නුවර ඔවා විකුණන මුස්ලිම් අය ඉන්නවා,මමත් එක දවසක් බලන්න ගියා,මා ලඟත් පරණ කාසි එකතුවක් තියනවා,නුවර කොටුගොඩැල්ල විදියේ බලන්න,තව ටවුමේ ම තැන් කිහිපයක් තියනවා දැන් මතක නැ,ඔකත් දැකලා වාගේ පුරුදුයි මට,තව එක්කෙනෙක් ඉන්නවා එළුගොඩ මිනිහා ලඟත් තිබ්බා පරණ එකතුවක්,හැබැයි මිනිහාගෙන් ගන්න එක නම් එච්චර ලෙසි නැ