180 Days

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    බඩුවක් සමග යහනට..:D:D එන්න ඇතුලට බය වෙන්න දෙයක් නෑ :lol::lol:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඕයි මේ උඹලා ගේ පේපැල් එකවුන්ට් සල්ලි එක්ක ලිමිට් උනාම දවස් 180 කට පස්සේ..සල්ලි අනිවා විත්ඩ්‍රෝ කරගන්න පුලුවන්ද??එහෙම කරගත්ත එව්න් ඉන්නවද මේකේ? :rolleyes::rolleyes:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    Link karala tiyena card ekata ganna puluwn neh.

    ලින්ක් කරලා තියෙන කාඩ් එක එක්ස්පයර් වෙලා නන් තියෙන්නේ අලුත් කාඩ් එකට අව්ලක් නැතුව ඇතිනෙ?අරන් තියෙනවද එහෙම?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,683
    2,162
    113
    mona wage ewada? :rolleyes:

    uba kalin card ekak add karala tibunaam 180 complete wechcha gaman mail eka enwa ethakota withdraw karathaki, card add karala nathnam dn amarui wade. mage ekak $1400 tibila aurudak gihin salli okoma withdraw karagaththe.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,695
    13,243
    113
    uba kalin card ekak add karala tibunaam 180 complete wechcha gaman mail eka enwa ethakota withdraw karathaki, card add karala nathnam dn amarui wade. mage ekak $1400 tibila aurudak gihin salli okoma withdraw karagaththe.

    කලින් කාඩ් එක තමා ඇඩ් කරලා තියෙන්නේ තාමත් ඒක දැන් එක්ස්පයර්..අලුත් කාඩ් එකක් විත්ඩ්‍රො කරන්න දෙන දවසට ඇඩ් කරලා ගන්න දෙයිද?