18 Vanguwa Lassanata Bahimu +18

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    මේ පාර හදන මුල් අවුරුදු 2 මමත් වෑඩ කල..ඔය පාර කලේ කොරියන් සමාගමක් වන කියෑන්ග්නෑම් සමාගම...ඒ කාලේ මතක් වෙනකොට හරිම ආසයි...එකම ප්‍රශ්නය තිබුනේ උඩුදුම්බරින් හසලක පෑත්තට වතුර කියන එක සුලබ නෑ..නාන්න යන්න ඕනි ගොඩක් දුර...:shocked:පායන දවස් වලට තියන හුලග හිතා ගන්නවත් බෑ..දඩ මස් වලින් අඩුවකුත් නෑ...:lol:

    මට මතක විදියට මේ වයාපෘතියේ දෙවෙනි අදියර විදියට මහියන්ගනේ ඉදන් පඩියතලාවටම හදන්න තියනව...එතකොට නම් ඉගිල්ලෙන්න පුලුවන් ඒ පාරේ..:cool: