193Kmph Speed එකකින් ගිහිල්ලා Accident එකක් වුණාම වෙන දේ

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලහන් ඇතුලේ ඉන්න එකාට
    මොනා වෙයිද වාහනේ කැඩුනේ නැතත් කම්පනේටම ඌ මැරෙනවා :shocked:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ.... :growl::growl:
    Vehicle speed = GPS speed +11 Km/h


    :lol:

    අද කිව්වයි කියල ලියල තියාගනින් ... උඹේ ඔය videos නිසා තමයි කවද හරි හිරේ ලැග්ගොත් ලගින්න වෙන්නෙ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බලහන් ඇතුලේ ඉන්න එකාට
    මොනා වෙයිද වාහනේ කැඩුනේ නැතත් කම්පනේටම ඌ මැරෙනවා :shocked:

    ඔව් බං, අපරාදෙ මේ වීඩියෝ එකේ අන්තිමේද අර බොරුවට හදපු මිනිස්සු ටික එළියට අරං පෙන්නුවෙ නෑනේ, එහෙමත් පෙන්නුව නම් ගොඩක් වටිනවා,
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප්පච්චියේ...පෙරේදා මමත් 172 ට ගියානේ.... :growl::growl:
    Vehicle speed = GPS speed +11 Km/h


    ඇයි බන් උබ දකුනු පැත්තෙ ලේන් එකෙ දිගටම යන්නෙ....ඉස්සර කරන්ඩ නේද ඒක පාවිච්චි කරන්නෙ...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    ithin hithaganinko Alto ekak 80 gihin happunama kohoma tiyeyda kiyala ;)
    Focus kiyanne euro ncap wala hodata rate tiyana car ekak alto kiyanne 0 stars
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඇයි බන් උබ දකුනු පැත්තෙ ලේන් එකෙ දිගටම යන්නෙ....ඉස්සර කරන්ඩ නේද ඒක පාවිච්චි කරන්නෙ...

    ඉතින් ඌ යන්නේ වාහන ඔක්කොටම ඉස්සර කරගෙනනෙ. ආය මගුලක් කරන්නද වම් පැත්තට ගන්නේ? :eek: