1917 (2019) | ජිවිත 1600ක ඉරණම රැගෙන

1917 (2019) | ජිවිත 1600ක ඉරණම රැගෙන

1917 (2019) | ජිවිත 1600ක ඉරණම රැගෙන

-



-

අවුරුදු
සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ
වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ
වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේකේ
මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත සබඳකම්
මත, මනුෂ්‍යත්වය මත රැඳුන කතාවක්. පලවෙනි රුපරාමුවේ ඉඳලා අන්තිම රුපරාමුව
දක්වාම එක දිගටම ගලාගෙන යන, කිසිම දර්ශනයක් එඩිට් කිරීමෙන් එකිනෙක ඈදල
තියෙනව කියල කොහෙත්ම හොයන්න බැරි නොනවතින දර්ශනයක් සහිතව වගේ ඔබට පෙනෙන
(Long Shots) පැය දෙකක් වෙනුවෙන් වාඩිවෙන්න ලැහැස්ති වෙන්න. මේක අර්ධ සත්‍ය
සිදුවීමක් ඇසුරින් ගෙතුන සත්‍යයම නොවුණු නමුදු ප්‍රබන්ධයක්ද නොවුණු
මනුෂත්වයේ කතාවක්!

පළමු ලෝක යුද්ධයට සහභාගිවූ Alfred H. Mendesගේ අත්දැකීම් තමයි මේ කතාවට
පාදක වෙන්නෙ. ඇල්ෆ්‍රඩ් කියන්නෙ මේ සිනමාපටය නිර්මාණය කරපු ප්‍රවීන
අධ්‍යක්ෂක සෑම් මෙන්ඩිස්ගේ සීයා. මෙහි
දිවෙන සිදුවීම වෙන්නේ ලාන්ස් කෝප්‍රල් බ්ලේක් සහ ස්කොෆිල්ඩ් සතුරු ජර්මානු
භූමියක් මැදින් මිනිසුන් 1600කගේ ඉරණම තීරණය කෙරෙන නියෝගයක් අරගෙන යන කතාව
තමයි සැකෙවින් කිව්වොත්. මේ කතාව ලෝකය කොයි තරම් තදින් ග්‍රහණය කරගෙන
තියෙනවද කිව්වොත්, 2020 ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම
අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය කියන අංශ දෙකෙන්ම ජයග්‍රහණය කානවා. ඒ විතරක්
නෙමෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10ක්
වෙනුවෙන් නිර්දේශ වෙනවා.ඒ විතරක් නම් මදැයි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ වගේ ඉහලම අගයක් ලබාගෙන IMDB Top 250 ලයිස්තුවේ Dean-Charles Chapman, George MacKay සහ Benedict
Cumberbatch වැනි නළුවන්ගේ රංගනයෙන් හැඩවුණ, Spectre (2015), Skyfall
(2012), Revolutionary Road (2008), Jarhead (2005), American Beauty
(1999) වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරපු සෑම් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය


පටන්ගන්න රුපරාමුව වගේම රුපාමුකිනුයි ෆිල්ම් එක ඉවර වෙන්නෙත්, හැබැයි
අන්තිම රූපරාමුවේදි ලොකු අඩුවක් දැනේවි ඔයාලට. අනිවාර්යෙන්ම බලන්න ෆිල්ම්
එක. හරියට රවුමක් කරකැවිල පටන් ගත්ත තැනටම ආයේ ආව වගේ.


Source - බයිස්ක..

( රටේ තියෙන හදිසි තත්වය නිසා වැඩිය ඇවිදින්නෙ නැතුව ගෙදරට වෙලා Film එකක් බලං ඉන්න..)
සියලු දෙනට බුදු සරණයි…


-

2019 ‧ Drama/Narrative ‧ 1h 59m8.
4/10IMDb
89%Rotten Tomatoes4.4/5AlloCiné
91% liked this filmGoogle users
Initial release: December 4, 2019 (London)
Director: Sam Mendes
Box office: 249.7 million USD
Awards: Golden Globe Award for Best Motion Picture – Drama, MORE
Nominations: Academy Award for Best Picture, MORE


| 720p._.x264.AAC | 1.1Gb |
Code:
https://usersdrive.com/o7yopgj0aq1a.html

--------------------
Travel සම්බන්ද Channel එකක්. Subscribes කරගෙන යමු නේද යාළු. 🙏 👍 ස්තුති 😘
https://www.youtube.com/channel/UC21rzuDIDCiG6W9A9-FiBdA?view_as=subscriber

--------------
ගෙදර ඉදන් ලේසියෙන් රිලෝඩ් දාගන්න.කඩේ දුවන්න ඕන නැහැ.
ඕනෑම සිම් එකකට නොමිලේ රිලෝඩ්
PayMaster එක්ක reload දාන එක පොඩි වැඩක්
PayMaster app එක එක්ක ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් reload දාන්න.

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම ඇප් එක බාගත කරගන්න.

http://bit.ly/38auFBW