1967 රාත්‍රි සීගිරි සිතුවම් මත තීන්ත ආලේප කොට

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    පිටරට එවුන්ට තරම් වත් අපේ එවුන්ට අපේ දේවල් වටින්නේ නැති හැටි.
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    bump-1.png
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචං ඕකේ තීන්ත නෙමෙයි ගවේ තාර..ගන්න හේතුව සිගිරිය අවට තියෙන අනවසර කඩ ඉවත් කරපු නිසා..ඒ මිනිහෙක් පලිගැනීමක් වශයෙන් ඕක කලේ..ලුසිඅනෝ මරෙන්සි ඇහුවලු චිත්‍රය සුද්ද කලට පස්සේ මේ වගේ කලාත්මක දෙයක් විනාශ කරන්න තරම් පහත මිනිස්සු මේ ලෝකේ ඉන්නවද කියල..