Evo X

Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මේක මචං ඇම්ඩට වෙච්ච කතාවක්.



    කොච්චර බ* කාපර් උනත් ඇම්ඩත් ඉතින් කොල්ලෙක්නෙ. ඉතිං අපි ඔක්කොම වගේ උටත් කලවයස හරි ගියාම කරකාර බැඳගන්න ඕනෙ උනේ වැදගත් චරිතවත් ගෑණු ළමයෙක් මිසක් ඌ මෙච්චර කල් ඇදපු කෑලි වගේ උං නෙවෙයිලු. එහෙම කෙල්ලො ඉතින් දැන් කාලෙ හොයාගන්න අමාරුයිනෙ.



    ගෙදර මිනිස්සුත් පත්තරේ ඇඩ් එහෙම දාල මිනිහට මනාලියො හොයනවලු. මූ කොලඹ කෑලි එකකටවත් කැමති නෑලු. මොකද ඌ ඒ පැත්තෙ හුඟක් කෑලි ආස්සරේ කරල තියෙනවනෙ. කොහොම කොහොම හරි මූ ගියාලු ගෙදර මිනිස්සුත් එක්ක අනුරාධපුරේ පැත්තෙ දැහැමි කෙල්ලෙක් බලන්න. ගිහිල්ල බුලත් හෙප්පුව පිළි අරගෙන ඉන්නකොට දෙපැත්තෙම වැඩිහිට්යො කිවුවලු එහෙනන් දෙන්න පොඩ්ඩක් කතා බහ කරල අඳුරගන්න කියල. කියපු ගමං ඇම්ඩත් කෙල්ලව ඇදගෙන එලියට එක්කන් ගියාලු. නම ගම එහෙම පොඩ්ඩක් අහලා, අම්ඩ කිව්වලු නංගි, මම ඔයාට බඩුවක් පෙන්නන්නං, ඒ මොකද්ද කියල කියනවද කියල. නංගිත් හා කිව්වලු.කිව්ව විතරයි මුඑ කලිසම ගලවල පෙන්නුවලු අරක (ඌ ඇම්ඩනෙ, උඹල එහෙම එක පාර ඕව කරන්න එපා) ඒක දැකල නංගි කිව්වලු අයියෙ ඔය ප** කියල. ඒක අහපු ගමං ඇම්ඩ දැනගත්තලු මේ නන් කඩුළු හතකින්ම පැනපු එකියක් තමයි කියල. වැඩේ එතනින්ම හබක් ලු.



    තව දවසක ගියාලු හම්බන්තොට පැත්තෙ මනාලියක් බලන්න. ගිහිල්ල එදා වගේම කතා කරල තනියම ඉන්නකොට පෙන්නල ඇහුවලු. කෙල්ල කීයපි අය්යෙ ඔය ප**යනෙ කියල. මුට ඒකිවත් එතනින් එපා උනාලු.
    කොහොම කොහොම හරි ඔහොම මනාලියො හැටක් හැත්තෑවක් බැලුවට පස්සෙ හෙන ඩොටේ තැනක ගෑණු ළමයෙක් බලන්න ගියාලු. ඇම්ඩට වැඩි විස්වාසයක් තිබ්බෙ නෑ මේක ගැනත්. යනවට ගියාලු. ගිහිල්ල වෙනද වගේම චාන්ස් එකක් හම්බෙච්ච ගමන් පෙන්නල ඇහුවලු. ගෑනු ලමය පොඩ්ඩක් ගැස්සිලා එහෙම කිව්වලු "අයියෙ මම නන් හිතන්නෙ ඕකට කියන්නෙ මීයා" කියල. ඇම්ඩටත් දැං හෙන හැපී ලු. කොච්චර හැපීද කියනවනං ඇම්ඩ සතියෙං කෙල්ලව බැන්දලු.
    බැඳල මේ දෙන්න හනිමූන් එකට ගියාලු හොඳ හෝටලේකට. ගිහිල්ල නාලා කාලා වැඩේට බහින්න හැදුවලු. දැං ඉතින් තමංගෙ බැඳපු ගෑනි හින්ද ඇම්ඩ හිතුවලු වැඩ ටිකක් උගන්නන්න. ඉතින් ඇම්ඩ ආයෙත් අහවල් එක පෙන්නල ඇහුවලු නංගි මේ මොකද්ද කියල.
    "අයියෙ ඕක මීයා නේද?" නෝන අහනවා.
    "නෑ නංගි මේකට කියන්නෙ ප**" කියල ඇම්ඩ කිව්වලු.
    ඒක අහපු ගමං නෝන කියනවලු "පිස්සුද අයියෙ, ඔය මීයා. ප** ඔයිට වඩා ලොකුයිනෙ"




    හොදයිනම් දන්නවානේ ;)