1973 දී ලංකාවේ සමහර ස්‌ථාන

raveenrdk

Well-known member
  • Nov 22, 2008
    340
    322
    63
    ගෙදර
    6309_199077656909945_1564854545_n.jpg

    මේ අලුත්ගම නගරය වෙන්න ඕනා

    ne machan me benthota kiyala thibbe..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    meke photos nam patta a dawaswala hatiyata lakshaganaka camera ekakin wenna athi photos gahala tiyenne

    මම හිතන්නේ මේ ෆොටෝ ගහපු මහත්තයා ඇමරිකන් කෙනෙක්.
    SLR කැමරාවක් අරගෙන, හොඳ ඡායාරූප ශිල්පියෙකුට හොඳ ෆොටෝ එකක් ගන්න පුලුවන්. ඒ තාක්ෂණය ඒ කාලේ තිබිලා තියෙනවා. එකම දේ තමයි ඩිජිටල් මාධ්‍යයක් නැති එක.
    හොඳ තත්වයේ වර්ණ ඡායාරූප නම් 1940, 50 කාලෙදිත් තිබ්බා
     
    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    1. කොළබ කොටුව
    942599_199079106909800_585616789_n.jpg

    2. කොළබ Grand Oriental හෝටලය
    983849_199079066909804_1964496391_n.jpg

    3.බෙන්තොට පාර
    943275_199077626909948_56116640_n.jpg

    4. බෙන්තොට නගරය
    6309_199077656909945_1564854545_n.jpg

    5. ගාල්ල market එක
    600397_199077833576594_1482268281_n.jpg

    6. ගාලු කොටුව පාර
    946212_199077880243256_369249226_n.jpg

    7. තංගල්ල වෙරළ
    945474_199077906909920_1490634113_n.jpg

    8. කිතුල්ගල නගරය
    576594_199078080243236_1402891263_n.jpg

    9. නුවර එලිය Grand Hotel
    969004_199078120243232_912686925_n.jpg

    10. නුවර පාර
    8912_199078236909887_1311205868_n.jpg

    11. මහනුවර නගරය
    580670_199078310243213_57080206_n.jpg

    12. මහනුවර නගරය
    934828_199078330243211_1839731256_n.jpg

    13. දබුල්ල නගරය
    971291_199078483576529_63546311_n.jpg

    14. දබුල්ල නගරය
    936769_199078523576525_830100201_n.jpg

    15. කොලබ වරාය
    946060_199078570243187_683053374_n.jpg

    16. කොලබ වරාය
    969054_199078670243177_1357522579_n.jpg

    17. කොලබ නගර සභාව
    931438_199078756909835_2124579955_n.jpg

    18. තිසා වැව හෝටලය අනුරාධපුර
    944403_199079196909791_4834274_n.jpg

    19. පානදුර නගරය
    969708_199079223576455_798345529_n.jpg

    20. නුවර එලිය සුන්දරත්වය
    10373_199079240243120_473252521_n.jpg

    බුකියෙන් ගත්තේ

    හොදයි නම් සලකල යන්න..:yes::yes:

    ජේ.ආර් පොන්නයා බලයට පත්වෙලා රට කන්න කලින්.....:sorry::sorry::dull::dull:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මරූ නේ බං.....පස්සේ ෆොටො ෂොප් කලර්ස් හදලා තියනවා වාගේ.හැ‍බයි එ කාලේ තමයි අර අඩු ටොන් එකේ ඉස්සරම කලර් ‍කැමරාස් තිබ්බේ.නමුත් ‍ඒ වෙනකොටත් ලංකවේ එ වාගේ කෑමරාස් ‍නොතිබ්බා වෙන්න පුළුවන්.:D
    ----------
    මට එක දෙයක් නොටිස් වුනා බං.......එ කාලේ කලිසම් කාරියන්ට වාඩා සරමට ‍මුල් තැනක් දිලා තියනවා:D.නමුත් එ කාලේ ‍ෆිල්මස් වල කලිසම පෙනවනවා ගොඩක්.....එ කාලේ ජිවත් වෙනන තිබ්බා නං හරි ශොයි කියලා හිතෙනවා...:D
    -----------
    ගල්ලෙ නගරය ගොඩක් ගොඩනැගිලි තවම එහෙමම තියනවා වෙනස් වෙලා නැහැ.:D
    -----------
    මහනුවර නගරයේ ගොඩක් ගොඩනැගිලි වෙනස් කියලා හිතනෙවා.:D
    -----------
    දඹුල්ල නගරය ස්ම්පුරණයෙන්ම වෙනස්.දැන්නම් අර පිංතුරෙ අරන් තියෙන්නේ කොතනද කියලා කියන්නවත් බෑ වැගේ.:rolleyes::rofl:
    ------------
    වැඩි හරියක් වාහන වලට වොකස් වොගැන,මයිනර්,හිලමන්,ෆියට් වගේ තිබිලා තියෙන්නේ.:oo::D
    ------------
    මිනි පෙට්ටි කැලිවලට ගැලෙවෙන මිනිපෙට්ටිය නෙමෙයි.උඩින් පියනක් අරන් වහන මිනි පෙට්ටිය තමයි තිබිලා තියෙන්නේ.:oo:
    ------------
    පාරේ සුදු ඉරි කහ ඉරි නැත....:rolleyes::dull::eek:

    :yes::yes::yes::yes: