1945 50Rs Ceylon Old Currency note King George

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    happaaaaaaaa
    muta thawama hamba wela nane
    paw bolaw kagawa hari thiyenawanam dilminiduta deela dapanko
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,816
    542
    113
    Affa meka thama hoyanawada.Lankawe coin collectors club ekak thiyenawa neda un gaawa athi.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,687
    113
    Mahanuwara
    නුවර ඔවා විකුණන මුස්ලිම් අය ඉන්නවා,මමත් එක දවසක් බලන්න ගියා,මා ලඟත් පරණ කාසි එකතුවක් තියනවා,නුවර කො‍ටුගොඩැල්ල විදියේ බලන්න,තව ටවුමේ ම තැන් කිහිපයක් තියනවා දැන් මතක නැ,ඔකත් දැකලා වාගේ පුරුදුයි මට,තව එක්කෙනෙක් ඉන්නවා එළුගොඩ මිනිහා ලඟත් තිබ්බා පරණ එකතුවක්,හැබැයි මිනිහාගෙන් ගන්න එක නම් එච්චර ලෙසි නැ