1883 දි ලංකාවට ආව සුනාමිය සහ ඉන්දුනීසියාවේ krakatoa ගිනිකන්ද පිපිරිම.

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ලංකාවට 1883 අග්ස්තු 27 සුනාමියකුත් ඇවිත් 2004 ආපු එකට වැඩිය දෙගුණයක් විශාලයි කියලා කියන්නේ. ඒ කලේ වෙරළේ ජනගහනය අඩු නිසා ලොකු හානියක් වෙලා නැ මිනිස්සුන්ට. මේක ගැන හරිහමන් ප්‍රසිද්ද සදහනක් හොයාගන්නත් නැ ලංකාවෙන්.ලෝක ඉතිහාසයේ සදහන් වෙන විශාලතම ශබ්ධය, Krakatoa Volcanic Eruption එක කියන්නේ.
    මේක පිලිබඳ ඒ කාලේදී ලියවිච්ච සඳහනක් නැද්ද දන්නේ නැ නේ? ලංකාවට ඇහෙන්න ඕනේ පොතේ හැටියට ඉන්දුනීසියාවේ පිපිරුන එක, කොහොම සද්දයක් ඇහුනද දන්නේ නැ, හිතාගන්න අමාරුයි :shocked: පහල තියෙන්නේ සද්දේ ඇහුන කියන පළාතේ map එක :shocked:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,080
    2
    15,841
    113
    K

    මේ කතාව වැරදියි. Krakatoa එකෙන් ලංකාවට සුනාමියක් අ‍ාවෙ නෑ. සද්දයක් නම් අ‍ැහෙන්න අ‍ැති ඉතින්. එ‍් කාලෙ ඕවා ලොකුවට බලපු දේවල් නෙවෙයිනෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama

    කැකටුවා ශබ්දය ගැන විස්තර අහලා තිබුනම් කවදාවත් මේක නිසා ලංකාවට ආව සුනාමියක් ගැන නම් අහලාම නැ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    K

    මේ කතාව වැරදියි. Krakatoa එකෙන් ලංකාවට සුනාමියක් අ‍ාවෙ නෑ. සද්දයක් නම් අ‍ැහෙන්න අ‍ැති ඉතින්. එ‍් කාලෙ ඕවා ලොකුවට බලපු දේවල් නෙවෙයිනෙ.
    ඇවිත් බන්, මෙන්න මුගෙන් තමයි මාත් ඇහුවේ, මෙතන බලපං, හරි විස්තරයක් හොයාගන්න ඕනේ හැබයි.

    කැකටුවා ශබ්දය ගැන විස්තර අහලා තිබුනම් කවදාවත් මේක නිසා ලංකාවට ආව සුනාමියක් ගැන නම් අහලාම නැ.
    මේකෙන් බන් මාත් ඇහුවේ ☝️
    ------ Post added on Jan 28, 2025 at 5:37 PM
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මේකෙන් ලංකාවට හිම වැටුණා කියලා අහලා තියෙනවා අලු වලින් පලාතම වැහුන නිසා.
    ගාලු වරායේ උන් දුවලා මුහුද පස්සට ගියාම, බලද්දී 1883 සිංහලුන්ට මොලේ තිබිලා 2004 උන්ට වැඩිය :oo:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    K

    මේ කතාව වැරදියි. Krakatoa එකෙන් ලංකාවට සුනාමියක් අ‍ාවෙ නෑ. සද්දයක් නම් අ‍ැහෙන්න අ‍ැති ඉතින්. එ‍් කාලෙ ඕවා ලොකුවට බලපු දේවල් නෙවෙයිනෙ.
    I've heard some story from some friend who is from the eastern province. He said his grandparents said their grandmother has seen their village submerged with sea waves. but no casualties heard. Possibly due to natural protection from mangrove forests, I think.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    I've heard some story from some friend who is from the eastern province. He said his grandparents said their grandmother has seen their village submerged with sea waves. but no casualties heard. Possibly due to natural protection from mangrove forests, I think.
    holyshit.. imagine the terror watching that at a time where you know nothing about and with no communication :sorry:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    ලංකාවට 1883 අග්ස්තු 27 සුනාමියකුත් ඇවිත් 2004 ආපු එකට වැඩිය දෙගුණයක් විශාලයි කියලා කියන්නේ.
    දෙගුණයක් විශාලයි කියන්නේ Richter scale එකේ ලොකු ගානක් වෙන්න ඇති. 2004 එකත් magnitude 9.3
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    දෙගුණයක් විශාලයි කියන්නේ Richter scale එකේ ලොකු ගානක් වෙන්න ඇති. 2004 එකත් magnitude 9.3
    නැහැ රිච්ටර් scale එක 8.5, මන් හිතන්නේ volcano එක පිපිරුණ එකේ shock wave එකට වෙන්න ඇති ලොකු වෙන්න ඇත්තේ waves.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    සද්දෙ ඇහුනා ඒත් පිපිරීමක් කියල හිතුවෙ නෑ. :shocked:
     
    • Wow
    Reactions: NRTG

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඕක ගැන මම මුලින්ම දැන ගත්තෙ මම පොඩි කාලෙ TV එකේ ගියපු ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් එකකින්. 2000 මුල් කාලෙ වගේ. ඒකෙ මැප් එකක් පෙන්නුවා, erruption එකෙන් පස්සෙ ලෝකෙට winter season එකක් ආපු හැටි, හිම වැටුන රටවල් වගේ දේවල්. සමහර රට වලට දවස් කිහිපයක් යනකම් අව්ව වැටුනෙ නෑ කියලත් කිව්ව. මට හරියටම මතක නෑ ඔය වොල්කැනො එක ගැනද, නැත්නම් Tambora erruption එක ගැනද කියල, මම ඒ දවස් වල පොඩි නිසා. මම ඔය program එක හොයන්න ට්‍රයි කලා, ඒ වුනට හරි ගියේ නැහැ.
    මෙන්න මේ අර්ටිකල් එකේ හොද විස්තරයක් තියෙනව, climate එක වෙනස් වුන හැටි, සුනමි වගේ දේවල් ගැන.

    මතක් කලාට ස්තුතියි. ආපහු හොයල බලන්න ඔන. අර ඩිස්කවරි ප්‍රෝග්‍රෑම් එක හොයා ගත්තොත් කියන්න.

    PS
    සීසන් ලොකුවට අවුල් ගිහින් තියෙන්නෙ tambora එකෙන්. මට පැරලිල.

    මේ ආර්ටිකල් එකේ සුනමි (එකක් නෙවෙයි සුනමි කිහිපයක් ඇවිත් ?(megatsunami)) ගැන ව්ස්තර තියෙනව. මාත් ෆ්‍රී වෙලවක කියවන්න ඕන.
     
    Last edited: