කෙල්ලෙක් දාගැනීම පිළිබද මනෝවිද්‍යාව

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි උඹට එකක් මුලින්ම කියන්න අමතක වෙලා, ඔක්කොටම කළින් කරන්න ඕන ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද කියලා හොයල බලන එක නැත්නම් වලි ගොඩක පැටලෙන්න වෙන්නේ :D :D :D

    Rep 7++
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    හැබැයි උඹට එකක් මුලින්ම කියන්න අමතක වෙලා, ඔක්කොටම කළින් කරන්න ඕන ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නවාද කියලා හොයල බලන එක නැත්නම් වලි ගොඩක පැටලෙන්න වෙන්නේ :D :D :D

    Rep 7++
    ewa basic dewal nisa qwe naha mcn,,,,:no:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සින්දු කියල නටල ගිටාර් ගහන්නේ පාරේද යකෝ?

    මගුලක, ට්‍රිප් එකක් යනකොට, කැම්පස් නම් එකේ උස්සවෙක, ඔෆිස්නම් එකේ පාටියක, කෙල්ලට පෙන විදියට කට්ටියගේ අටෙන්ෂන් එක ගැන පුලුවන්නන්ම් උබ ගොඩ.

    මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,

    බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.
    8046196.png
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    සින්දු කියල නටල ගිටාර් ගහන්නේ පාරේද යකෝ?

    මගුලක, ට්‍රිප් එකක් යනකොට, කැම්පස් නම් එකේ උස්සවෙක, ඔෆිස්නම් එකේ පාටියක, කෙල්ලට පෙන විදියට කට්ටියගේ අටෙන්ෂන් එක ගැන පුලුවන්නන්ම් උබ ගොඩ.

    මට ඔව්ව එකක්වත් බැනේ යකෝ,,

    බැරිනම් වෙසියේ පුරුදු වෙයන්.
    8046196.png
    :rolleyes::rolleyes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    ow ow ow

    ekkenek nemei 2 , 3n denek ma........ mama mage jiwitheta kellekge passen gihin na......

    -----------------------------------------------------------------------

    mata kelloma kiyala thiyenawa macho..............oya as diha balala lawata hina wenakota mokakda wenawalu......

    -----------------------------------------------------------------------

    dan nam ekek na..... thawa aurudu 3kin ...... hoda kellek wa hoyagena badinna one.....

    කෙල්ලට යනවා ඇති බන්:(
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කෙල්ලෙක් හම්බෙන්න යනකොට යන වාහනෙත් වැදගත් . . .
    අත්දැකීමෙන් කියන්නේ . . .

    කෙල්ලෝ, DRZ4 එකෙන් ගිහින් ඇහුවම බෑ කියලා, Allion එකෙන් ගිහින් ඇහුවම හා කියනවා . . :lol: :lol: (අවුරුදු 4කට කලින් සිද්ධියක්)

    Starlet GT එකෙන් ගියාම මග ඇරපු නැන්දම්මා, Kia Optima එකෙන් ගියාම තේ, බිස්කට්, කේක් ඔක්කොම ලඟට ගෙනත් දෙනවා . . . :rofl: :rofl: (ලඟදි උන සීන් එකක්)

    ඒ හින්ද තමන්ගේ වාහනේක යනවා නම් වාහනේ ගැනත් සැලකිලිමත් වෙයව්. . .
     
    මම නම් පයින්ම ගිහින්, Premio එකේ clz ආපු කෙල්ලව දාගත්තා.:):)
    දැන් අම්මයි,අප්පයි,නංගියිත් දාගෙන ඉන්නෙ.
    :cool::cool:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෙක් හම්බෙන්න යනකොට යන වාහනෙත් වැදගත් . . .
    අත්දැකීමෙන් කියන්නේ . . .

    කෙල්ලෝ, DRZ4 එකෙන් ගිහින් ඇහුවම බෑ කියලා, Allion එකෙන් ගිහින් ඇහුවම හා කියනවා . . :lol: :lol: (අවුරුදු 4කට කලින් සිද්ධියක්)

    Starlet GT එකෙන් ගියාම මග ඇරපු නැන්දම්මා, Kia Optima එකෙන් ගියාම තේ, බිස්කට්, කේක් ඔක්කොම ලඟට ගෙනත් දෙනවා . . . :rofl: :rofl: (ලඟදි උන සීන් එකක්)

    ඒ හින්ද තමන්ගේ වාහනේක යනවා නම් වාහනේ ගැනත් සැලකිලිමත් වෙයව්. . .
    උඹ නම් කියයි. මට Bugatti veyron එකක් හරි එකක් Rolls Royce Fanthom තිබුනත් ඒ කෙල්ල කැමති උනේ නෑ. :growl::growl::no:
    කොහොම උනත් මට ඇත්තටම තියෙන්නේ Toyota Axio :sorry::sorry::baffled::baffled::baffled:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    dan karanda deyak na ban...badala lamayekuth innawa...atal eke lov eke innawa..aurudu 3k vitara katta kawa set karaganda mataka vidihata....

    apathe giye na habai