අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ....![]()
Vehicle speed = GPS speed +11 Km/h
mokadda saman car eka

අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ....![]()
Vehicle speed = GPS speed +11 Km/h

ithin hithaganinko Alto ekak 80 gihin happunama kohoma tiyeyda kiyala
Focus kiyanne euro ncap wala hodata rate tiyana car ekak alto kiyanne 0 stars
අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ....![]()
Vehicle speed = GPS speed +11 Km/h





හැබැයි බං BMW, BENZ එකක් මේ වේගෙන් ගිහිල්ලා බ්‍රේක් නොගහා මේ විදියට හැප්පුනත් ඇතුලෙ ඉන්න උන් ඉවර වෙයි බං කොහොමත්, ඒත් ඉතිං වෙන Impact එක නම් අර වගේ කාර් එකකට සාපේක්ෂව ගොඩක් අඩුයි,
මේක Ford Fusion හරි පොඩි fiesta එකක් හරි වගේ, මෙලෝ රහක් නැහැ



Ow machan oya speed ekata beranna amarui, pitipasse ewun berei VOLVO wage ekaka, mokada safety athin issaraha VOLVO![]()
mama kiyanne 80kmph wage speed wala alto giyot kohoma tiyeyda kiyala.. mokada alto ekakata me speed yanna baha eth 80kmph yanna puluwan, e gihilla happunat kudu wenawa

HUMMER එකකටත් වඩා ඉස්සරහින් ඔය කියන වාහන ජාතිය ඉන්නවද බං?
ඇල්ටො එකක් ඔය වේගෙන් ගිහිං හැප්පුනොත් වෙන දේ හිතාගන්නවත් බෑ බං, එයිටත් වඩා අර අලුතින් ආප්‍ර ඇල්ටො ජරාව විශේෂයෙන්ම![]()
![]()
![]()


Hummer itin loku wahanane api car witarak gattot Volvo safety athin issaraha
Me balapan 2012 gahapu volve eka, oke issaraha happena minihatath air bag tiyanawalu hitan