1818 KILLING FIELDS

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    1818 Killing Fields -Ceylon, The brutal suppression of the Uwa rebellion by the British

    1395777_565616950176869_1487709416_n.jpg

    Prasanna Weerakkody- Paintings
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    :):):)
    යාළුවා ,,මේ කොයිකාලේ ඇදපු එකක්ද.
    කොහොමටත් මාරම ලස්සනයි ...
    12000ට සුභපැතුම්...

    +13

    මේක මෑත කාලයේ ඇදපු එකක්.මුණූපොතේ තිබුනෙ.ආටිස්ගෙ තව ගොඩක් චිත්‍ර තියෙනවා.හොද හැකියවක් තියෙන චිත්‍ර ශිල්පියෙක් බව පේනවා.මෙ ලින්ක් එකට ගිහින් ඉතුරු චිත්‍ර බලගන්න පුලුවන්.(https://www.facebook.com/prasannaweerakkody.paintings)

    12000 කියලා කියද්දියි බැලුවෙ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ප්‍රසන්න වීරක්කොඩි.. ප්‍රසිද්ධ චරිතයක්නේ මචං..
    චිත්‍ර නම් පට්ටයි..
    පෝස්ට් 12,000ට සුභපැතුම්..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Meva email karala yavanna one loke wate. Barak obamata, united nation ekata, embassy walata, manava himikam kriyakarinata, Suddho thamai anunge ratawal walata panala mankolla kawe, mini maruwe, Uva vellassa vinasa kale. suddho hodha minissu wage innawa, suddho karapu aparadha walata unta daduwam denna ona. Barinam vandiyak illa ganna ona. Paranai kiyala nahene, dan unath Hitler pana pitin ahu unoth suddho daduwam denawane. A vage paranai kiyala atha harinna baha. Suddhonta daduwam denna ona, srilankawe deval mankolla kavata, desiya minisunwa maruwata viruddhawa.
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Smiley_Zugabe.gif


    රේප් අදත් ඉවරයි බන් .. මේවා අර කොටින්ට කඩේ යන්න පාහර චැනල් 4 ට යවන්න ඕනේ ඔන්න තොපේ අතීත මානව හිමිකම් වල හැටි හොයල බලපන් කියල
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    poddak balapan suddanta kamburaPU sinhala radalayo sinhalayo marana eka diha balann inna hati... sinhala ganunge wilapaya piriminge weerathwaya wairaya...honda chithrayak