1971 සින්දුවද ලස්සන, නැත්තන් 2024 සින්දුවද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    ආයෙ කිසිදෙයක් කතා කරන්න ඕන නෑ. Original සිංදුවෙ තියෙන ලස්සනට ඔය මොන මගුලක්ටවත් කිට්ටු කරන්න බෑ.
    තොගෙන් අහල වැඩක් නෑ තොගේ අදහස් biased 😏
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    අලුත් එක disturbing නේ. සමහර අයට නම් හොඳ ඇති. පාඩුවේ අහන්න පුළුවන් පරණ එක තමයි නේ. ඔය අලුත් එක stress හදවන line එකක තියෙන්නේ. Calm ගතියක් නෑ.

    අපෝ දැන් තව ටිකක් ඇහුවා මැදින් effect දාලා හාලා නේ. ඔය වගේ සින්දු natural වෙන තරමට තමයි හොඳ.

    මේ වගේ ඒව නම් ඉතින් ඔය තාලෙට හොඳයි reverbs එහෙම දාලා 👇

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    Heshan Daminda මහත්තයෝ, වගේ සිංදු අහන්න ඔබතුමා කැමති නැද්ද? මේකත් country song එකක්. Crystal Gayle කියන ගායිකාව කියන්නෙ. ලස්සන වොයිස් එකක් තියෙන singer කෙනෙක්. :)

     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,153
    113
    34
    Kalutara
    Heshan Daminda මහත්තයෝ, වගේ සිංදු අහන්න ඔබතුමා කැමති නැද්ද? මේකත් country song එකක්. Crystal Gayle කියන ගායිකාව කියන්නෙ. ලස්සන වොයිස් එකක් තියෙන singer කෙනෙක්. :)







     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113

    මේ මොන මගුලක් ද මහත්තයෝ.:baffled: Freddie Mercury දන්නවා නම් වළෙන් නැගිටලා ඇවිල්ලා අනිවා බුද්ධිමය දේපළ නඩුවක් දානවා "මගේ සිංදුව එහෙම්පිටින්ම කාලා" කියලා. :dull:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    අප්පා මේ හේෂාන් අහන සමහර සින්දු හෙනම stress හදවන type එකේ ඒව.

    මම මේ කියන්න යන දේ අදාළ ද නැද්ද දන්නේ නෑ ඔයාට. හැබැයි පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඔය type සින්දු අහන දවස්වල මානසික තත්වෙයි. අනිත් දවස්වල මානසික තත්වෙයි ගැන. මට නම් සමහර සින්දු තියෙනවා ඇහුවම වෙනස වෙනම තේරෙනවා. මම කරේ එහෙම සින්දු අහන එක අඩු කරපු එක. ඉඳලා හිටලා එහෙම ඒව අහන්නේ. Linkin park ලාගේ සින්දු මාරම stress හදවනවා. පස්සේ ඉඳලා හිටලා තමයි දැන් ඒ type සින්දු අහන්නේ.

    සමහර අයට මේක අදාළ නැතුව ඇති. හැබැයි සමහර අයට මේක අනිවාර්යයෙන් සලකලා බලන්න ඕන point එකක්. මේකම game, TV series, film වගේ දේවල් වලටත් අදාලයි.
     
    Last edited: