19 ඇත්ත

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,918
    2,025
    113
    19 දැන් කොකියවපු එකෙක් නෑ වගේ. මමත් කියවල බැලුවා. 19 ට අනුව ජනාධිපති මහින්ද පත් කල ක්‍රමය හරි වුනත් රනිල් අයින් කරපු ක්‍රමය වැරදියි. ඒ දෙකෙන් ඉස්සෙල්ලාම වෙන්න ඕනෙ රනිල් අයින් කරීම. ඉතින් ඒක වැරදිව කලානම් නව අගමැති පත්වීම පිලිගන්න බැහ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    දැන් ඉතින් මහින්දට වෙලා තියෙන්නෙ වතුර නැතුව ලැට් එකට ගියා වගෙ වැඩක්. පාර්ලිමේන්තුවෙ බහුතරය නෑ ආණ්ඩුව කරගෙන යන්න.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් ඉතින් මහින්දට වෙලා තියෙන්නෙ වතුර නැතුව ලැට් එකට ගියා වගෙ වැඩක්. පාර්ලිමේන්තුවෙ බහුතරය නෑ ආණ්ඩුව කරගෙන යන්න.

    කොක්කෙන් හරි කෙක්කෙන් හරි හොයාගනිවි බන්,. මම හිතන්නේ බහුතරය නැතිවුනත් මහින්ද මෙ සටනින් දිනුම් කියලයි
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇත.
    මෙම තිරණය කතානායක කරු ජයසුරිය වෙත දන්වා ඇතැයිද සදහන්ය.
    මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්කැදවා තිබේ.
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    කොක්කෙන් හරි කෙක්කෙන් හරි හොයාගනිවි බන්,. මම හිතන්නේ බහුතරය නැතිවුනත් මහින්ද මෙ සටනින් දිනුම් කියලයි

    ponila ayn karanna one
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,515
    5,708
    113
    දැන් ඉතින් මහින්දට වෙලා තියෙන්නෙ වතුර නැතුව ලැට් එකට ගියා වගෙ වැඩක්. පාර්ලිමේන්තුවෙ බහුතරය නෑ ආණ්ඩුව කරගෙන යන්න.

    16 වෙනකන් කල් දුන්නේ එකට තමා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ මොන හරියද බන් කියුවෙ පොඩ්ඩක් දාපන්කො බන් අපිටත් දැනගන්ඩ..මරු ලෝයර්ල ඉන්නෙ.. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් මහින්දට වෙලා තියෙන්නෙ වතුර නැතුව ලැට් එකට ගියා වගෙ වැඩක්. පාර්ලිමේන්තුවෙ බහුතරය නෑ ආණ්ඩුව කරගෙන යන්න.

    ඒක වෙලා තියෙන්නෙ රනිලටලු නේද වතුර කපල කියල අරන්චියි..:lol::lol::lol::lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,111
    964
    113
    V
    when the coalition government falls the cabinet dissolves by default.so the PM position doesn't exist any longer, and no requirement to dismiss him.may be i'm wrong but thats how i understood it.
    if Mr ranil has a question on this regard then how come he accepted the PMship in 2015
    without having a majority ?
     
    jupiter3000

    Junior member
  • Jul 18, 2018
    53
    14
    18
    රනිල්ට බැන්නම අම්බානෙක රේප් කපනවා, එලකිරි මීකිරි කිව්වට මේකේ ඉන්නෙම පොන්නයෝ,
     
    • Like
    Reactions: erozan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    jfpayw3pun3cp6nzg.jpg

    ජාතික ආණ්ඩුවෙන් එක පක්ෂයක් අයින් උනහම කැබිනෙට් එක ඉවරයි.
    මේ තියන විදිහට කැබිනෙට් එක නැතිනම් අගමැතිත් ඉබේ අයින් වෙනවා.
    ඕක තමා පොයින්ට් එක

    මොක උනත් බුහුතරය නැති නම් කෙලවෙනවා
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    attachment.php

    attachment.php

    attachment.php

    attachment.php
     
    Attachments

    • 19_1.jpg
      19_1.jpg
      26 KB · Views: 97
    • 19_2.jpg
      19_2.jpg
      59.6 KB · Views: 95
    • 19_3.jpg
      19_3.jpg
      15.9 KB · Views: 92
    • 19_41.jpg
      19_41.jpg
      77.8 KB · Views: 93

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    jfpayw3pun3cp6nzg.jpg

    ජාතික ආණ්ඩුවෙන් එක පක්ෂයක් අයින් උනහම කැබිනෙට් එක ඉවරයි.
    මේ තියන විදිහට කැබිනෙට් එක නැතිනම් අගමැතිත් ඉබේ අයින් වෙනවා.
    ඕක තමා පොයින්ට් එක

    මොක උනත් බුහුතරය නැති නම් කෙලවෙනවා

    matchan jathika anduwak nathi wenne kohomada kiyala kothanakawath kiyala na neda.. jathika anduwak kiyanne pradhana pakshaya saha thawath paksha 1k ho wadi gananak..
    methanadi paksha 3k thiyena nisa ekak ain una kiyala jathika anduwak nathi wenne na..
    anika amathya mandale thiyena thaak kal agamathi innawa.
    amathya mandale ain karanna puluwan agamathita witharayi. janadipathita puluwan wenne mathiwaranayak prakasha karama vitharayi..
    me welawedi janadipathita ba amathya mandale wisuruwanna..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    matchan jathika anduwak nathi wenne kohomada kiyala kothanakawath kiyala na neda.. jathika anduwak kiyanne pradhana pakshaya saha thawath paksha 1k ho wadi gananak..
    methanadi paksha 3k thiyena nisa ekak ain una kiyala jathika anduwak nathi wenne na..
    anika amathya mandale thiyena thaak kal agamathi innawa.
    amathya mandale ain karanna puluwan agamathita witharayi. janadipathita puluwan wenne mathiwaranayak prakasha karama vitharayi..
    me welawedi janadipathita ba amathya mandale wisuruwanna..

    ලොල් ජාතික ආණ්ඩුව එහෙනම් සදාකාලික වෙයි, එක පක්ශයක් අයින් උන ගමන් ජාතික ආණ්ඩුව ඉවරයි..ඔතන නීතිමය ප්‍රශනයක් නැ ඒකයි රනිල අධිකරනයට නොගියෙ...රනිල කියන්නෙ ඌට 113 ක් තියෙනව කියල ඒක පෙන්නන්ඩ පුලුවන් පාර්ලිමෙන්තුව රැස් උනාම..
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    උබ මොන හරියද බන් කියුවෙ පොඩ්ඩක් දාපන්කො බන් අපිටත් දැනගන්ඩ..මරු ලෝයර්ල ඉන්නෙ.. :rofl::rofl:

    me uba dannawanam kiyannako ban. mahindata puka denne natiwa. uba etin sinhala hodata dannawane. poddak kiyawala ubath poddak terum karala dennako. uba o/l pass da?
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ලොල් ජාතික ආණ්ඩුව එහෙනම් සදාකාලික වෙයි, එක පක්ශයක් අයින් උන ගමන් ජාතික ආණ්ඩුව ඉවරයි..ඔතන නීතිමය ප්‍රශනයක් නැ ඒකයි රනිල අධිකරනයට නොගියෙ...රනිල කියන්නෙ ඌට 113 ක් තියෙනව කියල ඒක පෙන්නන්ඩ පුලුවන් පාර්ලිමෙන්තුව රැස් උනාම..

    oi august wala UNP dinne. UNp ekat 106. UPFA ekata 95. etakota uba kiyanne 95k ain una kiyala ewa ewarai kiyalada? ane gobbayo ganan barinam wimal wage kiyapan 2/2=0 kiyala. UPFA eka ain una kiyala mahindat abahutarak tiyawa kiyanna ba. ocjara obe MR ta panak tiyenawam kiyapanko hetama parlment eka danan kiyal. ai danne natte? hena ghananw alata UNP{ eke unwa arn penanda enne? ube gon molayen kiyai mahida gawata salli deela enne na kiyala kawuruth.. anika ubala hitan kiyala banna ekata dan kohomada hoda une ban? mahinda adanam hitanta dekata tunata nawila wanda. photos dakkada
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    කොක්කෙන් හරි කෙක්කෙන් හරි හොයාගනිවි බන්,. මම හිතන්නේ බහුතරය නැතිවුනත් මහින්ද මෙ සටනින් දිනුම් කියලයි

    thama satana patan gaththe na ban. 16 weddi Ranilge paththe un baganna bari wena ekakuth na unta

    16 වෙනකන් කල් දුන්නේ එකට තමා

    :yes: :yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    මේව ලියල තියෙන්නෙම කියවන එකාට පැටලෙන්න:P
    මේකෙ හැටියට ජනාධිපතිට පුළුවන් අගමැති නටවන්න, අගමැතිට පුළුවන් ජනාධිපති නටවන්න.:rolleyes:

    අනේ මන්ද? :confused:

    Capture-1.png

    Capture-2.png
     
    Similar threads