සහතික ඇත්ත මචං උඹගෙ කතාව නම්.. වන විනාශය, පරිසර දූෂණය, සත්ව හින්සාව.. ඔය දේවල් මේ ලෝකෙ දවසින් දවස වැඩිවෙන එකේ මටත් හිතෙන්නෑ 3000 කියල වසරක් ලබයි කියලා.. ලැබුවත් ලෝක ජනගහනය සෑහෙන ප්‍රමාණයකට අඩුවෙයි.. ඒ කාලෙ මිනිස්සු අවුරුදු 90ක් හෝ 98ක් අවම ජීවත් වුණා.. මං කියන්නෙ අපේ සීයලා ආත්තලා එහෙම.. අද කාලෙ එකෙක් අවුරුදු 50ක්වත් ජීවත් වෙයිද දන්නෑ.. කෑමක් ගත්තොත් තනිකර රසකාරක.. එලවලුවක් ගත්තොත් තනිකර වල්නාශකයි අරවයි මේවයි හැම එකම.. ආහාර වලට වඩා අපි කන්නෙ වසවිස..
නියම ලිපියක් තිබුණා පත්තරේක ගියපු.. මං ඕක අරන් තියලත් තිබ්බා.. ටයිප් කොරල දාන්න.. ඒ මගුල හොයාගන්න නැහැනේ..
ඔව් ඇත්ත මචන්. දැන් තියන මෝඩ කම එහෙම්මම තියාගෙන ගියොත් අනාගතයේදී ලෝකය ජිවත් වෙන්න බොහොම අමාරු තැනක් වෙන්න පුළුවන්. එත් ඔය මොනවා උනත් මිනිහ කියන සතා ලේසියෙන් වඳ වෙයි කියල මම හිතන්නේ නෑ.






