1964 වෙච්ච දේ අද මෙතන වෙන්න තියන්න එපා....

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    foupuit.gif
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කවුද බං ගිටාර් එක තියාගෙන ඉන්න හුකංපාරුවා ???

    ඌලු ලංකාවේ අඩුම වයසේ කෝටිපතියා..

    සිරස රූපවාහිනියෙන් ආරම්භ වූ නව වැඩසටහනක් ලෙස විකාශය වූ තරු මල් අතරින් වැඩසටහනේදී හරි අපූරු සිදුවීම් කිහිපයක්ම සිදුවුනා. එහි ආරාධිතයන් ලෙස පැමිණියේ සිරස සුපර්ස්ටාර් සීසන් 5 හීදී ජයග‍්‍රාහකයා බවට පත්වූ දසුන් මධුෂාන් හා ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනාය. වැඩසටහන අතර තුරු දසුන්ගේ පූර්වප‍්‍රචාරක පටයක් විකාශය කරමින් සදහන් කලේ ඔහු අඩුවයසින් කෝටිපතියෙක් බවට පත්වූ අයෙකු බවයි. අඩුවයසින් කෝටිපතියෙකු වූ ගායකයා තමන්ගේ සාමාන්‍ය දැනීම ප‍්‍රදර්ශනය කරන අවස්ථාවේ හරි අපූරු පිළිතුරක් ලබාදුන්නේය. ඒ අනුව ලංකාවේ අගනුවර ලෙස ඔහු මහනුවර නම් කල අතර එහි හරි පිළිතුර ශනුද්‍රිගෙන් විමසූ විට ඇය පැවසුවේ ලංකාවේ අගනුවර කොළඹ වන බවයි. ඉන් අනතුරුව ශනුද්‍රිගේ ප‍්‍රශ්න වටයේ ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ඇසු විට පහේ පන්තියේ දරුවන්ද හතරේ පන්තියේ සිට දන්නා එම වර්ෂය ලෙස ඇය සදහන් කලේ 1964 වර්ෂය බවයි.
    මෙම වැඩසටහන මගින් පේ‍්‍රක්ෂකයන්ට මෙන්ම විශේෂයෙන් වැඩිවශයෙන් සමාජ ජාල ඇසුරු කරන තරුණ තරුණියන්ට ඉතාමත් හොද පණිවුඩයක් ලබාදීමට කටයුතු කලා. එනම් පුයර බබාලා ලෙස මේක්අප් උලාගෙන සමාජ ජාල වල හැසිරෙන බොහෝ තරුණියන්ගේ සැබෑ ස්වරූපය ලංකාවට නිදහස ලැබුණු දිනය වැනි සරල දෙයක් වත් නොදන්නා හිස් චරිත බවයි. එමෙන්ම සුපරි තරු කියා පුම්බා අන් තරුණයන්ගේද සැබෑ සිහින යටපත් කර ගායන පිස්සුවක් බලෙන් ඇතිකොට ඉබාගාතේ දුවන්නට සලස්වා කිරුළු පලන්දන කෝටිපතියැයි කියන ගායකයන්ගේ බොල් ස්වභාවය කෙතරම් හාස්‍ය ජනකද යන වග. අද සමාජ පරිහානිය වඩාත් හොදින් තේරුම් ගැනීමට අවස්ථාවක් එම වැඩසටහන මගින් ඊයේ දිනයේ සියලු තරුණ තරුණියන්ට ලබා දුන්නා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේවා දැකලා බඩ කපාගෙන මැරෙන්න තියෙන්නේ මචන් :(
    ඇත්තටම මුන්ගෙන් ඇති වැඩේ මොකද්ද රටට, ශානුද්‍රි ගැන හිත හිත රෑට අතේ ගහන කොල්ලෙකුට නම් ඔන්න ප්‍රයෝජනයක් ඇති.
    මුන්ගේ පොත්ත විතරක් තියාගෙන මොකට ද
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මන් එතකොට ඉපදිලා නැති නිසා තාත්තා කවුද කියල දන්නෑ. -දසුන් :lol::lol::lol::lol::lol::lol:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ඌලු ලංකාවේ අඩුම වයසේ කෝටිපතියා..

    සිරස රූපවාහිනියෙන් ආරම්භ වූ නව වැඩසටහනක් ලෙස විකාශය වූ තරු මල් අතරින් වැඩසටහනේදී හරි අපූරු සිදුවීම් කිහිපයක්ම සිදුවුනා. එහි ආරාධිතයන් ලෙස පැමිණියේ සිරස සුපර්ස්ටාර් සීසන් 5 හීදී ජයග‍්‍රාහකයා බවට පත්වූ දසුන් මධුෂාන් හා ප‍්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප‍්‍රියසාද් යන දෙදෙනාය. වැඩසටහන අතර තුරු දසුන්ගේ පූර්වප‍්‍රචාරක පටයක් විකාශය කරමින් සදහන් කලේ ඔහු අඩුවයසින් කෝටිපතියෙක් බවට පත්වූ අයෙකු බවයි. අඩුවයසින් කෝටිපතියෙකු වූ ගායකයා තමන්ගේ සාමාන්‍ය දැනීම ප‍්‍රදර්ශනය කරන අවස්ථාවේ හරි අපූරු පිළිතුරක් ලබාදුන්නේය. ඒ අනුව ලංකාවේ අගනුවර ලෙස ඔහු මහනුවර නම් කල අතර එහි හරි පිළිතුර ශනුද්‍රිගෙන් විමසූ විට ඇය පැවසුවේ ලංකාවේ අගනුවර කොළඹ වන බවයි. ඉන් අනතුරුව ශනුද්‍රිගේ ප‍්‍රශ්න වටයේ ශී‍්‍ර ලංකාවට නිදහස ලැබුණු වර්ෂය ඇසු විට පහේ පන්තියේ දරුවන්ද හතරේ පන්තියේ සිට දන්නා එම වර්ෂය ලෙස ඇය සදහන් කලේ 1964 වර්ෂය බවයි.
    මෙම වැඩසටහන මගින් පේ‍්‍රක්ෂකයන්ට මෙන්ම විශේෂයෙන් වැඩිවශයෙන් සමාජ ජාල ඇසුරු කරන තරුණ තරුණියන්ට ඉතාමත් හොද පණිවුඩයක් ලබාදීමට කටයුතු කලා. එනම් පුයර බබාලා ලෙස මේක්අප් උලාගෙන සමාජ ජාල වල හැසිරෙන බොහෝ තරුණියන්ගේ සැබෑ ස්වරූපය ලංකාවට නිදහස ලැබුණු දිනය වැනි සරල දෙයක් වත් නොදන්නා හිස් චරිත බවයි. එමෙන්ම සුපරි තරු කියා පුම්බා අන් තරුණයන්ගේද සැබෑ සිහින යටපත් කර ගායන පිස්සුවක් බලෙන් ඇතිකොට ඉබාගාතේ දුවන්නට සලස්වා කිරුළු පලන්දන කෝටිපතියැයි කියන ගායකයන්ගේ බොල් ස්වභාවය කෙතරම් හාස්‍ය ජනකද යන වග. අද සමාජ පරිහානිය වඩාත් හොදින් තේරුම් ගැනීමට අවස්ථාවක් එම වැඩසටහන මගින් ඊයේ දිනයේ සියලු තරුණ තරුණියන්ට ලබා දුන්නා.

    HARIYATE Hari SAHOO. .MOODE GONG RELE KOTIPATIYO WEDDI UGATH EKAA DARAPALANAWA. OOKAI LANKAAWE HATI LOOKEN UTHUM URATE NE ITHIN ADUMA GAANE SIRASE GONG EDITORS LATE BARIUNAANE OOKA EDIT KEENNE. HARAKMA TAMAI