1973 කොළඹ නගරයේ video එකක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1973 කොළඹ නගරයේ video එකක්

    මෙතනින් බලපන්. අවුරුදු 40කදී කොච්චර වෙනස් වෙලාද?
    මේ video එක අරන් තියෙන්නේ අපේ නිග්ග ඉපදෙන්නත් අවුරුදු 2කට විතර කලින්. :P

    යන්න කලින් BUMP එකක් දාල පලයව් අනිත් කුකුලන්ටත් බලන්න. :angry::angry::angry:

    කම්මැලි නැත්නම් රෙපකුත් දීපන් ඉතින්. :P
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කාලෙ ඕව දැකල තියනව. 1973 නේ මම 3නේ පන්තියෙ

    උඹට දැන් අවුරුදු 50ක් වෙනවද බන්? :eek::eek::eek:

    අපේ තාත්තටත් වඩා වයසයිනේ බන් උඹ? දැන් මම මොකක් කියලද කතා කරන්න ඕනේ? මාමේ කියන්නද? :P:P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උඹට දැන් අවුරුදු 50ක් වෙනවද බන්? :eek::eek::eek:

    අපේ තාත්තටත් වඩා වයසයිනේ බන් උඹ? දැන් මම මොකක් කියලද කතා කරන්න ඕනේ? මාමේ කියන්නද? :P:P

    මගෙ අම්මෝ........ තවම 50ක් නැහැ. ඒකට තව ගොඩක් කල් තියනව.

    …
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    1971 - 1ke

    Ipadune 1965

    මචන්, උඹ සිරාවටමද කියන්නේ? නැත්නම් විහිලුවක්ද? උඹ මේ කියන්නේ ඇත්ත නම් උඹ තමයි මේකේ ඉන්නේ ජේයෂ්ඨතම සාමාජිකයා වෙන්නේ.(මම හිතන විදියට) :yes::yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹට දැන් අවුරුදු 50ක් වෙනවද බන්? :eek::eek::eek:

    අපේ තාත්තටත් වඩා වයසයිනේ බන් උඹ? දැන් මම මොකක් කියලද කතා කරන්න ඕනේ? මාමේ කියන්නද? :P:P
    අපිටනම් මාමේ කියන්නත් අමාරුයි,සීයේ කියල කියන්න වෙන්නේ :P
    අඩෝ අපේ අම්මලත් ඔය වයසෙද කොහෙද :rofl:

    ඔන්න කම්මැලි කියල බැලුවේ නැ macho, Rep දුන්න හොඳේ :yes::yes::yes:
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපිටනම් මාමේ කියන්නත් අමාරුයි,සීයේ කියල කියන්න වෙන්නේ :P
    අඩෝ අපේ අම්මලත් ඔය වයසෙද කොහෙද :rofl:

    ඔන්න කම්මැලි කියල බැලුවේ නැ macho, Rep දුන්න හොඳේ :yes::yes::yes:

    අඩෝ එල එල. මොනවා නැතත් කමක් නෑ රෙප් දුන්නා නම්. :P:P:P
    මාත් තෝව rape කරනවා දැන්. :yes::yes::yes:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මචන්, උඹ සිරාවටමද කියන්නේ? නැත්නම් විහිලුවක්ද? උඹ මේ කියන්නේ ඇත්ත නම් උඹ තමයි මේකේ ඉන්නේ ජේයෂ්ඨතම සාමාජිකයා වෙන්නේ.(මම හිතන විදියට) :yes::yes::yes::yes:

    මොනවටද විහිලු කරන්නෙ.
    …
    …අපේ ඉස්කොලෙ එක්තරා සන්වත්සරයකට හැම ආදි ශිෂ්ය සන්ගමයකටම ආරධනා කලා අපේ කාලෙ වෙච්ච වැදගත් දෙයක් කරන්න කියල. ඉතින් අපි කිව්ව අපි 1971 කැරැල්ල කාලෙ ඉස්කොලෙට ඇතුල් වෙලා 1983 කැරැල්ල කාලෙ එලියට ආපු හින්ද හොද කැරැල්ලක් කරල පෙන්නමු කියල.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොනවටද විහිලු කරන්නෙ.

    …අපේ ඉස්කොලෙ එක්තරා සන්වත්සරයකට හැම ආදි ශිෂ්ය සන්ගමයකටම ආරධනා කලා අපේ කාලෙ වෙච්ච වැදගත් දෙයක් කරන්න කියල. ඉතින් අපි කිව්ව අපි 1971 කැරැල්ල කාලෙ ඉස්කොලෙට ඇතුල් වෙලා 1983 කැරැල්ල කාලෙ එලියට ආපු හින්ද හොද කැරැල්ලක් කරල පෙන්නමු කියල.

    එල එල නියමයි. :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: speedmalli