p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    උබලගේ ගෙදර TV එකක් තියෙනවද බන්, ඇන්ටෙනාවක් විතරක් තිබුනට හරියන්නේ නැහැ TV එකකුත් තියෙන්න ඔනේ..

    DJ චි කේ යි යා;11909341 said:
    පොඩ්ඩක් ඔලුව අතගාලා බලන්න.. නිකන් අ0 වගේ දෙකක් ඇවිල්ල ඇති:rofl:

    ඇන්ටනවෙ ඉදන් TV එකට වයර් එකක් සම්බන්ද කරලත් තියෙන්න ඔනෙ.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පොලොව මට්ටමේ ඉඳං අඩි 15 - 25 අතර උසකට නග්ගපන්:rolleyes::D:yes:. කොහොමත් අඩි 30 කට වඩා ඉස්සුවයි කියල වැඩි වෙනසක් වෙන්නේ නෑ:baffled::no:. අනික ගොඩක් ඉස්සුවොත් අකුණු අදින්න තියෙන චාන්ස් එකත් වැඩියි:shocked::eek:.
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,637
    101
    63
    උබලගේ ගෙදර TV එකක් තියෙනවද බන්, ඇන්ටෙනාවක් විතරක් තිබුනට හරියන්නේ නැහැ TV එකකුත් තියෙන්න ඔනේ..

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    සිරස්ව හිටගත් විට ඔබගේ ඇන්ටනාව පිහිටිය යුත්තේ තිරස්වයි.
    බොහෝ විට තිරස්වන අතර ඇතමුන්ගේ තරමක වක් හැඩයකින් යුක්තයි..

    ඇන්ටනාවට සම්බන්ධ සූර්ය කෝෂ දෙක ගුරුත්වය අනුව පහලට එල්ලී පවතින අතර එම එල්ලෙන ප්‍රමාණය වයස, උෂ්නත්වය, යටිතල පහසුකම් භාවිතා කරන්නේද යන්න අනුව වෙනස් වේ.

    අනිත් කාරණය නම් සූර්ය කෝෂ දෙකෙහි සුළු සුළු වෙනස්කම් පැවතීමයි. එල්ලෙන ප්‍රමාණය වැනිදෑ එයට එකතු වෙයි.

    :rofl::rofl::rofl::rofl::rofl:

    15-25th athara thamai mchn recommended !!
    ochchara ona na. manual 1 kiyapan antenna / booster eke :yes::yes:
     
    kaskruz

    Member
    Feb 17, 2011
    44
    5
    0
    In my room
    menna mehema hayikarapan. eeta passe haiyen fan 1 daapan. ethakota okkoma channel ahuwei. :P:P:P:P

    white-trash-repairs-hurricane-irene-adjustable-tv-antenna-rotor.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සිරස්ව හිටගත් විට ඔබගේ ඇන්ටනාව පිහිටිය යුත්තේ තිරස්වයි.
    බොහෝ විට තිරස්වන අතර ඇතමුන්ගේ තරමක වක් හැඩයකින් යුක්තයි..

    ඇන්ටනාවට සම්බන්ධ සූර්ය කෝෂ දෙක ගුරුත්වය අනුව පහලට එල්ලී පවතින අතර එම එල්ලෙන ප්‍රමාණය වයස, උෂ්නත්වය, යටිතල පහසුකම් භාවිතා කරන්නේද යන්න අනුව වෙනස් වේ.

    අනිත් කාරණය නම් සූර්ය කෝෂ දෙකෙහි සුළු සුළු වෙනස්කම් පැවතීමයි. එල්ලෙන ප්‍රමාණය වැනිදෑ එයට එකතු වෙයි.

    :lol::lol::lol:edenawa
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    TV එකකුත් තියෙන්න ඔනේ

    උබලගේ ගෙදර TV එකක් තියෙනවද බන්, ඇන්ටෙනාවක් විතරක් තිබුනට හරියන්නේ නැහැ TV එකකුත් තියෙන්න ඔනේ..

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:confused: