Sureada indalama kada k#riyo tika kalukada mila thawath wadi karanawa...
hulan thamai kanna bonna wenne...
3 % විතරක් නෙවේ කලුවෝ, වැට් නැති එව්වටත් අලුතෙන් ගහන්න යන්නේ.තව 3%නේ බන් වැඩි වෙන්නේ.ඔන්න ඔහේ හිටාන්.මොනවා කරන්නෙයි ඉතින්. ඇයි ඔය එක්කම මාස 3න් 3ට ලයිට් බිල් සංශෝධනය කරන්නත් කැබිනට් අවසර දුන්නා.කලින් තිබ්බේ 6න් 6ට. දුඛ්කිතයි තමා සහෝ.
SSCL 2.25. ආතල් එකට 3% විතරනේ කිව්වට.කඩ කාරයෝ මේකට කොහොම රිඇක්ට් කරයිද? 15%කින්වත් වැඩි කරයි ප්‍රයිස්.දැනටමත් වැඩි කරලා ඇති.3 % විතරක් නෙවේ කලුවෝ, වැට් නැති එව්වටත් අලුතෙන් ගහන්න යන්නේ.
දැන් SSCL 2.5% කියලා තියෙන ටැක්ස් එක.
import වලදී 2.5 % ගහනවා. ඊට පස්සේ ඒකට උඩින් 15% vat ගහනවා. ඊට පස්සේ invoice කරද්දී 2.5% ගහනවා. ඒක උඩින් වැට් 15 % ක් ගහනවා. මට ටැක්ස් ගැන දැනුම මදි ඇත්තටම මේ එක උඩ එක ගහන ටැක්ස් ගැන කියන්න.
සරලවම රු.100 වෙන එකක් ලංකාවට ගෙන්වද්දී 135ක් වෙනවා. Vat & SSCL ටැක්ස් දෙකෙන් විතරක්. අනෙක් එව්වත් එක්ක 160ක් වත් වෙනවා ඇති.
ape salary eka kelinma anduwata harawagena kanna bonna badu ganna token ekak denna kiyahan apita. eka lesiy

Custom evun gode godabusiness set ekata VAT wadi wena ewa ganak wath naha mokada unta VAT claim karanna puluwan.. job karana unta thama kela wenne..
oken wenne hariyata tax gewala badu gena unta no chance, pagaawa deela badu genath wikuanna pitakotuwe muslim set ekata raja magul..![]()