DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඇන්ටනාවක තියෙන්න ඕනා සම්මත උස කොච්චරද>>>> සැටලයිට් නෙමේ

    අඩි 40ක් වැඩිද?????


    පැහැදිලිව බලන්න නම්........ උස බලපානවද









    මේකේ ටොපික් එක ගැන වරදවා හිතන්නෙපා. මොකද කිව්වොත් මේකට උත්තරේ දන්නේ බහුතරයක් ඒ වයස් කාන්ඩයේ අය විතරනේ :rofl:


     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    usa wedi unoth penne ne.. adi 20k 30 k athara thama itin. current wire ehema tiye nam e hariye dannath hoda ne
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    උබලගේ ගෙදර TV එකක් තියෙනවද බන්, ඇන්ටෙනාවක් විතරක් තිබුනට හරියන්නේ නැහැ TV එකකුත් තියෙන්න ඔනේ..

    00020468.gif
    00020468.gif
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    උබලගේ ගෙදර TV එකක් තියෙනවද බන්, ඇන්ටෙනාවක් විතරක් තිබුනට හරියන්නේ නැහැ TV එකකුත් තියෙන්න ඔනේ..


    පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න.. නිකන් අ0 වගේ දෙකක් ඇවිල්ල ඇති:rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    DJ චි කේ යි යා;11909341 said:
    පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න.. නිකන් අ0 වගේ දෙකක් ඇවිල්ල ඇති:rofl:

    DJ චි කේ යි යා;11905429 said:
    ඇන්ටනාවක තියෙන්න ඕනා සම්මත උස කොච්චරද>>>> සැටලයිට් නෙමේ.
    අඩි 40ක් වැඩිද?????
    පැහැදිලිව බලන්න නම්........ උස බලපානවද

    මගේ නෙමෙයි බලපන් උබගේ අන් එනවද කියලා,