:(:(:(:(

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලා වැලපෙමි නෙලා ගනු බැරි
    හන්තාන සිහිනේ...
    දරා නෙත් අග දොවා සිත් මල
    ගොතනු මැන ළඳුනේ...
    සංසාර සිහිනේ...
    :(:(:(:(
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ගීතයට ප්‍රසතුත වී ඇති තේමාව පිළිබඳ මාගේ අදහස නම්, මෙම ගීතය හඳගමගේ “ඇගේ ඇස අග“ (Let her Cry) චිත්‍රපටයේ තේමාපාඨයට යම්තාක් දුරකට සමාන්තර වන බවයි.
    මෙය ‘හන්තාන අඩවිය‘ පාදක කරගත් ගීතයකි. හන්තාව අඩවිය කියූ සැණින් මතකයට නැඟෙන්නේ අන් කිසිවක් නොව ‘සරසවි භූමියක්‘ බව මා අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එනයින් මෙම ගීතය සරසවිය පාදක කරගත් ප්‍රේමණීය සිදුවීමක් බව වාච්‍යාර්ථ මතුපිට තුළ ඉතා හොඳින් විද්‍යාමාන වේ.
    නමුත් මෙය හුදෙක් සරසවි මානව මානවිකාවකගේ කුළුඳුල් ප්‍රේමයකට ලඝු කිරීමට මම මැලි වෙමි. මෙය එක්තරා අසම්ත පෙමක කතාවක් ය යන්න මගේ අදහසයි. ප්‍රේමය අසම්ත විය නොහැක. නමුත් ප්‍රේමය සම්මත හෝ අසම්මත යැයි හංවඩුගසන්නේ සදාචාරය නැමැති පිරුවට තුළින් නිරුවත වසාගත් සමාජයය විසිනි. ඒ සමාජීය දෘෂ්ඨිකෝණය අනුව සරසවි ආචාර්යවරයකු හා ශිෂ්‍යාවක අතර ඇතිවන ප්‍රේමය සම්මත එකක් නොවනු ඇත.
    .
    “බලා වැළපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ..“
    ඇයට තම ප්‍රේමය කිසිඳු කලෙක නෙලාගත නොහැක. මන්ද, එය අසම්මත යැයි සමාජය ඇයට ගරහනු ඇත. නෙලා ගනු නොහෙන පෙමක් හෙයින් ඇය රහසේ ම වැළපෙනුයේ එබැවිනි.
    .
    “දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළඳුනේ
    සංසාර සිහිනේ“
    සංසාරය නම් දීර්ඝ වූ ගමන තුළ කවදා හෝ හමුවූ හුරුව ඇතිව, මතු සසර තුළ නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතිව එතෙක් ඉවසා දරා සිටින ලෙස ඇයට ඔහු ආරාධනා කරයි.
    .
    “වැහි පබළු යට
    රඟ මඬල මැද
    ඔබේ දෑතේ තුරුළු වෙන්නට“
    ඇගේ ඇත්තේ අවිහිංසක ආශාවකි. සරසවි රඟ මඬල මතුයෙහි ඔහුගේ දෑතෙහි තුරුළුව සැතැපීමට ඇය ආශා කරයි.
    .
    “බිසෝ හැර ගිය
    ලසෝ රඟහල
    අමාවක අඳුරේ
    නොයනු මැන ළඳුනේ“
    ඔහුගේ බිිරිඳ ඔහු හැරගොස් ය. එබැවින් ඔහුගේ හදවත නම් රඟහල දැන් ඇත්තේ අඳුරේය.එය හුදු අන්කාධරයක් පමණක් නොව, ‘අමාවක අඳුරකි. මේ රූපකයෙන් රචකයා ගීතයේ දැක්වෙන පුර්ෂයා තුළ පවතින භාවාත්මක හුදෙකලාව විග්‍රහ කිරීමට සියුම් ලෙස උත්සහ ගෙන ඇත. ඒ හුදෙකලාව මැකීමට පැමිණී අනාරාධිත අමුත්තිය වෙත ඔහු දැන් බැඳී ඇත. ඔහු ඇයට නොයන ලෙස ආයාචනය කරයි.
    .
    “වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    ඇයට ප්‍රකාශිතවම සිය ප්‍රේමය හැඟවිය නොහැක. එබැවින් ඇය ඔහුට දුරින් හිඳ ආදරය කරයි. ස්වකීය තරු ඇඳුරිඳුගේ ඇමතීම ඇයට පෙම් ගී වැනිය.
    .
    “සොඳුරු ඒ සඳ දියේ එන්නම්
    හිඳිනු මැන සොඳුරේ
    හන්තාන අරණෙ“
    තමා එනතුරු හන්තාන අරණෙහි හිඳින ලෙස ඔහු ඇයට ආරාධනා කරයි. ඒ ආරධනය වඩා ප්‍රේමණිය වන්නේ සෞම්‍ය එලියක් සේ ඇය වෙත පැමිණෙන වග දැක්වීම තුළිනි.
    .
    ජානක සිරිවර්ධන විසින් පදරචිත මෙම ගීතය ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් හා නව පරපුරේ දකෂ ගායිකාවක වන උමාරියා සිංහවංශ විසිනි. මෙම හඬ සුසංයෝගයද ගීතයේ යටි අර්ථයට මනා සාධාරණයක් ඉටුකර ඇතැයි යන්න මාගේ අදහසි. මන්ද පරිණත පිරිමි හඬක් සහ යොවුන් කාන්තා හඬක් ගීතයේ පදරුත් සමඟ හොඳින් ගැලපෙන බැවිනි.

    http://kusalkavinda.blogspot.com/2016/08/blog-post.html?m=1
     
    nirushd

    Active member
  • Apr 11, 2009
    339
    90
    28

    Ado... Patta Machan
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    එක අතකින් කෙල්ලගෙ හුත්ත අත ගගා තන් දෙක පිස්සුවෙන් වගේ උරන කසුන්ව නවත්තන්න නිලූපට කිසිම ඕනෙකමක් තිබුනෙ නෑ.