18+ quick help

sandunish

Member
Jan 13, 2016
156
11
0
:yes::yes:
ඔව් කාටවත් දෙන්ඩ එපා ඒක හොද දෙයක්..අනික බන් ඔය ආතල් ..ලස්සන..කියන දේවල් බොහොම තාවකාලික දේවල්..බලපන් ගන් වතුරෙන් 300 වඩා මැරුන..ඔව ඇස්පනාපිට දැක දැක ලස්සන සහ ආතල් හොයන්ඩ යන්ඩ එපා බන්..

අනික උබ ඒ කෙල්ලගෙ චරිතෙ හොයන්ඩ කලින් උබේ චරිතෙ හොයපන්..කරන්ඩ පුලුවන් දහබලුදුරා වැඩ ඔක්කොම කරල අනිත් අයගෙ චරිතෙ හොයන්ඩ යන්ඩ එපා.:no::no: උබට ඒකට කිසිම අයිතියක් නැ..:no:

කෙල්ල ගෙදරට කියනවද නැද්ද මම දන්නෙ නැ..කියන්ඩ එපා කියල පර්තනා කරන්නම් දෙමාපියො පව් හින්ද උබේ..ඒත් මේ පාර සෙටල් උනත් ආයෙ ආයෙ ඔය වැරැද්දම එක දිගට කරන්ඩ ගියාම වෙන්නෙ කුඩුවෙ ලගින්ඩ කියල අමතක කරන්ඩ එපා. ..ඔය වගේ සීන් වලට දඩුවම් බොහොම සැරයි..ඔවට හිරේ ගියාම හිරකාරයො දෙන්නෙත් රජ කාලෙ දඩුවම්..හොදට තියෙන *ක ඉරාගන්ඩ ආස නම් ඔව දිගටම කරගෙන පලයන්..
 

IbbaMalli

Active member
  • Sep 23, 2014
    434
    63
    28
    machan man danna deyak ...umba oya hithin widawanne umbama karapu waradi...
    e kella widina duka umbath widnawa eetath wada wadiyen deguna theguna wela ..
    waradda therun gaththa eka hodai \\\

    namuth karapu waradi walta umbata kohma retun eka labeida danne na ...
    ewa bara ganing but aye nokara hitapan...
    nathuawa goda emak na ....
    By experence kiyanne ...
    Hodin hitapan
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම නම් කියන්නෙ උඹ ගිහින් ඔය මානසික ආබාදෙට බෙහෙත් ගන්න ඕනෙ. නැත්නම් උඹ ඕක නවත්තන්නෙත් නෑ. උඹට අනාගතේකුත් නෑ, උඹට අහුවෙන කෙල්ලන්ගෙත් කාලෙ නාස්ති වෙනවා. ඔව්ව ටික ලීක් උනොත් ඊට වඩා ප්‍රශ්ණයක්. උඹ හිතන්න එපා උඹට ඕක වැඩිකල් කරන්න පුලුවන් කියල
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    බය නැතුව හිටපන් ඔය කව්රුත් ගෙදෙට්ට හොයාගෙන එන්නේ නැ .උබ ලග ෆොටෝ තියන නිසා කාටවත් කියන්නේ නැ . අත් දැකීමෙන් කියන්නේ .අයෙ ඕව කරන් නැතුව හිටපන්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,212
    12,453
    113
    Piliyandala
    ගින්දර කෑවොත් අඟුරු තමා පහරන්න වෙන්නේ .... දැන්වත් හැදියන්