Magulak katha karanna epa saho….. the original
Billy Joel ගෙ Uptown Girl සින්දුව දන්නව නේ. මම ආසම එකක්. හිතන්න බෑ අවුරුදු 41ක් ඒකට දැන්. මං හිතුවෙ Billy Joel දැන් සීන් එකේ නෑ කියලා.
අහම්බෙන් තමයි ඔය සිංදුව කරන්න සෙට් වෙලා තියෙන්නෙ. Howard Stern ගෙ podcast එකේදි සිංදුව හැදෙන්න හේතු වුණු සිද්ධිය ගැන "Billy Joel" කියනවා.Billy Joel ගෙ Uptown Girl සින්දුව දන්නව නේ. මම ආසම එකක්. හිතන්න බෑ අවුරුදු 41ක් ඒකට දැන්. මං හිතුවෙ Billy Joel දැන් සීන් එකේ නෑ කියලා.
මේ දෙක අහලා බලන්න කොහොමද කියලා. දෙකම rock category එකේ, මම විසින් තමයි direct input කලේ drums section එක / percussion section එක එහෙම අයින් කරලා, ඊළඟට කරන්න ඉන්නේ linkin park ඒවා දෙකතුනක්, බලමු ඉතිං වේලාව තියන විදියටඅප්පා මේ හේෂාන් අහන සමහර සින්දු හෙනම stress හදවන type එකේ ඒව.
මම මේ කියන්න යන දේ අදාළ ද නැද්ද දන්නේ නෑ ඔයාට. හැබැයි පොඩ්ඩක් අවදානෙන් ඉන්න ඔය type සින්දු අහන දවස්වල මානසික තත්වෙයි. අනිත් දවස්වල මානසික තත්වෙයි ගැන. මට නම් සමහර සින්දු තියෙනවා ඇහුවම වෙනස වෙනම තේරෙනවා. මම කරේ එහෙම සින්දු අහන එක අඩු කරපු එක. ඉඳලා හිටලා එහෙම ඒව අහන්නේ. Linkin park ලාගේ සින්දු මාරම stress හදවනවා. පස්සේ ඉඳලා හිටලා තමයි දැන් ඒ type සින්දු අහන්නේ.
සමහර අයට මේක අදාළ නැතුව ඇති. හැබැයි සමහර අයට මේක අනිවාර්යයෙන් සලකලා බලන්න ඕන point එකක්. මේකම game, TV series, film වගේ දේවල් වලටත් අදාලයි.
අහම්බෙන් තමයි ඔය සිංදුව කරන්න සෙට් වෙලා තියෙන්නෙ. Howard Stern ගෙ podcast එකේදි සිංදුව හැදෙන්න හේතු වුණු සිද්ධිය ගැන "Billy Joel" කියනවා.

අලුත් එකත් ෂේප්




