1910 දි 2000 දැකපු හැටි.

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    2000_as_imagined_in_1910_07.jpg


    mama menna me seen eka podi kale heenen dakka...api scole igena ganna ewa okkoma ekawara oluwata dannaganna wage...hikzz eka thama eka parata mathak une...


    anith eka thama eka andala thiyena ekkana hithanawata wada diunu ewath thiyenawa,thama emattamata diunu wechcha nathi ewath thiyenawa....

    ela post eka....
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    2000_as_imagined_in_1910_15.jpg


    මෙන්න මේ තරන් නම් තාම දියුනු වෙලා නෑ නේද? :)

    1910 -> 2010 = අවුරුදු 100ක් ඇතුලත මෙච්චර දියුනුවක් ලැබුව නම්.. තව අවුරුදු 100කින් කොච්චර වෙනස් වෙයි ද? 2115දි විතර? වැඩිය ඔනෙ නෑ.. mobile phones 2004යි 2014යි අතර වෙනස?:shocked:

    TFS (+)
     
    Last edited: