18+ news

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇත්ත මොකක්ද ? වෙනදා එකම මඟක යන වෙබ් අඩවි දෙකක පළවු පුවත් දෙකක් ?

    ayr68.jpg





    4tt3wl.jpg
     

    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    කොහොම උනත් ආණ්ඩුවට මිහින්තලේත් එක්ක ගේමක් තියෙන බව පේනවා. නැත්නම් පොසොන් පෝයට
    දෙරණ TV විතරක් මිහින්තලේ ඉදන් LIVE TELECAST එක කරන්නේ නැනේ.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ලංකා නිව්ස් වෙබ් කියන්නේ රනිල්ට කඩේ යන සයිට් එකක්. ඊ නිවුස් ටිකක් වමට බරයි....