1967 රාත්‍රි සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    1967 රාත්‍රි සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට

    1967 වසරේ ඔක්තොබර් 14 වන දින රාත්‍රියෙහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සිය ඉතිහාසය තුළ ඇති වූ බරපතලම අභියෝගයට මුහුණ දීමට සිදු විය. යම් කිසි පුද්ගලයකු විසින් එදින රාත්‍රියෙහි ලොව ප‍්‍රකට සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට විනාශ කර දමා තිබිණ. මෙය මුළු මහත් ලෝකය ම ආන්දෝලනයට ලක් කළ සිදුවීමක් වූ අතර එම තීන්ත ඉවත් කොට සීගිරි සිතුවම් යථා තත්ත්වයට පත් කිරීමේ අභියෝගය පැවරී තිබුණේ දෙපාර්තමේන්තුවෙහි රසායන සංරක්‍ෂණ අංශයටයි. ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ප්‍රමුඛ සංරක්‍ෂණ කණ්ඩායම විසින් ඉතාලි ජතික විශේෂඥ ලූසියානෝ මරන්සි මහතාගේ මාර්ගෝපදේශකත්වය මත මහත් පරිශ්‍රමයකින් පසුව සීගිරි සිතුවම් සමස්ත මානව සංහතිය උදෙසා ආරක්‍ෂා කර දීමට හැකිවීම රසායන සංරක්‍ෂණ අංශය ලද සුවිශේෂ ජයග්‍රහණයකි.

    Chemical%20Division_1.JPG
    Chemical%20Division_2.JPG
    ආචාර්ය ආර්. එච්. ද සිල්වා මහතා ලූසියානෝ මරන්සි මහතා

    යළි මතු කළ සීගිරි සිතුවම්


    Chemical%20Division_3.JPG
    Chemical%20Division_4.JPG
    Chemical%20Division_5.JPG
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ey kaleth kalakanni inadal thiyanwa.. adath adu nathuwa innawa.. marala danna ona mey wage wada karana un wa
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ලුසියානෝ මරන්සි මහතා ගැන මමත් අහල තියෙනවා මචන් එයාගේ උත්සාහය නැත්නම් අද අපිට සීගිරි බිතු සිතුවම් බලන්න වෙන්නේ නෑ...
    ගොඩක් වටිනවා මචන් මේ සිදුවීම ගැන දන්නා අය ගොඩක් අඩුයි...
     

    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    Thanx for sharing these pics bro. I've heard about this incident & Dr. Luciano Maranzi for da first time, when I was in grade 8. But this is the first time I could see those pics. :yes: