1971 සින්දුවද ලස්සන, නැත්තන් 2024 සින්දුවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    Billy Joel ගෙ Uptown Girl සින්දුව දන්නව නේ. මම ආසම එකක්. හිතන්න බෑ අවුරුදු 41ක් ඒකට දැන්. මං හිතුවෙ Billy Joel දැන් සීන් එකේ නෑ කියලා.
    අහම්බෙන් තමයි ඔය සිංදුව කරන්න සෙට් වෙලා තියෙන්නෙ. Howard Stern ගෙ podcast එකේදි සිංදුව හැදෙන්න හේතු වුණු සිද්ධිය ගැන "Billy Joel" කියනවා. :yes:

     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අප්පා මේ හේෂාන් අහන සමහර සින්දු හෙනම stress හදවන type එකේ ඒව.

    මම මේ කියන්න යන දේ අදාළ ද නැද්ද දන්නේ නෑ ඔයාට. හැබැයි පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඔය type සින්දු අහන දවස්වල මානසික තත්වෙයි. අනිත් දවස්වල මානසික තත්වෙයි ගැන. මට නම් සමහර සින්දු තියෙනවා ඇහුවම වෙනස වෙනම තේරෙනවා. මම කරේ එහෙම සින්දු අහන එක අඩු කරපු එක. ඉඳලා හිටලා එහෙම ඒව අහන්නේ. Linkin park ලාගේ සින්දු මාරම stress හදවනවා. පස්සේ ඉඳලා හිටලා තමයි දැන් ඒ type සින්දු අහන්නේ.

    සමහර අයට මේක අදාළ නැතුව ඇති. හැබැයි සමහර අයට මේක අනිවාර්යයෙන් සලකලා බලන්න ඕන point එකක්. මේකම game, TV series, film වගේ දේවල් වලටත් අදාලයි.
    මේ දෙක අහලා බලන්න කොහොමද කියලා. දෙකම rock category එකේ, මම විසින් තමයි direct input කලේ drums section එක / percussion section එක එහෙම අයින් කරලා, ඊළඟට කරන්න ඉන්නේ linkin park ඒවා දෙකතුනක්, බලමු ඉතිං වේලාව තියන විදියට 🤗

    https://www.transfernow.net/dl/20241027Nql9wAsV
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    දෙකම පට්ට.

    Classic විදියට අහන්නනම් පලවෙනි එක. ඒකෙ කොලිටියට ගහන්න බෑ.

    හැබැයි දෙවෙනි එකත් මික්ස් කරල තියෙනව හොදට + MGK ❤
     
    • Like
    Reactions: NRTG

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Steve Harvey Gold GIF by Cameo
    In The Zone Dancing GIF by Desiigner
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    අහම්බෙන් තමයි ඔය සිංදුව කරන්න සෙට් වෙලා තියෙන්නෙ. Howard Stern ගෙ podcast එකේදි සිංදුව හැදෙන්න හේතු වුණු සිද්ධිය ගැන "Billy Joel" කියනවා. :yes:


    balannam :yes:

    අලුත් එකත් ෂේප්


    ටොප් ගන් ඔරිජිනල් ෆිල්ම් එකට මම කොච්චර මෙව්වද කිව්වොත් අලුත් එක වතාවක් බැලුවත් ඒකේ එක සීන් එකක්වත් මගෙ ඔලුවෙ නෑ කියහන්කෝ. ටොම් කෲස් කවසාකි h2 එකක් පදිනව කියල විතරයි මතක. ඔරිජිනල් එක නම් තනිකර පිස්සුවක් බං. :love::love::love::love::love:
    ------ Post added on Oct 28, 2024 at 8:41 AM
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඊයා උට්ටෝ මොනවද මේ දාන්නේ? country roads අපහාස කරන්න එපා
    denver දන්නවනම් ආයේ ඉපදිලා plane එක උබේ ගෙදරට හප්පලා මැරෙයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,233
    6,714
    113
    East Blue (Goa Kingdom)
    ඔරිජිනල් එක ,2nd එක මට සෙට් නැහැ එක එක කෙනාගේ කැමැත්ත වෙනස් .
    ඒත් මේක නම් Whisper of the Heart එකේ තිබ්බ Country roads ජපන් cover එක ලස්සනයි .



    මේ covers (y)






    take me home එක type එකේ සින්දුවක් 1966
     
    Last edited: