1969 ඇමරිකාවේ තිබුන අම්මටසිරි වෙන ටෙක්නොලොජිය😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    1969 මිනිසුන් හදට ගියාලු ... :rolleyes2: එක සැරයකුත් නෙවෙයිලු කිහිප සැරයක්ම ගියාලු😊
    ඊට අවුරුදු 53 පස්සේ මිනිසුන් " රහිත" එකක් යවාගන්න බැරුව
    තාම තටමනවා artemis එක ..මාසයක් තිස්සේ තටමනවා🤭😂🤭

    පුදුමයිනේ 1969 අම්මටසිරි වෙන ටෙක්නොලොජිය ඇමරිකානුවන්ගේ🤭😊😂

    NASA's delayed Artemis rocket launch to Moon shows perils of liquid hydrogen fuel

    ABC Science
    / By Genelle Weule
    Posted Yesterday at 12:00am
     The Artemis 1 mission on the launch pad at Kennedy Space Center.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    1969 මිනිසුන් හදට ගියාලු ... :rolleyes2: එක සැරයකුත් නෙවෙයිලු කිහිප සැරයක්ම ගියාලු😊
    ඊට අවුරුදු 53 පස්සේ මිනිසුන් " රහිත" එකක් යවාගන්න බැරුව
    තාම තටමනවා artemis එක ..මාසයක් තිස්සේ තටමනවා🤭😂🤭

    පුදුමයිනේ 1969 අම්මටසිරි වෙන ටෙක්නොලොජිය ඇමරිකානුවන්ගේ🤭😊😂

    NASA's delayed Artemis rocket launch to Moon shows perils of liquid hydrogen fuel

    ABC Science
    / By Genelle Weule
    Posted Yesterday at 12:00am
     The Artemis 1 mission on the launch pad at Kennedy Space Center.
    Api dadu monare yawwa neda @pitiye.appu
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අමෝ අමෝ සුද්දට පුක දෙන @speedmalli @shenat අැත්තටම මොකද ඒ??රොකට් ඵක නඟින්නෙ නැද්ද?චීනෙන් උදව්‍ ඕන වෙයිද? 😅😅
     
    • Haha
    Reactions: weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    ඇමරිකන් කාරයො ලෝකයම අන්දන්න හොදට දක්ෂයි නේ .
    ඉස්සර කිව්වේ පෙන්ටගන් එකට උඩින් කපුටෙකුට වත් යන්න බැහැ කියලා . බෝයිං Plane එකක් ගිහිල්ලා හැප්පෙන කං උන් දන්නෙත් නැහැ🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,782
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    අමෝ අමෝ සුද්දට පුක දෙන @speedmalli @shenat අැත්තටම මොකද ඒ??රොකට් ඵක නඟින්නෙ නැද්ද?චීනෙන් උදව්‍ ඕන වෙයිද? 😅😅

    චීනෙන් උදව් ඕන වෙයි මාස ගාණකට පස්සෙ එන යානෙ වැසිකිළි වල අස්කරන්න. 🤭🤣🤣 ඔය වගේ චීප් වැඩ වලට ඉන්නෙ ඉතින් කොයිපට චීන්නු තමා. 👌🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    😅😅😅

    Nancy Pelosi Gavel GIF by GIPHY News

    චීනෙන් උදව් ඕන වෙයි මාස ගාණකට පස්සෙ එන යානෙ වැසිකිළි වල අස්කරන්න. 🤭🤣🤣
    ඒවට උඹල ඉන්නේ..චීනේ මොකටද..😂😂😂
    ------ Post added on Sep 18, 2022 at 3:32 PM
     
    • Haha
    Reactions: weer 11