18+ Protect your male orgns වැදගත් අවයවේ

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ව්‍යායාම කරන්න :)

    ධමනි නාල තුළ මේදය තැන්පත් වීම ඇඟෙහි අනෙක් ප්‍රදේශවල මෙන්ම ශිෂ්ණ රුධිර නාල තුළද සිදුවෙයි. ඔබ ව්‍යායාම ගතහොත් (මිනිත්තු 45ක කාලයක් වේගයෙන් ඇවිදීම, මිනිත්තු 20ක් සෙමෙන් දිවීම ආදී ව්‍යායාමයත් සතියකට දවස් 04ක් 05ක්) රුධිර නාල තුළ ඇති මේදය දියවී රුධිරය ගැලීම පහසු කරයි.​


    :P Every day .. Every hour .. Every minutes ....

    You must spread some Reputation around before giving it to ishan_s again:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ow ahh ubala rata athe gahala gahala sakkili wage nidyanna epa iwara wela hodala nidiyaganinilla .. anagathe thiyene meke mona karannath :D

    yao-ming-meme-ballet.jpg


    api udeta:P:P