180වෙනි SMART පන්තිකාමරය

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මූ සමාජසේවෙට කියලා කැරි සල්ලියක්නෙ වියදම් කරන්නෙ. මේවට ස්පොන්ස කරන උන්ට සලකන්න නන්දෙගෙ ශුගර් ඩැඩී ටයිප් ගේම් බරගානක් දෙන්න වෙයි.

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ගෝඨාභය රුපියල් 50 සීනි බද්ද සත 25 ට අඩු කලා වගේ දිලිත්ට ඇන්ටිජන් කිට්වලින් හම්බකරගන්න ඉඩදුන්නා වගේ ඕවාට සල්ලි වියදම් කරන අයටත් සලකන්න වෙනවා.

    රනිල් කරන්නෙත් ඔය වගේම වැඩක් තමයි වැඩ කරන මිනිස්සුන්ට 36% වෙනකම් බදු ගහලා ඒ සල්ලි රටේ සංවර්ධනයට යොදවනවා වෙනුවට ඡන්ද ගන්න බලාගෙන අස්වැසුම කියලා නිකන් බෙදලා දෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නිකං ගත්තොත් කවදා හරි ගෙවන්න වෙනවා. ඕවත් අපේ පිටින්මයි යන්නෙ.
    ඔව්
    ගෝඨාභය රුපියල් 50 සීනි බද්ද සත 25 ට අඩු කලා වගේ දිලිත්ට ඇන්ටිජන් කිට්වලින් හම්බකරගන්න ඉඩදුන්නා වගේ ඕවාට සල්ලි වියදම් කරන අයටත් සලකන්න වෙනවා.

    රනිල් කරන්නෙත් ඔය වගේම වැඩක් තමයි වැඩ කරන මිනිස්සුන්ට 36% වෙනකම් බදු ගහලා ඒ සල්ලි රටේ සංවර්ධනයට යොදවනවා වෙනුවට ඡන්ද ගන්න බලාගෙන අස්වැසුම කියලා නිකන් බෙදලා දෙනවා.
    රනිල් කියන්නෙ කැරි හරකෙක්, බදු ගහන ගැහිල්ලට ෆ්රොෆෙෂනල් උන් ලංකාවෙන් යනවා. ඒ ගන්න සල්ලිත් නිකන් බෙදලා විනාස කරනවා

    muge tatta goda dapu nidan wala salli ban
    ප්‍රේමදාසගෙ නිධානෙ තමයි එයාලයින් එක,
    මයින හාරපු එක නිධානයක් තමයි චිචීගෙ රොකට් එක. රු කෝටි 9600
    උන් ඒ කැරි හොරකම් වහගන්න නිධන් හැරුවා කියලා ප්‍රචාරය කරනවා. උබලා වගේ උන් ඇන්දෙනවා.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,085
    2,587
    113
    එක ස්මාර්ට් ක්ලාස් එකකට ලක්ෂ 10ක් කියමු. ඒත් ලක්ෂ 1800ක්. කොටි 18ක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    මු එහෙම හරි වැඩක් කරනවා අනුරයා ඩොලර් පුච්ඡා පුච්චා ලෝකේ වටේ සවාරි යනවා
    ඇයි දැන් කවුරුවත් අහන්නේ නැත්තේ අනුර සවාරි යන්නේ කොහොමද කියලා🤣 එක තමා මල්ලි වහල් කම🤣
    තමන් අකමැති පක්ෂේ එකා මොනවා හරි පොඩි වැරැද්දක් කරත් එක පේනවා තමන්ගේ කැමති පක්ෂේ සිහින කුමරු මොන ගු වැඩක් කරත් එක දැක්කේ නැහැ වගේ ඉන්නවා🥴
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    අස්වැසුම ගත්තා කියලා ඒ මිනිස්සු ඔක්කොම ආන්ඩුවට ඡන්දේ දෙනවා කියන්න බෑ. ඒත් මෙහෙම හිතමු. දැන් tax
    ගෝඨාභය රුපියල් 50 සීනි බද්ද සත 25 ට අඩු කලා වගේ දිලිත්ට ඇන්ටිජන් කිට්වලින් හම්බකරගන්න ඉඩදුන්නා වගේ ඕවාට සල්ලි වියදම් කරන අයටත් සලකන්න වෙනවා.

    රනිල් කරන්නෙත් ඔය වගේම වැඩක් තමයි වැඩ කරන මිනිස්සුන්ට 36% වෙනකම් බදු ගහලා ඒ සල්ලි රටේ සංවර්ධනයට යොදවනවා වෙනුවට ඡන්ද ගන්න බලාගෙන අස්වැසුම කියලා නිකන් බෙදලා දෙනවා.

    ගහන්නේ professionals ලට විතරද? එහෙම නැත්නම් professionals ලට tax ගහන එක නතර කරොත් ලංකාවේ බුද්ධි ගලනය නවතිනවාද? තවත් සරලව කිව්වොත් ඕනම ආන්ඩුවකට professionals ලගේ ඡන්දයට වඩා ඔය සමුර්දි,අස්වැසුම, තව වෙන සහනාධාර ගන්න මිනිස්සුන්ගෙ ඡන්දෙ වටිනවා. මොකද ඔය කියනා චරිතයක ඡන්දයක් ඕනම ආන්ඩුවකට ගන්න අමාරුයි. මොකද එවැනි (ලංකාවෙ) කෙනෙක් මට tax ගෙවන්නත් බෑ, රටින් ගේන එයා පාවිච්චි කරන බඩු වලට tax ගහන්නත් බෑ. පාරේ එයා යන වාහනේට traffic තියෙන්නත් බෑ. කොටින්ම කිව්වොත් මම පොර වාදය උපරිමෙන්ම තියෙනවා. එතකොට ඔය කියන ඒවා කරනවාට වඩා ඕනම ආණ්ඩුවකට අර අස්වැසුම,සමුර්දිය ගන්න මිනිහා වටිනවා. ඒ මිනිහා එහෙම නෑ.