ඕක පඹ ගාලක් කරේ විධායකය නෙමෙයි. චන්ද ක්‍රමයයි.
ඉස්සර තිබුනෙ එක ආසනයකට එක මන්ත්‍රීකෙනයි.. කොට්ටාශය පොඩියි.. චන්දෙකදි කවර් කරන්න ඕන ප්‍රදේශය පොඩියි.. චන්දෙ දෙන්නෙ හම්බවෙලා personally අඳුරගන්න මිනිස්සු.. ඒ නිස ඒ නියෝජිතයො වැරදි වලට පෙළඹීමේ සම්භාවිතාව අඩුයි.. චන්ද කරන්න යන වියදම අඩුයි.. ඉතින් ලොකු business කාරයො sponsor කරන්න ඕන නෑ.. ඉතින් චන්දෙන් පස්සෙ contracts දීල ණය ගෙවන්න මුදලාලිල නෑ.. ඉන්නෙ තමන්ට චන්දෙ දීපු ජනතාව විතරයි..
ඔන්න ඔය පරණ ක්‍රමය ආපහු ආවොත් ප්‍රශ්ණ ගොඩක් විසඳෙනව
චන්ද ක්‍රමේ මොනවා උනත් බන් මම කියන්නේ පාර්ලිමේන්තු යන උන් ආණ්ඩු පක්‍ෂයේ ඉන්න උන් පබයෝ වෙන්නේ විදයකය නිසා විදයකය කියන විදිහට යටත්වෙලා නටන්න වෙනවා. එක තමයි ජෙර් ඕක ගේනවාවේ .. මම බලාපොරොත්තු වෙන්නේ විදායක ජනාධිපති ක්‍රමයේ බලය පුළුවන් තරම් අඩුකරලා එම බල පාර්ලිමේන්තුවේ බෙදීයාමක්