18+ Protect your male orgns වැදගත් අවයවේ
අත්හදා බැලීම් ප්‍රවේශමෙන්
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
Protect your male orgns
පිරිමියකු විසින් වැඩියෙන්ම ආරක්ෂා කරගත යුතු අවයවය කුමක්ද? පිරිමි කෙනෙකුගෙන් මෙම ප්රශ්නය ඇසුවහොත් විවිධ උත්තර ලැබේවි. ඇස්, හදවත, අක්මාව, පෙනහලු, වකුගඩු ආදිය ඒ පිළිතුරු වල තිබෙන බව විශ්වාස කළ හැකිය. එහෙත් ලිංගික සක්‍රීය වයසේ පිරිමි කෙනෙකුගෙන් ඇසුවහොත් එම පිළිතුර නම් සිය පුරුෂ ලිංගේන්ද්‍රිය විය හැකිය. ඇත්ත වශයෙන්ම මෙය මුත්‍රා කිරීමට මෙන්ම වර්ගයා බෝ කිරීමටද අත්‍යවශ්‍ය ඉන්ද්‍රියයකි. මෙහි ආරක්ෂාව පිළිබඳව මතක තබාගත යුතු කරුණු කිහිපයක් මෙහි සඳහන්ව ඇත.
සුව නින්දක් ලබන්න
[අපේ එවුන්ට බෑරිත් ඕකයි]
[අපේ එවුන්ට බෑරිත් ඕකයි]
පැය 07 -08 නින්දෙන් දවසකට ලැබීම ශරීර සෞඛ්‍යයට මෙන්ම ශිෂ්ණ සෞඛ්‍යට ද යහපත්ය 

සැන ගංචුව (සිප් එක) ගැන සැලකිලිමත් වන්න
[ මගෙත් අහුවෙල තියෙනව බන් පොඩි කාලේ.. හෆෝ.. මටහ් වෙනකොටත් ] 

[ මගෙත් අහුවෙල තියෙනව බන් පොඩි කාලේ.. හෆෝ.. මටහ් වෙනකොටත් ] 

කලිසමේ ඉදිරි විවරය දැන් වසන්න ඇත්තේ බොත්තම් යොදාගෙන නොව “සිප්” එකක ආධාරයෙනි. කලිසම අඳින විට මෙන්ම එය ලෙහෙන විටද මෙම “සිප්” එක එහා මෙහා කිරීමට ඔබට සිදුවේ. මේ කාර්යයට ඔබ කොතරම් හුරුව ඇත්ද කිවහොත් එසේ කිරීමේදී කිසිදු සැලකිල්ලක් හෝ සිතීමක් හෝ නොකරන තරම්ය.
කලබලයෙන් හා නොසැලකිල්ලෙන් “සිප්” එක වහන, අරිනවිට එය සමේ දැවටිය හැකිය මෙය මහත් වේදනාවක් ගෙනදෙනවා පමණක් නොව, ලැජ්ජාව නිසා කිසිවෙකුට කීමටවත් නොහැකි දෙයකි. ඔබ කළයුත්තේ එම ඉන්ද්රියය ඇද ඒ දිශාවට විරුද්ධ පැත්තට සිප් එක එකවරම ආපසු ඇදීමය.
එය අසාර්ථක වුවහොත් සිප් එක, එහා මෙහා කර තත්ත්වය තවත් අවුල්කර නොගෙන ලේ ගැලීමක් ඇත්නම් බැන්ඩේජ් හෝ පිරිසුදු රෙදි පටියකින් හෝ ඔතාගෙන වෛද්‍යවරයෙකු වෙත යෑම කළ යුතුය. සාමාන්‍යයෙන් සිප් එකට හසුවන්නේ සම පමණක් නිසා එයට බරපතළ හානිවිය නොහැකිය. වෛද්‍යවරයා නිර්වින්දන ඖෂධ ආධාරයෙන් සිප් එකෙන් එය මුදා ගනු ඇත.
අද සිට කලිසම ඇඳීමේදී විශේෂයෙන් “සිප්” එක දැමීමේදී හෝ ඇරීමේදී හෝ පරෙස්සම් වීමට මතක තබා ගන්න.
කලබලයෙන් හා නොසැලකිල්ලෙන් “සිප්” එක වහන, අරිනවිට එය සමේ දැවටිය හැකිය මෙය මහත් වේදනාවක් ගෙනදෙනවා පමණක් නොව, ලැජ්ජාව නිසා කිසිවෙකුට කීමටවත් නොහැකි දෙයකි. ඔබ කළයුත්තේ එම ඉන්ද්රියය ඇද ඒ දිශාවට විරුද්ධ පැත්තට සිප් එක එකවරම ආපසු ඇදීමය.
එය අසාර්ථක වුවහොත් සිප් එක, එහා මෙහා කර තත්ත්වය තවත් අවුල්කර නොගෙන ලේ ගැලීමක් ඇත්නම් බැන්ඩේජ් හෝ පිරිසුදු රෙදි පටියකින් හෝ ඔතාගෙන වෛද්‍යවරයෙකු වෙත යෑම කළ යුතුය. සාමාන්‍යයෙන් සිප් එකට හසුවන්නේ සම පමණක් නිසා එයට බරපතළ හානිවිය නොහැකිය. වෛද්‍යවරයා නිර්වින්දන ඖෂධ ආධාරයෙන් සිප් එකෙන් එය මුදා ගනු ඇත.
අද සිට කලිසම ඇඳීමේදී විශේෂයෙන් “සිප්” එක දැමීමේදී හෝ ඇරීමේදී හෝ පරෙස්සම් වීමට මතක තබා ගන්න.
මුත්‍රා කිරීමේදී සැලකිලිමත් වන්න
උදෑසන අවදිවන විට එය ඍජුව ඇත්නම්,
මුත්‍ර කිරිමට ගොස් එය දැඩිලෙස පහත් කිරීමට, පහළට නැඹුරු කිිරීමට උත්සාහ නොකරන්න.
මුත්‍රා කිරීමට හෝ ඇඳුමක් ඇඳීමට හෝ ඍජුවූ එය පහතට තෙරපීම නිසා උකුල් ප්‍රදේශයේ යුනීක අස්ථියට එය සම්බන්ධ කරන සහ එය ඍජුවීමට අවශ්‍ය ඇදීම ලබාදෙන දිග ඛණ්ඩරාවන් දෙකට හානිවිය හැකිය. එය පසුව ඍජුවීමට බාධාවක් වීමට ඉඩතිබේ. මෙවැනි විටෙක ඔබ කළ යුත්තේ එය ඍජු බව මඟ හැරෙන තෙක් ඉවසා සිටීම පමණය.
මුත්‍ර කිරිමට ගොස් එය දැඩිලෙස පහත් කිරීමට, පහළට නැඹුරු කිිරීමට උත්සාහ නොකරන්න.මුත්‍රා කිරීමට හෝ ඇඳුමක් ඇඳීමට හෝ ඍජුවූ එය පහතට තෙරපීම නිසා උකුල් ප්‍රදේශයේ යුනීක අස්ථියට එය සම්බන්ධ කරන සහ එය ඍජුවීමට අවශ්‍ය ඇදීම ලබාදෙන දිග ඛණ්ඩරාවන් දෙකට හානිවිය හැකිය. එය පසුව ඍජුවීමට බාධාවක් වීමට ඉඩතිබේ. මෙවැනි විටෙක ඔබ කළ යුත්තේ එය ඍජු බව මඟ හැරෙන තෙක් ඉවසා සිටීම පමණය.
දියවැඩියාවෙන් මිදෙන්න 

දියවැඩියාව ධමනි රුධිර නාල හැකිළීම වේගවත් කරවන අතර ස්නායු ඔස්සේ කෙරෙන සම්පේ‍්‍රෂණ අඩපණ කරයි. මෙම තත්ත්වය මෙයට විශාල වශයෙන් බලපාන අතර ලිංගික අප්‍රාණිකත්ව ඇති වේ.
පවිත්‍රව තබාගන්න
ශිෂ්ණ මුණ්ඩය (හිස) වසා ඇති පෙරසම අපවිත්‍ර ද්‍රව්‍ය රැඳිය හැකිය. (මුත්‍ර, ස්නේහක ස්‍රාව, ශුක්‍ර තරලය, මළ සෛල කොටස් සබන්, දුවිලි ආදී) මෙම ද්‍රව්‍ය එකතුව “ස්මෙග්මා” ලෙස හැඳින්වෙන ගඳ ගසන ද්‍රව්‍යය නාන විට හා ඇඟ සෝදනවිට සෝදා ඉවත් නොකළහොත් අහිතකර ලෙස බලපෑම් ඇති විය.
දුම්පානය “කෙටි” කරයි
රුධිර නාලවලට හානි සිදුකිරීමට දුම්පානය සමත්වීමය. එය පමණක් නොව දුම්පානය හේතුකොට ශිෂ්ණ පටලවලට හානිසිදුවී එහි ඇදෙන සුළු බව අඩුකිරීමක්ද සිදුවන බව සොයාගෙන ඇති බැවින් එහි ප්‍රමාණය දිගින් අඩුවිය හැක.
තද යට ඇඳුම් ඇඳීමෙන් වළකින්න
ඉතා තද යට ඇදුම් ඇඳ මෙය සිරකර නොතබන්න. කෘත්‍රීම රෙදි වලින් නොව කපු රෙදි වලින් තැනූ ඇදුම් ඇඳීම වඩා යහපත්ය. ඒවා දහඩිය උරා ගන්නා බැවින් ඒ අවට ප්‍රදේශයේ දිලීර ආසාදන ඇතිවීමද වළක්වයි.
අත්හදා බැලීම් ප්‍රවේශමෙන්
නව ක්‍රම අත්හදා බැලීමට යාමේදී ‘ශිෂ්ණ බිඳීම්’ ඇතිවිය හැකි බව මතක තබා ගන්න. දැඩි වේගයකින් හා තෙරපුමකින් යුතුව සිදුකළහොත් එවැනි බිඳීමක් ඇතිවීමට ඉඩ ඇත
එළිමහනට අකමැතිය [ ඔන්න උබලා එලියේ දාගෙන ඉන්නව එහෙම නෙවෙයි ] 

හිරුගේ පාරජම්බුල කිරණ වැදීම නිසා මෙහි සම ඝනවීමටත්, එහි ලප මතුවීමටත් හැකියාව ඇති අතර සංවේදීතාවද අඩු කරයි.
ස්වභාව ධර්මයේ සුවය විඳීම පරෙස්සමෙන්
නිරුවතින් බිම වැතිරුණහොත් (ස්වභාවධර්මයට කැමති සමහරු එසේ කරති) ඒ බිම පැවතිය හැකි අසාත්මිකතා ඇතිකළ හැකි ශාක, පත්‍ර, මල්, පරාග ආදී දේ ශිෂ්ණයේ තැවරී මහා විනාශයක් කළ හැකිය. එම ප්‍රදේශය ප්‍රසිද්ධියේ කැසීමට නොහැකි පළාතක් බව අමතක නොකරන්න.
භාවිතා කරන ස්නේහක ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වන්න
ලිංගික කාර්යය වඩා සාර්ථක වීම සඳහා ස්තී‍්‍ර පුරුෂ එක්වීමට පෙර ‘කේ - වයි ජෙලි’ වැනි ස්නේහකාරකයක් ශිෂ්ණයේ ගැල්වීමට සමහරු හුරුව සිටිති. එම ඇසුරුම ඉවර වූ විට හෝ සොයා ගැනීමට නොහැකි වූ විට හෝ හිස ගල්වන ජෙල්, මුහුණේ ආලේප කරන ක්‍රීම් හා විවිධ තෙල්වර්ග ආලේප කිරීම නොකළ යුතුය.
යමක් තදින් වැදීමට ඉඩ නොදෙන්න
ශිෂ්ණය ඉතා සුමට ඉන්ද්‍රියයකි. ක්‍රීඩකයන් එය ආරක්ෂා කිරීමට කොතරම් උත්සාහ ගන්නේද?
බෝලයක් පමණක් නොව අත් හෝ පා හෝ පහරක් වැඳිම, යමක තදින් වැඳීම හෝ හැපීම හෝ ගැටීම හෝ එය ශිෂ්ණය ඍජුවන විට රුධිරයෙන් පිරෙන කුටීර වන කාබනික දේහ පුපුරා යා හැකිය. මෙහිදී ඇතිවන ඇදෙන සුළු බවට ලිංගික බෙලහීනතාවය ඇතිවීමට හේතු විය හැකියි.
බෝලයක් පමණක් නොව අත් හෝ පා හෝ පහරක් වැඳිම, යමක තදින් වැඳීම හෝ හැපීම හෝ ගැටීම හෝ එය ශිෂ්ණය ඍජුවන විට රුධිරයෙන් පිරෙන කුටීර වන කාබනික දේහ පුපුරා යා හැකිය. මෙහිදී ඇතිවන ඇදෙන සුළු බවට ලිංගික බෙලහීනතාවය ඇතිවීමට හේතු විය හැකියි.
ව්‍යායාම කරන්න
ධමනි නාල තුළ මේදය තැන්පත් වීම ඇඟෙහි අනෙක් ප්‍රදේශවල මෙන්ම ශිෂ්ණ රුධිර නාල තුළද සිදුවෙයි. ඔබ ව්‍යායාම ගතහොත් (මිනිත්තු 45ක කාලයක් වේගයෙන් ඇවිදීම, මිනිත්තු 20ක් සෙමෙන් දිවීම ආදී ව්‍යායාමයත් සතියකට දවස් 04ක් 05ක්) රුධිර නාල තුළ ඇති මේදය දියවී රුධිරය ගැලීම පහසු කරයි.
ඈනුම් ඇරීම යහපතක්
මොළයෙන් නිකුත්වන නයිට්‍රික් ඔක්සයිඩ් නම් රසායනිකයක් ශිෂ්නය ඍජුවීම සහ ඈනුම් ඇරීම යන සිද්ධීන් දෙකම පාලනය කරයි. මෙම රසායනිකයට නියුරෝග දිගේ ගමන්කර වුව විවරකර, හුස්ම ගැනීම සැලැස්වීමට (ඈනුම් ඇරීම) හෝ සුසුම්නාව (ප්‍රධාන ස්නායුව) වන්නේ රුධිරනාල කරා ගමන් කිරීමට හෝ හැකිය. සමහර විට එකවරම මේ ක්‍රියා දෙකම සිදුවීමටත් පුළුවන. මේ නිසා දවසකට කිහිපවාරයක් ඈනුම් ඇරීම තුළින් දිවෙන ස්නායු රසායනික මාර්ග විවෘත කළ හැකි වන බවට විද්‍යාඥයෝ තර්ක කරති.
උබලා මේකෙන් මොනවහරි දෙයක් ඉගෙන ගත්තනම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාලා කෑමතිනම් රෙප් කෑල්ලක් දීපල්ලා 

