Intelligent

Junior member
  • May 22, 2014
    38
    3
    8
    නැහැ.. Drill Team හිටියෙ.. ඇයි රැප් වලියකුත් ගියේ..
    නැහැ මචන් උබට වැරදිලා කලින් ඩ්‍රිල් ටිම් එකේ සෙට් එකයි ඔය Izzy කියන ඔක්කොලමයි එකතු වෙලා තමා 44 කල්ලිය හැදුවේ පස්සේ Izzy කියන එකා අනිත් එවුන්ට කපලා පොර වෙන්න හැදුවා ලොකු ලොකු වලි ගිහිල්ලා 44 කල්ලිය දෙකට කැඩුනා එ කැඩිච්ච කට්ටියක් එකතු වෙලා තමා Drill Team හැදුවේ
    Dr Loco , Born Lord (Manasik) , Kalu Malli සෙට් එක තමා Drill Team හදන්න ගෙමක් දුන්නේ
    Drill Team Cyper ට්‍රැක් එකේ නම් ඔය විඩියෝ එකේ ඉන්න Skatey කියන එකත් හිටියා උත් දැන් ටිකක් ලොකු ස්ක් එක ගහලා උගේ කෙල්ල Shanzy ත් Drill Team එක්ක ලොකු වලියක් තියෙනවා
    මොනා කරත් Drill Team කියන්නේ නම් ලොකු සින් නැති තිතටම ගෙම දෙන කොල්ලෝ සෙට් එකක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ මචන් උබට වැරදිලා කලින් ඩ්‍රිල් ටිම් එකේ සෙට් එකයි ඔය Izzy කියන ඔක්කොලමයි එකතු වෙලා තමා 44 කල්ලිය හැදුවේ පස්සේ Izzy කියන එකා අනිත් එවුන්ට කපලා පොර වෙන්න හැදුවා ලොකු ලොකු වලි ගිහිල්ලා 44 කල්ලිය දෙකට කැඩුනා එ කැඩිච්ච කට්ටියක් එකතු වෙලා තමා Drill Team හැදුවේ
    Dr Loco , Born Lord (Manasik) , Kalu Malli සෙට් එක තමා Drill Team හදන්න ගෙමක් දුන්නේ
    Drill Team Cyper ට්‍රැක් එකේ නම් ඔය විඩියෝ එකේ ඉන්න Skatey කියන එකත් හිටියා උත් දැන් ටිකක් ලොකු ස්ක් එක ගහලා උගේ කෙල්ල Shanzy ත් Drill Team එක්ක ලොකු වලියක් තියෙනවා
    මොනා කරත් Drill Team කියන්නේ නම් ලොකු සින් නැති තිතටම ගෙම දෙන කොල්ලෝ සෙට් එකක්
    මානසික් හංසක කියන්නෙ සුපිරි රැපර් කෙනෙක් බන් පට්ටම බුලට් එක
    ඌට රැප් වෙනුවෙන් පට්ට හැකියාවක් තියෙනවා
    වික්‍රමරත්න සමාගම :P