ තමන්ගේ මල්ල පුරවා ගන්න තමයි.
දේශපාලනේට ආවම ඔය කොයි එකත් කරන්නෙ ඕකම තමයි.
බලයට තියෙන කෑදරකම
රටට ආදරේ මිනිස්සු ඉන්නවා...ඉතිහාස පොත්වල....මුන් ආදරේ තමුන්ගේ බඩට විතරයි....අපරාදේ අපි මුන්ගේ කතාවලට කුලප්පු වෙලා නිකන් ඇන කොටාගෙන ලේ පුච්ච ගන්නවා....
ඕකුන්ට ජෙනරාල්තුමා යුධ වීරයෙක් උනේ එයා ආණ්ඩුවට විරුද්ධ වෙච්ච දවසේ ඉඳං....

සාමාන්‍ය මිනිහෙක් නම් මේ කතා කිව්වෙ ආයේ කියවන කොට ලෑජ්ජ හිතෙනවා නේ.. මුන්ටනම් එහෙම හිතෙන්නේ නෑතුව ඈති...
රටට ආදරේ මිනිස්සු ඉන්නවා...ඉතිහාස පොත්වල....මුන් ආදරේ තමුන්ගේ බඩට විතරයි....අපරාදේ අපි මුන්ගේ කතාවලට කුලප්පු වෙලා නිකන් ඇන කොටාගෙන ලේ පුච්ච ගන්නවා....
ඕකුන්ට ජෙනරාල්තුමා යුධ වීරයෙක් උනේ එයා ආණ්ඩුවට විරුද්ධ වෙච්ච දවසේ ඉඳං....
ane manda ban.. mun redi adagena thama parlimenthu yanawane...
okkoma anunge pahanen eliya balanna try karanawa.. ekai...

අපේ ගොඩක් දනෙකුට මේවා අමතකය් නැවත මතක්කරට බොම ස්තුතියි![]()