1910 දි 2000 දැකපු හැටි.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    1910 දි 2000 දැකපු හැටි.

    අපි හැමෝම වගේ 2000 පැන්නුවනෙ බොහොම උත්සවශ්‍රීයෙන්. පැන්නුවාට පස්සේ කිසි වෙනසක් නෑ වගේ තේරුනාට 2000 අවුරුද්ද අතීතයේදීත්, අනාගතේදීත් බොහොම වැදගත් අවුරුද්දක් විදිහට සැලකෙනවා. මොකද ඒවගේ අච්ස්තාවක් එන්නේ අවුරුදු 1000 කට වතාවයි. ඒකනිසා හුඟදෙනෙක් 2000 අවුරුද්ද භාවිතා කරාවි කාලයේ සන්ධිස්ථානයක් විදිහට මේ කාල වකවානුව විස්තර කරන්න.

    ඉතින් අද මම පෙන්නන්න යන්නේ 1910 දි පුද්ගලයෙක් 2000 අවුරුද්ද වන විට ලෝකය කොහොම වේවිද කියල පින්තුර ටිකක් ඇඳලා තියනවා. මේවා තියෙන්නේ ප්‍රංශයේ ජාතික කෞතුකාගාරයේ.

    බලල කියන්නකෝ මේ ගැන ඔයගොල්ලොන්ගේ අදහස්.;)

    2000_as_imagined_in_1910_01.jpg

    2000_as_imagined_in_1910_02.jpg
    2000_as_imagined_in_1910_03.jpg
    2000_as_imagined_in_1910_04.jpg
    2000_as_imagined_in_1910_05.jpg
    2000_as_imagined_in_1910_06.jpg

    2000_as_imagined_in_1910_07.jpg

    මේක තිබ්බනම් සිරා තමයි.:D

    2000_as_imagined_in_1910_08.jpg
    2000_as_imagined_in_1910_09.jpg
    2000_as_imagined_in_1910_10.jpg
    2000_as_imagined_in_1910_11.jpg
    2000_as_imagined_in_1910_12.jpg
    2000_as_imagined_in_1910_13.jpg
    2000_as_imagined_in_1910_14.jpg
    2000_as_imagined_in_1910_15.jpg
    2000_as_imagined_in_1910_16.jpg
    2000_as_imagined_in_1910_17.jpg
    2000_as_imagined_in_1910_18.jpg
    2000_as_imagined_in_1910_19.jpg
    2000_as_imagined_in_1910_20.jpg
    2000_as_imagined_in_1910_21.jpg
    2000_as_imagined_in_1910_22.jpg

    මේවා බැලුවම හිතෙන්නේ නැද්ද අපි හිතනවට වැඩිය 3000 කොච්චර වෙනස් වෙයිද කියල?:confused::rofl:
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    මේවා බැලුවම හිතෙන්නේ නැද්ද අපි හිතනවට වැඩිය 3000 කොච්චර වෙනස් වෙයිද කියල?:confused::rofl:

    3000 වෙද්දී වෙයි කියල හිතන ගොඩක් දේවල් අපි ෆිල්ම් වලින් දැකල තියන නිසා මම හිතන්නේ ඒවා මීට වඩා රියලිස්ටික් වෙයි.
     
    Jude1991

    Active member
  • May 23, 2008
    508
    138
    43
    ලංකාවේ
    මේ යන විදිහට වසර 3000 මොන වගේ වෙයිද කෙසේවෙතත් වසර 3000 ලබයිද කියන එක නම් සැකයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි මචං.. ඒත් චිත්‍ර ඇඳපු කෙනා හිතුවට වඩා තාක්ෂණය දියුණු වුණා 2000 වසර වෙනකොට.. ඒත් ඒ තාක්ෂණයට ගොඩක්ම කිට්ටුවෙන් යන චිත්‍ර කිහිපයකුත් තියෙනවා.. බොහොම ස්තුතියි මචං.. මේ වගේ පරණ ඒවා මේවා තියෙනවා නම් දාපන්.. පට්ට ආසයි ඔය වගේ ඒවා බලන්න..:yes:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    සහතික ඇත්ත මචං උඹගෙ කතාව නම්.. වන විනාශය, පරිසර දූෂණය, සත්ව හින්සාව.. ඔය දේවල් මේ ලෝකෙ දවසින් දවස වැඩිවෙන එකේ මටත් හිතෙන්නෑ 3000 කියල වසරක් ලබයි කියලා.. ලැබුවත් ලෝක ජනගහනය සෑහෙන ප්‍රමාණයකට අඩුවෙයි.. ඒ කාලෙ මිනිස්සු අවුරුදු 90ක් හෝ 98ක් අවම ජීවත් වුණා.. මං කියන්නෙ අපේ සීයලා ආත්තලා එහෙම.. අද කාලෙ එකෙක් අවුරුදු 50ක්වත් ජීවත් වෙයිද දන්නෑ.. කෑමක් ගත්තොත් තනිකර රසකාරක.. එලවලුවක් ගත්තොත් තනිකර වල්නාශකයි අරවයි මේවයි හැම එකම.. ආහාර වලට වඩා අපි කන්නෙ වසවිස..

    නියම ලිපියක් තිබුණා පත්තරේක ගියපු.. මං ඕක අරන් තියලත් තිබ්බා.. ටයිප් කොරල දාන්න.. ඒ මගුල හොයාගන්න නැහැනේ..

    Reactions: crazybuddy

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    පට්ට මචන් ලස්සනයි හරියට කියන්න බැරි උනාට කිට්ටුවෙන් යන විදියට ඇඳල තියෙනවා ..මිනිස්සු නම් තම තටු තියන් ඉගිලෙන්න ගත්තේ නැ ..ඇහෙම උනානම් සිරාවට ඇති ..... 3000 නම් අපි ෆිල්ම් වල දකිනවනේ ඇත කියන්න බැහැ ...මගේ විශවසයනම් ඉතින් දෙවියන් හිතන් දේ කියනෙකයි ... good work ..keep it up ...rep +