

thnxado patta , super bump,mewa screen dala pennanna one
සුපිරියි...
ඒ දවස් වල සිරීපාදේ කරුනාකරන්න මාර කට්ටක් කන්න ඇති නේ![]()

1800 දි සිරිපා මළුව -දැනට ඇති පැරණිම ඡයාරූප /චිත්ර සහ ,අසා දැනගත් තොරතුරු මත පදනම්ව නිර්මාණය කල පරිකල්පණයකි...3Dmax,D5 render engine ,premiere pro
අම්මට සිරි
depala ehema lamayinta liyalalu yanne
ena eka sure nathi nisa
. හැබැයි ගමන හරියට ගිහින්. යහතින් ගෙදර ආපු උන් කතාව රස කර කර කියනව ඇති