1948න් පස්සේ නීතිය කාටත් එකයි කියලා පෙන්නපු....

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    j7c38pvelmkf1.jpg
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ඔය සීයා කොරපු දේ අපි කොරානම් අපිට නීතිය ක්‍රියාත්මක නොවෙනවාද?

    ඇයි මේ නාකියට හිතුනේ නැත්තේ මිනිස්සු අපා දුක් විදිනකොට ඔවුන්ගේම බදු මුදලින් මෙහෙම පිස්සු කෙලින්න... ඔය සීයගේ සාපේ තමා අර අහිංසක බිරිද පිටින් ගිහින් තියෙන්නේ... එතුම්යටත් කොන්දක් තියෙන්න ඕනේ වැ‍රදි නම් වැරදි කියන්න....
    2022 ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩ ගන්න කියලා, රනිල් කරපු විශේෂ බක්කක් නෑ.
    එතන සජිත් ප්‍රේමදාස හිටියත්, ඩලස් අලහප්පෙරුම හිටියත්, අනුර කුමාර දිසානායක හිටියත්, නාමල් රාජපක්ෂ හිටියත් මහ බැංකුවයි IMF එකයි කියන ටික කරනවා ඇරෙන්න, ජනාධිපති කෙනෙක්ගේ "මොලෙන්" කරන්න මහා ලොකු දෙයක් තිබුනේ නෑ.
    දැන් කියන්න එපා, අසීරු අවස්ථාවේ වෙන කවුරුත් බාර ගත්තේ නෑ කියලා.
    කාටවත් ඒ වෙලාවේ අත උස්සලා ජනාධිපති වෙන්න බෑ. පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබුණු රාජපක්ෂලාට ඕන කෙනා තමයි පත් කරගත්තේ. ඒක තමයි දූෂිතයෝ එක එකා රැක ගන්න යොදා ගන්න ක්‍රමවේදය.

    රනිල් ඔය පිං ජනාධිපති කමේ ඉන්නකන් කරේ, ඔය වගේ පුද්ගලික රට සවාරි යන එකයි, මාමණ්ඩි ජනාධිපති කාලේ දැකලා ආස හිතිච්ච, Galle Face එකේ නිදහස් උත්සවේ උත්තමාචාරයට හිටගෙන ඉඳීම, ජනරජ පෙරහරක් කිරීම වගේ හෙන බොළඳ අසාවල් ඉෂ්ඨ කරගත්ත එකයි විතරයි.
    තව ඕන නම්, ව්‍යාවස්ථා විරෝධී විදියට පොලිස් පති කෙනෙක් පත් කරගෙන, චන්ද කල් දාලා, කිසිම ජනවරමක් නැතුව රටට අහිතකර නීති වගයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක කරා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,065
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට මම අහල තියන කතාව බොරුවක් එහෙමනම්... හ්ම්ම්ම්..

    බයියට ඇඬිලා මිසින් වෙලා 🙈😹



    අවුරුදු 50ක් බලේ තිබිලත් රට දියුණු වෙමින් පවතින රටක් කරපු, මහබැංකුවෙනුත් හොරා කාපු, වැඩ බැරි පල් වේස හොරු දියුණුකල රටවල් නැත...!


    අඩුපාඩුවක් තිබිලා හරියට හැදුවා මචන්. 👍
    ------ Post added on Aug 24, 2025 at 4:01 AM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,962
    113
    අඩුපාඩුවක් තිබිලා හරියට හැදුවා මචන්. 👍
    ------ Post added on Aug 24, 2025 at 4:01 AM

    අව වරප්‍රසාදිත, අඩුකුලේ, හිගන, මාලිමා ඩෝබි ( shenat) මගේ නම භාවිතකර මෙම පෝස්ට් එක එඩිට් කර ඇති බව සළකන්න.

    මුගේ මැනියන් මුට උප්පැන්න දී අත්තේද මේ ආකාරයට අනුන්ගෙ නම් භාවිත කර නිසා මෙවනි ජන්ම ගති පිහිටා ඇත

    👇 FAKE

    Screenshot 2025-08-24 091143.png
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    ඉස්සර කතාවක් අහල තියෙනවා.. මෙහෙම ගියොත් අපිට ගහකට නග්ගන්න එකෙක් නැතිවෙනවා කියලා.. ඒ මිනිස්සුන්ට අද්‍යාපනය දෙන්න යන වෙලාවේ..දැන් අදත් වලවු වලට නැමිල ඉන්න එවුන් ලැජ්ජහ වෙයවු..

    පොඩ්ඩක් නගරෙන් එලියට ගිහින් බලපල්ලා සපත්තු නැතුව සෙරප්පු කෑලි දාගෙන ලමයි ඉස්කෝලේ යනවා.. හුරේ දාගෙන පත් කරපු පාලකයා එක කෑම වේලකට විතරක් ලක්ශ ගනන් වියදම් කරනවා...තාමත් උන්ට කඩේ යනව කියන්නේ උබලා උබලා ගැන ලජ්ජහ වෙන්න ඕනේ..
    ------ Post added on Aug 23, 2025 at 7:18 PM
    :yes: :yes: :yes: :yes:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,372
    1
    4,075
    113
    In NPP JVP Cabinet there are nearly half the Ministers who take two Fuel Allowances even after being informed that what they were doing was wrong and informed not to do so.
    So if the Law is same what actions taken for this ? over to CIABOC to take action to all present ministers and ex Ministers who had done so?
    A pipe dream....