1800 දි සිරීපාදේ ,මෙහෙම තියෙන්ඩ ඇති- 3D

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    :yes:

    depala ehema lamayinta liyalalu yanne
    ena eka sure nathi nisa
    අම්මට සිරි :shocked:. හැබැයි ගමන හරියට ගිහින්. යහතින් ගෙදර ආපු උන් කතාව රස කර කර කියනව ඇති :love2:
     
    • Like
    Reactions: winduj

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    දැන් කියලත් විශේෂයක් නෑ. ගිනිගත්හේන පැත්තෙන් කරුණා කරන බැති මතුන්. දේපළ ලියලා තමා යන්න වෙන්නේ. පාර නම් හොඳටම අවුල් නිසා. එහෙම කියලා ඉතින් නිකං ඉන්නේ නෑ මේ පාරත් කරුණා කරනවා ඉතිම්
     
    • Like
    Reactions: winduj

    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    late-19th-century-photograph-monks-temple-adams-peak-ceylon-sri-lanka-c1890-2E9DHEN.jpg
    Suddek nama kotala "LAWTON"