ooka wenas kaanna namඒක හීනයක් තමයි කිඹුලෝ...ප්‍රධාන පක්ෂ දෙකෙන් පත් වෙන අයගෙන් 50 % ක් සල්ලි බලය පරදලා ආවා උනත් සතුටුයි... අද තත්වේ එහෙම නෙවෙයිනේ...
එතකොට අඩුම ගානේ ට්‍රෙන්ඩ් එකක් වත් හැදෙන්න උත්සහ වෙයි...නෙගටිව් මයින්ඩඩ් වෙලා හරි යන්නෙ නෑනේ.
ooka wenas kaanna nam
1- chanda kramaya wenas karanna oone.......
2-MP lata paksha maaru karanna ida hadala deepu ara sarath nanda silva ge &*&&^%$ teenduwa wenas karanna oone....
awankawama me rate democracy kiyana eka walapallata ariye oya sarath nanda silva

කලින් තිබ්බ ක්‍රමේට යන එකනම් එච්චරම හොඳ දෙයක් නෙවෙයි කිඹුල්තුමෝ
පනින එකනම් නවත්තන්නම වෙනවා දැක්කනේ කලින් පාර්ලිමේන්තුව......පටන් ගත්තේ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද![]()

Sammatha wela ne
Paw. Mahinda adanna athi
dan aye illanna baha![]()
![]()
![]()
dewarak idapu ekekta tawa parak president wenna baha![]()
![]()
![]()

ආ ඔව් ජනාධිපති වෙන්න බෑ
අගමැති වෙන්නලුනේ ට්‍රයි කරන්නේ![]()

![]()
sirisenawa maranna hadapu kenata sirisena agamathi kama deyida![]()
Eth kiyanna baha
Eddard Stark, Stannis Baratheon ta rajakama aran denna haduwe
ehema dunnoth nam sirisenata yanna wenne Eddard giya dihata![]()
![]()
![]()

දැන් කවුද කලින් තිබුන ක්‍රමේට යනව කිව්වෙ?කලින් තිබ්බ ක්‍රමේට යන එකනම් එච්චරම හොඳ දෙයක් නෙවෙයි කිඹුල්තුමෝ
පනින එකනම් නවත්තන්නම වෙනවා දැක්කනේ කලින් පාර්ලිමේන්තුව......පටන් ගත්තේ කොහෙන්ද ඉවර උනේ කොහෙන්ද![]()

දැන් කවුද කලින් තිබුන ක්‍රමේට යනව කිව්වෙ?![]()