
ඔව් කාටවත් දෙන්ඩ එපා ඒක හොද දෙයක්..අනික බන් ඔය ආතල් ..ලස්සන..කියන දේවල් බොහොම තාවකාලික දේවල්..බලපන් ගන් වතුරෙන් 300 වඩා මැරුන..ඔව ඇස්පනාපිට දැක දැක ලස්සන සහ ආතල් හොයන්ඩ යන්ඩ එපා බන්..
අනික උබ ඒ කෙල්ලගෙ චරිතෙ හොයන්ඩ කලින් උබේ චරිතෙ හොයපන්..කරන්ඩ පුලුවන් දහබලුදුරා වැඩ ඔක්කොම කරල අනිත් අයගෙ චරිතෙ හොයන්ඩ යන්ඩ එපා.උබට ඒකට කිසිම අයිතියක් නැ..
කෙල්ල ගෙදරට කියනවද නැද්ද මම දන්නෙ නැ..කියන්ඩ එපා කියල පර්තනා කරන්නම් දෙමාපියො පව් හින්ද උබේ..ඒත් මේ පාර සෙටල් උනත් ආයෙ ආයෙ ඔය වැරැද්දම එක දිගට කරන්ඩ ගියාම වෙන්නෙ කුඩුවෙ ලගින්ඩ කියල අමතක කරන්ඩ එපා. ..ඔය වගේ සීන් වලට දඩුවම් බොහොම සැරයි..ඔවට හිරේ ගියාම හිරකාරයො දෙන්නෙත් රජ කාලෙ දඩුවම්..හොදට තියෙන *ක ඉරාගන්ඩ ආස නම් ඔව දිගටම කරගෙන පලයන්..
