Shall we ask them to refund the money robbed from usehema deyak unath wadiya hithanta epaa... rata jaathiya wenuwen gannama wenawa....![]()
Shall we ask them to refund the money robbed from usehema deyak unath wadiya hithanta epaa... rata jaathiya wenuwen gannama wenawa....![]()
Upරැකියා ඇබෑර්තු,
පින්තාරු කරුවන් සහ අකුරු අඳින්නන් සඳහා ඇබෑර්තු ඇත.
නුපුහුණු සේවකයින් සඳහා සතියක පුහුණු කාලයකින් පසුව රැකියාවට බඳවා ගැනේ.
අධ්‍යාපන සුදුසුකම්,
* 12.5, 8 ඉලක්කම් ලිවීමේ හැකියාව
* L, K,g ඉංග්‍රීසි අකුරු ලිවීමේ හැකියාව
සිත්ගන්නාසුළු වැටුප් සමග අමතර දීමනා රැසක්.
ඔබත් අදම නිල් ගෑස් පුරවැසියෙකු ලෙසින් අප හා අත්වැල් බැඳගන්න....
kiribath...anna ube prashneta uththare machoooහෙට උදේට හංදියකට ගියොත් වේල පිරිමහගන්න පුලිවන් වෙයි කිරිබත් කෑල්ලක් කාලා..![]()

yako ubaහෙට උදේට හංදියකට ගියොත් වේල පිරිමහගන්න පුලිවන් වෙයි කිරිබත් කෑල්ලක් කාලා..![]()

කිරිබත් හම්බෙන්නෙත් එහෙන්නේ..kiribath...anna ube prashneta uththare machooo![]()
ඔවු බන් කිරිබත් කෑල්ලක් කාපුකාලයක් මතක නෑ.හෙට උදේට හංදියකට ගියොත් වේල පිරිමහගන්න පුලිවන් වෙයි කිරිබත් කෑල්ලක් කාලා..![]()

මේපාර උබ හදපන් පුලුවන් විදියට..හදල නැති බැරි එකෙක්ටත් පුලුවන්නම් දීල එහෙටත් දීල බලපන්කිරිබත් හම්බෙන්නෙත් එහෙන්නේ..
Kiyanna baha ban ehemath karanna puluwan ne.18L එකේ 12.5 ගහල කලින් ගානට දුන්නත් ඉතින් සිංහලු මොනව කරන්නද ?

Ehema wenna thama oka hadala thiyenne. Dan nam 18L oke thiyenawada kiyalath sakai.18 ගෑස් එක ඉක්මනටම ඉවර උනා
ඇයි බන් ඒ. වෙනදා මාස 3ට ගෑස් 3යි නම්. මේ මගුල නිසා 4 පාරක් ගෑස් ගේන්න වෙනවනෙ. මිනිස්සු රස්තියාදු කරවනවනෙ.Kiyanna baha ban ehemath karanna puluwan ne.
Ehema wenna thama oka hadala thiyenne. Dan nam 18L oke thiyenawada kiyalath sakai.
------ Post added on Jul 27, 2021 at 1:18 PM
rata webuwen tikak rasthiyadu unama mokada... a wageda rata diunu unama thopilata...ඇයි බන් ඒ. වෙනදා මාස 3ට ගෑස් 3යි නම්. මේ මගුල නිසා 4 පාරක් ගෑස් ගේන්න වෙනවනෙ. මිනිස්සු රස්තියාදු කරවනවනෙ.



රට වෙනුවෙන් මල්ලීrata webuwen tikak rasthiyadu unama mokada... a wageda rata diunu unama thopilata...![]()
