18+ quick help

Hikilaban

Member
Jun 1, 2017
2
1
0
මචන් ලා මට මාරම සීන් එකක් වෙලා තියෙන්නේ මම පුදුම විදියට හිරවෙලා මගේ නරක පුරුද්දක් තියනව ආතල් එකට කලේ දැන් ඒකම හෙනයක් වෙලා ඉන්නේ මන් අවුරුදු ගානක ඉදල ෆේස්බුක් එකෙනුයි තව පොඩ් පොඩි සෝශල් මීඩියා ඇප් වලින් පොඩි කෙල්ලො ඇන්ට පාරවල් කොටු කරල ඕකුන්ගේ නේකඩ් බලනව මේ දේට මන් පුදුම විදියට ඇබ්බැහි වෙලා දැන් මම ලඟකදී පොඩි කෙල්ලෙක් ඇල්ලුවා ඒකිට වයසත් නෑ ඒකිවත් කොහොම හරි දාහක් බලපොරොත්තු දීලා යාලු කර ඒකිගේ ෆොටෝස් 200 කට වඩා බැලුවා දැන් ඒකිව ඇති වෙලා තව කෙල්ලෙක් අල්ලගන්න බලද්දී ඒකි කිය්න්වා මාව විශ්වාස කරලලෞ මෙහෙම කලේ වෙන කෙනෙක් බඳින්න හිතාගෙන නෙමී ලු මචන් ල මට ඒකිට ලව් නෑ මට තව කෙල්ලෙක් අල්ලගන්න තමයි හිතේ තියෙන්නෙ මෙකි ලග ලොක් වෙන්න කිසිම අදසක් නා ඒකි කියනව මන් ඉග්නොර් කරනව කියල තේරෙන්වලු ඒකිව අතැරියොත් ඒකිගෙ ගෙදර අයට කියනවලු මේ වැඩේ ගැන පුදුම විදියට හිර වෙලා බන් ඉන්නේ මම මේ වගේ වැඩ කලාට ගෙදරට අහින්සක කොල්ලෙක් බන් අඩුම ගානේ මන් ලව් එකක් වත් කරනවට ගෙදර උන් කැමති නෑ ඊටත් වඩා මෙහෙම දේවල් කරනවනම් කොහොම්ද බන් අක්කගෙ එහෙම මුහුන බලන්නේ ගෙවන තත්පරයක් ගානේ බන් බයෙන් ඉන්නේ ඒකි ගෙදර කට්ටියට කියල මට ගහන්න එයිද කියල ගැහුවට කමක් නා බන් ගුටි කන්නම් ගෙදර උන් දැනගත්තිත් මගේ ජීවිතේම ඉවරයි වහ කන්න තමා වෙන්නේ
 
  • Like
Reactions: **cut

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ඉදල ඉදල පරාල ඇනයක් ඇග හරහම යවාගෙන..ඔවට ඉතින් කරන්ඩ දෙයක් නැ..ඔන්න ඔහෙ ඔකෙන්වත් හැදිල ඔය කෙල්ලව බැදපන්..
     
    Hikilaban

    Member
    Jun 1, 2017
    2
    1
    0
    ලොල් ඉදල ඉදල පරාල ඇනයක් ඇග හරහම යවාගෙන..ඔවට ඉතින් කරන්ඩ දෙයක් නැ..ඔන්න ඔහෙ ඔකෙන්වත් හැදිල ඔය කෙල්ලව බැදපන්..

    හොදම වැඩේ තොට ඔහොම වෙලා මදී.ඕවා හෙන ගහන වැඩ යකෝ:no:

    මචන් වැරද්දක් කරා තමයි ඒත් මන් දැන් ඒක තේරුම් අරන් ඉන්නේ අනික මන් එහෙම බැලුවට කාටවත් ඒවා යවන්නද පෙන්නන්ද ගියේ නෑ තනියම ආතල් එක ගත්තේ කවදාවත් එහෙම බලු වැඩ කරන්නේ නෑ මට මේ කෙල්ලව බදින්න බෑ බන් ලස්සනක් නෑ ඒකි ඇඟ විතර්යි ලස්සන මන් කොහොමද බන් විශ්වාස කරල මේකිව බදින්නේ මටම ඉල්ලපු ගමන් මෙහෙම එවනව නම් කීදෙනෙක් ට යවල ඇත්ද නොකීවට. මාව හිකිල බන් තියෙන්නේ ගෙවම තත්පරයක් ගානේ බයෙන් ඉන්නේ මන් මේවගේ ඒව කලාට කෙල්ලෙක් අතින් වත් අල්ලල නෑ බන් ඒවගේ කැරි වැඩ කරල නෑ ගෙදර කට්ටිය හිතන්නේ වත් නෑ බන් මන් මේ වගේ වැඩක් කලා කියල අම්ම මැරෙයි පපුව පැලිල දන්නව නම්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    "පොලීසිය අමතන්න, ළමා අපචාර, admin is watching, child abuse, cid reported, gtrz is here"

    ටහිකෙන ටැග් ඕයි මේවා....:lol::lol:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මචන් වැරද්දක් කරා තමයි ඒත් මන් දැන් ඒක තේරුම් අරන් ඉන්නේ අනික මන් එහෙම බැලුවට කාටවත් ඒවා යවන්නද පෙන්නන්ද ගියේ නෑ තනියම ආතල් එක ගත්තේ කවදාවත් එහෙම බලු වැඩ කරන්නේ නෑ මට මේ කෙල්ලව බදින්න බෑ බන් ලස්සනක් නෑ ඒකි ඇඟ විතර්යි ලස්සන මන් කොහොමද බන් විශ්වාස කරල මේකිව බදින්නේ මටම ඉල්ලපු ගමන් මෙහෙම එවනව නම් කීදෙනෙක් ට යවල ඇත්ද නොකීවට. මාව හිකිල බන් තියෙන්නේ ගෙවම තත්පරයක් ගානේ බයෙන් ඉන්නේ මන් මේවගේ ඒව කලාට කෙල්ලෙක් අතින් වත් අල්ලල නෑ බන් ඒවගේ කැරි වැඩ කරල නෑ ගෙදර කට්ටිය හිතන්නේ වත් නෑ බන් මන් මේ වගේ වැඩක් කලා කියල අම්ම මැරෙයි පපුව පැලිල දන්නව නම්

    ඔන්න ඕක තමා වැරැද්ද. photo එවනකන් අතල් ගන්නකන් පට්ට කෑල්ල, පට්ට බඩුව. ගෙදරට කියනවා කියපු ගමන් ඒකිගේ වැරැද්ද! ලස්සනක් නෑ.. හෙන චාටර්.. වටේටම දීලද දන්නේ නෑ.. :no::no::angry::angry:

    සුරංගනා කතා කියල හෙන බෝල බස්සල සෙට් කරගෙන දැන් අවුලක් වෙලා රත් උනාම ඇස දෙක ඇරෙනවා. කලේ වැරද්දක් කියල. එත් තමන්ගේ පැත්ත විතරක් shape කරගෙන මොනවා හරි කරලා සමාජ අපවාදෙන් බේරෙන්න. :angry::no:

    ගෙවල් දාල යන්න කියන්නෙවත්, එල්ලිලා මරෙන්නවත් නැත්තන් වහ බොන්නවත් නෙමේ කියන්නේ. වැරැද්ද හරියට තේරුම් අරන් ඒ කෙල්ල එක්ක හරියට කතා කරලා විසදුමක් හොයාගන්න එක. වැරැද්ද කලේ තමන් බව දන්නවනේ. කෙල්ලගේ පැත්තට විතරක් වැරැද්ද දාල ඇඟ බේරගන්න බලන්නේ නැතුව කතා කරලා විසදුමක් කරගන්න බලන්න. blackmail කරන්න එහෙම නෙමේ. ගොඩින් බේරගන්න.

    වැරදි තේරුම් අරන් ආයේ ඔය වගේ දේවල් නොකර ඉන්න බලන්න!!
     
    • Like
    Reactions: The_Killer

    sandunish

    Member
    Jan 13, 2016
    156
    11

    කියල වැඩක් නෑ,,මෙයාම කියල තියෙනව එයා බලපොරොත්තු දීල කෙල්ලගෙන් ෆොටො ගත්ත කියල,,ඉතින් ඒකිත් එවන්න ඇති,,අනෙ මන්ද මේ වගෙ එවුන්ට නම්.....කෙල්ලෙක්ගෙ අතින් වත් අල්ලල නැති උනා කියල කරපු වර්ද වහන්න බෑනෙ..ඒකිට බලපොරොත්තු දුන්නෙ මොකටද,,ඔය කෙල්ලට මොලයක් තියෙන්වනම් උබව අත් අරිවී,,,ගෙදර අය අරන් එන එකක් නෑ මට හිතෙන්නෙ,,ඒත් උබල වගෙ වටේම ඉන්න කෙල්ලොන්ට බලපොරොත්තු දිදි අත් ඇරල හොදම ලස්න්නම කෙල්ලව බදින්න හිතන් ඉන්න එවුන්ට නම් ලොවෙත් සෙට් වෙන්නෙ බඩු..බය නොවි ඉදපන්,,,කෙල්ල කිව්වට එන එකක් නෑ,,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් වැරද්දක් කරා තමයි ඒත් මන් දැන් ඒක තේරුම් අරන් ඉන්නේ අනික මන් එහෙම බැලුවට කාටවත් ඒවා යවන්නද පෙන්නන්ද ගියේ නෑ තනියම ආතල් එක ගත්තේ කවදාවත් එහෙම බලු වැඩ කරන්නේ නෑ මට මේ කෙල්ලව බදින්න බෑ බන් ලස්සනක් නෑ ඒකි ඇඟ විතර්යි ලස්සන මන් කොහොමද බන් විශ්වාස කරල මේකිව බදින්නේ මටම ඉල්ලපු ගමන් මෙහෙම එවනව නම් කීදෙනෙක් ට යවල ඇත්ද නොකීවට. මාව හිකිල බන් තියෙන්නේ ගෙවම තත්පරයක් ගානේ බයෙන් ඉන්නේ මන් මේවගේ ඒව කලාට කෙල්ලෙක් අතින් වත් අල්ලල නෑ බන් ඒවගේ කැරි වැඩ කරල නෑ ගෙදර කට්ටිය හිතන්නේ වත් නෑ බන් මන් මේ වගේ වැඩක් කලා කියල අම්ම මැරෙයි පපුව පැලිල දන්නව නම්

    ඔව් කාටවත් දෙන්ඩ එපා ඒක හොද දෙයක්..අනික බන් ඔය ආතල් ..ලස්සන..කියන දේවල් බොහොම තාවකාලික දේවල්..බලපන් ගන් වතුරෙන් 300 වඩා මැරුන..ඔව ඇස්පනාපිට දැක දැක ලස්සන සහ ආතල් හොයන්ඩ යන්ඩ එපා බන්..

    අනික උබ ඒ කෙල්ලගෙ චරිතෙ හොයන්ඩ කලින් උබේ චරිතෙ හොයපන්..කරන්ඩ පුලුවන් දහබලුදුරා වැඩ ඔක්කොම කරල අනිත් අයගෙ චරිතෙ හොයන්ඩ යන්ඩ එපා.:no::no: උබට ඒකට කිසිම අයිතියක් නැ..:no:

    කෙල්ල ගෙදරට කියනවද නැද්ද මම දන්නෙ නැ..කියන්ඩ එපා කියල පර්තනා කරන්නම් දෙමාපියො පව් හින්ද උබේ..ඒත් මේ පාර සෙටල් උනත් ආයෙ ආයෙ ඔය වැරැද්දම එක දිගට කරන්ඩ ගියාම වෙන්නෙ කුඩුවෙ ලගින්ඩ කියල අමතක කරන්ඩ එපා. ..ඔය වගේ සීන් වලට දඩුවම් බොහොම සැරයි..ඔවට හිරේ ගියාම හිරකාරයො දෙන්නෙත් රජ කාලෙ දඩුවම්..හොදට තියෙන *ක ඉරාගන්ඩ ආස නම් ඔව දිගටම කරගෙන පලයන්..